ස්වං වාරණය (පාලනය)

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1.මත්පැන්, සිගරට් අනිත් කිසිදු මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකිරීම.
    2.නරක වචන භාවිතයෙන් වැලකීම. (ඉතාම අවශ්‍ය මොහොතක හැර)
    3.ලැබෙන හැම ආදායමකින්ම රුපියලක් හෝ ඉතිරි කිරීම.
    4.පොදු ස්ථානවල ටොපි කොළ, පොලිතින් විසිකරන්නේ නෑ


    තව මතක් උනොත් දාන්නම්

    මන්නම් මේවා වාරණ විදියටම නෙමේ සලකන්නේ පුරුද්දක් විදියට ඇතිකරගත්ත දේවල්
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    කවදාවත් පාටියකදිවත් කොහෙදිවත් සිගරට් අරක්කු කිසිදු මත්ද්‍රව්‍යක් චෙක් කරන්න හිතලවත් බාවිතා කරන්නේ නෑ

    කොච්චර අවස්තාවක් ආවත් කෙල්ලක් කොහොම කැමති උනත් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නේ බැන්දට පස්සේ කියලා වාරණයක් දාගෙන ඉන්නවා (ටිකක් මෝඩයි වගේ තමයි ඒත් මේ වෙනකම් තාම රැකගෙන ඉන්නවා ඒ ස්වං වාරණයත්)

    ජීවිතේ කොච්චර ප්‍රස්න ආවත් කවදාවත් මං මගේ ජිවිතයට මගෙන් අනතුරක් කරගන්නේ නෑ කියලා වාරණයක් දාගෙන ඉන්නවා (සියදිවි නසාගන්න තුවාල කරගෙන අනුන්ව රිද්දවන්නේ නෑ)

    මොන වෙලාවක වත් සම්මත ක්‍රමයෙන් පිට වැඩ කරන්නේ නැහැ. හොර පාරවල් කෙටි පාරවල්/. නීති විරෝධී ක්‍රමඅනුගමනය කරන්නේ නැහැ.

    කිසිම සතෙකුගෙ මස් කන්නෙ නෑ.

    :yes::cool::love:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    නරක වචන භාවිතයෙන් වැලකීම

    පොදු ස්ථානවල ටොපි කොළ, පොලිතින් විසිකරන්නේ නෑ
    :yes::cool::love: