ස්වප්නා වෙනුවට

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ස්වප්නා වෙනුවට

    ඔන්න මචන් ස්වප්නා, මේ ආදරයයි, වගේ ගොබ්බ කතා බලනව වෙනුවට මේ වගේ TV Mini-Series එකක් බලපල්ලා. මේක පට්ටම story එකක් තියෙන්නේ.


    tvf-pitchers.jpg




    IT company වල අනුන්ගේ යටතේ තමනගේ දැනුම සොච්චම් මුදලකට අලෙවි කරන Developer කෙනෙක්, Marketing පොරක් , concept builder කෙනෙක් සහ ටවත් මැටි වැඩ කරන පොරක් එයාලගේ දැන් කරන රස්සාවලින් අයින් වෙලා Apple, FB වගේ ලොකු company එකක් පටන් ගන්න හදන විදිහ සහ එයාලගේ අරමුණ කරා යන්න හදන විදිහ ගැන කියවෙන කතාවක්. මේකෙන් ඉන්දියාවේ IT field එකේ තියන තරග කාරීත්වය හොදටම පෙන්වන කතාවක්. පොඩ්ඩක් බලන්න. බලල අදහස් දක්වපල්ලා.

    ඔන්න මුල්ම කොටස් තුන අනික්වත youtube or TVF Pitchers කියන site වල තියනවා.

    අනික හැම කතාවක්ම පටන් ගන්නකොට ලෝකේ වෙනස් කරපු entrepreneurs ලාගේ quotes පෙන්වනවා








     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මේ ටික කියෙව්වම එකපාරටම මතක් උනේ Silicon Valley. ඒකෙත් ඔයවගේම කතාවක් තමා යන්නෙ.