ස්වන්වින්දය කරන්න බෑ හති එනවා

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Candid-B;24578069[SIZE=4 said:
    ][/SIZE]මචන් hole in the heart අඳුරගන්නෙ කොහොමද ? :sorry:


    hole in the heart ගොඩක් එන්නේ ගැහැණු දරුවන්ට . පිරිමි ළමයින්ට කලාතුරකින් හැදෙන්නේ. doctor කෙනෙක්ට නලාව තියල heart එකේ sound එක check කරලා අදුර ගන්න පුළුවන් . scan එකක් කරලා hole එකේ size එක බලාගන්න පුළුවන් . ගොඩක් වෙලාවට මේවා ලොකු වෙද්දී වැහෙනවා . specialist කෙනෙක්ට පුළුවන් කියන්න එක වැහෙයි ද නැද්ද කියල . ලොකු වැඩිනම් treat කරන්න වෙනවා . සේම හැදෙන්න දෙන්නැතුව පරිස්සම් කර ගන්න ඕනේ.