" ස්වප්නා " teledrama episodes 01 - 100 හොයල දෙන්න

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    " ස්වප්නා " teledrama episodes 01 - 100 හොයල දෙන්න

    " ස්වප්නා " සිංහල හඩ කැවූ ටෙලිනාට්යේ episode 01 to 100 ක්වත් වෙනකන් කොටස් කාගේ ලගහරි තියනවද ....computer එකේ save කරලා තියනවනම් කාගේ ලග හරි කියපන් ...internet එකේ තියන මුල් කොටස් ඔක්කොම delete වෙලා ...මට හොයාගන්න බැරි උන ...working links තියනවනම් පොඩ්ඩක් හොයල දියන්කෝ....සිරසේ ඉන්න එවුන් up කරලා තිබුනානම් ඉවරයිනේ ...original drama එක hotstar එකේ සුපිරියට up කරලා තියනවා උන්....එත් තේරෙන්නේ නැනේ බන් ...

    tZjWGOk.jpg
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අනේ යකෝ :D උඹට බලන්න වෙන එකක් ඇත්තෙම නැද්ද :P

    :D:D....ඒ මන්ද බන් ...මාත් බාල රසවින්දනයට ඇබ්බැහි වෙලානේ බන් ... ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා ...හැබැයි අනිත් හින්දි drama නම් මෙලෝ රහක් නෑ ...මේක විතරයි හොද ...වෙනස්නේ බන් කතාව ....හරියට නිකන් ඉස්සර ගියා " saloni " කියල drama එකක් ...එකත් වෙනස් ම story line එකක්...ස්වර්ණවාහිනී කාලකන්නි එක පාරටම ඒක නතර කරලා දැම්ම ....හිනා නොවී හොයල දියන්කෝ ....:D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Eka Eka wenas ne. Eka nisa ubata mukuth kiyala wadak na ne. Kotinma mata sirase Oya Magula dakkiddith mata kenthi yanawa. mama Ape Tv ekath Off karla danawa , Hari haman Wadagath Drama Ekak balanna kiyala..mama nam Tv channel Kisi Ekaka yana Indian magul ekak balanne na. Gon katha...

    Me dawas wala Swarnawahini eke 9ta yanawa , " Haara Kotiya " kyala drama ekak. Eka nam Hodai wage.. Balapan :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න නියම රසඥතාවයක් තියෙන දරුවෙක් ආඩම්බරයි ඔයා වගේ අය එලකිරි එකේ දකින්නත් :yes: :yes:
    මේකෙ ඉන්න හරක් game of thrones walking dead වගේ මහ අමන ගොං කතා විතරයි බලන්නෙ මුන්ගෙන් ඔය වගේ විශිෂ්ඨ කලා නිර්මානයක් බාන්න තැන් අහල වැඩක් නෑ :no: :no:
    ඉන්දියන් ෆෝරම් එකක් වගේ ඇහුවනං හොයාගන්න පුලුවන් වෙයි ඉක්මනටම හොයාගන්න පුලුවන් වෙන්න කියල සුබ පතනව :yes: :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලැජ්ජයි බන්. තවමත් අපේ රටේ, සමහර කෙල්ලෝ කොල්ලො ඉන්නව බන් සල්මන් කාන්, මඩුරි, අරුන් මෙවුන්ට වහ වැටිල කියව කියව ඉන්න උන්.
    යකෝ බලපියව්කෝ හොද ඇක්සන් ෆිල්ම් එකක් අඩු ගානේ ඉන්ගිලිස් වචනයක්වත්
    ඉගෙන ගනී.
    සිරාවටම ඔව මානසික ආබාධ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැජ්ජයි බන්. තවමත් අපේ රටේ, සමහර කෙල්ලෝ කොල්ලො ඉන්නව බන් සල්මන් කාන්, මඩුරි, අරුන් මෙවුන්ට වහ වැටිල කියව කියව ඉන්න උන්.
    යකෝ බලපියව්කෝ හොද ඇක්සන් ෆිල්ම් එකක් අඩු ගානේ ඉන්ගිලිස් වචනයක්වත්
    ඉගෙන ගනී.
    සිරාවටම ඔව මානසික ආබාධ

    උඹලා අපි කොච්චර බැන්නත්, රෑට ගේකට ගිහින් බලපන් ගෑණු ටික පොරකකා බලන්නේ ඔය ගූගොඩවල් ම තමයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උඹලා අපි කොච්චර බැන්නත්, රෑට ගේකට ගිහින් බලපන් ගෑණු ටික පොරකකා බලන්නේ ඔය ගූගොඩවල් ම තමයි

    අවුරුදු 10 කින් විතර මම නම් ඔය ඉන්දියන් ජරව, අපේ මගුල් වල යන පවුල් අවුල් යන ජරාව නවත්වල. දැන් බැලුවොත් ඩිස්කවරි, එක්කෝ නෙට් ජියෝ, 1000 න් සම්පතයි. මොනා හරි ඉගෙන ගන්න හරි පුලුවන්:yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙන්න නියම රසඥතාවයක් තියෙන දරුවෙක් ආඩම්බරයි ඔයා වගේ අය එලකිරි එකේ දකින්නත් :yes: :yes:
    මේකෙ ඉන්න හරක් game of thrones walking dead වගේ මහ අමන ගොං කතා විතරයි බලන්නෙ මුන්ගෙන් ඔය වගේ විශිෂ්ඨ කලා නිර්මානයක් බාන්න තැන් අහල වැඩක් නෑ :no: :no:
    ඉන්දියන් ෆෝරම් එකක් වගේ ඇහුවනං හොයාගන්න පුලුවන් වෙයි ඉක්මනටම හොයාගන්න පුලුවන් වෙන්න කියල සුබ පතනව :yes: :yes:

    මෙහෙමයි බන් බාල රසවින්දනය හදාගන්නේ ...එක දිගට කාගෙන සති 2 ක් විතර බලපන් ...මුලින්ම අම්ම අප්පා මතක් වෙනවා ... ටික ටික හිත හැදෙනවා ...ඊට පස්සේ කුඩු ගැහුවා වගේ සීන් එකක් වෙනවා ...එකනේ මේ thread දදා අම්බානෙකට අහගන්නේ .... :D:D...hotstar එකේ තියනවා බන් ...හින්දි යෙන් තියෙන්නේ ...එකයි අවුල...හින්දි ටිකක් ඉගෙන ගත්තනම් හොදයි කියලත් අවන්කවම හිතුන මේ ලබ්බ හොයන්න කාපු කට්ට මතක් වෙනකොට ....:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි බන් බාල රසවින්දනය හදාගන්නේ ...එක දිගට කාගෙන සති 2 ක් විතර බලපන් ...මුලින්ම අම්ම අප්පා මතක් වෙනවා ... ටික ටික හිත හැදෙනවා ...ඊට පස්සේ කුඩු ගැහුවා වගේ සීන් එකක් වෙනවා ...එකනේ මේ thread දදා අම්බානෙකට අහගන්නේ .... :D:D...hotstar එකේ තියනවා බන් ...හින්දි යෙන් තියෙන්නේ ...එකයි අවුල...හින්දි ටිකක් ඉගෙන ගත්තනම් හොදයි කියලත් අවන්කවම හිතුන මේ ලබ්බ හොයන්න කාපු කට්ට මතක් වෙනකොට ....:dull:
    ඇත්ත කියපන් උඹේ කෙල්ල කීව නේද කොහෙන් හරි හොයල ගෙනත් දෙන්න කියල :P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලැජ්ජයි බන්. තවමත් අපේ රටේ, සමහර කෙල්ලෝ කොල්ලො ඉන්නව බන් සල්මන් කාන්, මඩුරි, අරුන් මෙවුන්ට වහ වැටිල කියව කියව ඉන්න උන්.
    යකෝ බලපියව්කෝ හොද ඇක්සන් ෆිල්ම් එකක් අඩු ගානේ ඉන්ගිලිස් වචනයක්වත්
    ඉගෙන ගනී.
    සිරාවටම ඔව මානසික ආබාධ

    :P:P:P
    FAN movie shows the reality of this celebrity madness
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඇත්ත කියපන් උඹේ කෙල්ල කීව නේද කොහෙන් හරි හොයල ගෙනත් දෙන්න කියල :P

    කෙල්ලක් ඉන්නවනම් මෙව්වා බලන්න වෙලාවක් තියනවද බන්....කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඔන්න ඔහේ අවන්කවම මට බලන්න බන් ...:D