ස්වන්වින්දය කරන්න බෑ හති එනවා

Nimash8456

Member
Jun 3, 2019
13
2
0
ස්වන්වින්දය කරන්න බෑ හති එනවා

විහිළුවට ගන්න එපා ජෝක් එකක් නමේ

කලින් උගුරේ අමාරුවක් හැදිලා බෙහෙත් කරල් බිව්වා ඊට පස්සේ ඇවිදින්න අමාරු උණා අත පය ඇගට බර උණා වගේ දනුන්නේ බඩ දවිල්ලා වැඩි වෙලා හුස්ම ඇද ඇද ගත්තේ නිකන් ඇදුම හදුනා වගේ

බෙහෙත් ගත්තා ගාස්ටික් වලට නම් එක ටිකක් හොදයි එත් ස්වන්වින්දය කරන්න බෑ කරද්දී හතියක් වගේ එනවා සෙමත් තද වෙනවා ටිකක් ගොඩක් නමේ හුස්ම ගන්න වේගය වැඩි වෙනවා වෙනදාට වඩා ගොඩක් මහන්සි වෙනවා ඇයි මෙහෙම වෙන්නේ මට පෙෂර් ද නැතිනම් ගැස්ටික් නිසා එන දෙයක් ද මෙහෙම වෙන්නේ ? ජෝක් එකට ගන්න එපා දොස්තර කෙනක් ට ගිහින් කියන්න ලැජ්ජයි
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගෙදර ඇඩ්‍රස් එක PM එකක් දලා තියපන්. බැදපු කාලෙක ප්‍රයෝජනවත් වේවි.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Atha pawichchi Karana eka gana Docata Kianna one nahe. Podi wadakwath karanna nahe mahansi Kayala leda tika kiyapam. Okays beheth ganin ikmanata.

    විහිළුවට ගන්න එපා ජෝක් එකක් නමේ

    කලින් උගුරේ අමාරුවක් හැදිලා බෙහෙත් කරල් බිව්වා ඊට පස්සේ ඇවිදින්න අමාරු උණා අත පය ඇගට බර උණා වගේ දනුන්නේ බඩ දවිල්ලා වැඩි වෙලා හුස්ම ඇද ඇද ගත්තේ නිකන් ඇදුම හදුනා වගේ

    බෙහෙත් ගත්තා ගාස්ටික් වලට නම් එක ටිකක් හොදයි එත් ස්වන්වින්දය කරන්න බෑ කරද්දී හතියක් වගේ එනවා සෙමත් තද වෙනවා ටිකක් ගොඩක් නමේ හුස්ම ගන්න වේගය වැඩි වෙනවා වෙනදාට වඩා ගොඩක් මහන්සි වෙනවා ඇයි මෙහෙම වෙන්නේ මට පෙෂර් ද නැතිනම් ගැස්ටික් නිසා එන දෙයක් ද මෙහෙම වෙන්නේ ? ජෝක් එකට ගන්න එපා දොස්තර කෙනක් ට ගිහින් කියන්න ලැජ්ජයි
     
    Nimash8456

    Member
    Jun 3, 2019
    13
    2
    0
    ඔයාගේ hart bit akka වැඩිවෙලා.baheth ganna:oo::oo:

    Atha pawichchi Karana eka gana Docata Kianna one nahe. Podi wadakwath karanna nahe mahansi Kayala leda tika kiyapam. Okays beheth ganin ikmanata.

    ඔව් මචන් නානවා වගේ වැඩක් කලත් දැන් මහන්සි එහෙම කියලා බලන්න ඕනේ හොද අදහසක් thanks
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    උබට ඩොකා හම්බ වෙනකම් අතේ ගහන එක නවත්තන්න බැරිනම් ඉක්මන් විසඳුමක් විදියට අතේ ගස්සගන්න කෙනෙක්ව හොයාගනින්.. ඊට පස්සේ ඩොකෙක්ව හම්බවෙයන්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අඩි 2ක් දිවුවත් මහන්සි එනවද ?
    හැම තිස්සේම දාඩිය දානවද?
    අත් වෙවුලනවද ?
    ඇස් වේලිලා වගේද?
    කාපු ගමන් toilet යන්න එනවද ?
    රෑට නින්ද යනවා හොරයිද ?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    අතේ ගහන්නෙ.. ඔච්චර ලෙඩ තියාගෙන...
    ගිහින් හොස්පිටල් එකක ඇඩ්මිට් වෙයන්...
    තෝ මැරිල යයි බිජ්ජත් අල්ලගෙනම...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,346
    13,226
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩි 2ක් දිවුවත් මහන්සි එනවද ?
    හැම තිස්සේම දාඩිය දානවද?
    අත් වෙවුලනවද ?
    ඇස් වේලිලා වගේද?
    කාපු ගමන් toilet යන්න එනවද ?
    රෑට නින්ද යනවා හොරයිද ?

    Ado may tika matath tiyanawa tiyanawa wage bun. maykata case aeka mokuk da bun..?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    හතියත් එක්ක බඩ පිපෙනවානම් උගුරට එනවනම් බඩේ ඇසිඩ් ගතියත් එක්ක එන අතුරු ප්‍රතිපලයක් වෙන්න පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,116
    1
    61,359
    113
    Mother Earth
    උබල ඌ කියන දේ විහිලුවට ගන්න එපා. ලෙඩක දුක තියෙන්නෙ ලෙඩේ තියෙන කෙනාටනේ. :sorry:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Ado may tika matath tiyanawa tiyanawa wage bun. maykata case aeka mokuk da bun..?

    උබේ වයස කීයද ?

    T4
    TSH

    FBC (Full blood count)

    Random Blood Suger

    ඔය ටෙස්ට් ටික කරගෙන ඩොකෙක් හම්බ වෙයන්
     
    hsbusted

    Junior member
  • Mar 31, 2007
    42
    3
    8
    Thiroid

    Macho TSH chek karaganin physician kenek hambenna ...thyroxine homone un balance unahama oka wenne