ස්වභාවධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අනික උබල මහින්ද රාජපක්ෂට හෙන ගහපන් කියල හෙන ඉල්ලුවට ඒවා වදින්නේ වෙන කොහේ හරි ඉන්න මහින්ද රාජපක්ෂ කෙනෙකුට.
    මොකද මයිනගේ නම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    දේශපාලකයන්ට/ කුඩ්ඩන්ට රිටර්න් හම්බවෙන්නේ බොහොම අඩුවෙන් බං...උන් හම්බ කරන සල්ලි වලින් කොටසක් පිං අතේ වැඩ වලට දෙනවා..ඕකුන් බල්ලෝ වෙලා ඉපදුනත් ඒ ඉපදෙන්නේ සුපිරි ගේක හරි ඉන්න පුළුවන් විදියට...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අහිංසක මිනිස්සු තුන්සිය ගානකුත් මරලා මෙහෙම සැප විදිනවා නම් , ඔය අම්මගේ රෙද්දේ කර්මයේ තියන ප්‍රයෝජනේ මොකද්ද? (2)

    oya mona de thibbath marenna wenawa...
    amaraneeya wenna bahane...
    anna ethakota sobadahame neethiya thamai issarawenne...
    karanna one jara weda okkoma karala awurudu 80 jiwath wela uparima sepa widala. uparima athal aran wayasa 80 k giyata passe ballek wage maha pare merila giyath mokada ban? e potion eka ganna puluwan nam math gannawa.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    ස්වභාවධර්මය ඇත්ත නම් මෙලහට නාකි මයිනා ඇතුලු පරම්පරාවම පනුවෝ ගහලා මැරිලා....

    🔵මයිනලා කන්නේ Farm Fresh කෑම - ලෙඩ හැදිලා මැරෙන සම්භාවිතාවය අඩුයි
    🔵වාහන වල යන්නේ Full safe පිට - accident එකක් හරි වෙලා මැරෙන සම්භාවිතාව අඩුයි.
    🔵බෙහෙත් ගන්නේ සිංගා වලින් - තිබ්බ ලෙඩ වලින් හරි මැරෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    මිනිස්සු මෝඩයෝ වගේ හෙන ගහපන් කියලා බැනලා නිකන් හිටියට වැඩක් නෑ...මුන්ට කවදාවත් හෙන වදින්නෙත් නෑ...මුන් කරපු පව් වලට විදවන්නෙත් නෑ....අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්..

    නිකන් හිතපන් දැන් මේ 2022 අවුරුදු 19,20 උන්ගේ හීන...ඔක්කොම වතුරේ..උන්ට තමන්ට කියලා අඩුම තරමේ බයික් එකක් ගන්න විදිහක් නැහැ...ඉස්සරහට ඉගෙන ගන්න සල්ලි නෑ....ගෙවල් වල ආර්තිකය එහෙම්ම කඩන් වැටිලා...ඒ බරත් උන් දරන්න ඕනේ....පව්....ජීවිතේ හොදම කාලේ කැරි පොන්න දේශපාලුවො හින්දා ඇස් දෙක ඉස්සරහම නාස්ති වෙලා යනවා....

    අහිංසක මිනිස්සු තුන්සිය ගානකුත් මරලා මෙහෙම සැප විදිනවා නම් , ඔය අම්මගේ රෙද්දේ කර්මයේ තියන ප්‍රයෝජනේ මොකද්ද? කර්මය කියන්නේ මිනිස්සු තමන්ගෙ හිත සනසගන්න කරන ස්වයං වින්දනයක් මිසක් ඕකෙන් මොකෙක්ටවත් දඩුවමක් ලැබෙන්නේ නෑ....

    Final verdict/Fact - සල්ලි තියන සක්කිලි ඉස්සරහ ස්වභාව ධර්මයත් පදිරි..
    I hope at least this crisis will show people that it's just a war between the haves and have nots.

    But politicians are only a part of the puzzle, the real culprits are the capitalists like Dhammika Perera, politicians just do their bidding for them
     
    nidarsha91

    Well-known member
  • විරුද්දයි මචන්. අපි උඹල කලින් කරපුව හින්දා තමයි උඹ මේ ලයින් එක ලියල තියෙන්නෙ. " අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්.. "

    හරියටම කියනවා නං, දේවදත්ත නැතුව බුදුන්ගෙ ඔච්චරම වෙනසක් පේන්නෙ නෑ. ජුදාස් නැතුව ජේසුස්ගෙ වෙනස පේන්නෙ නෑ. ඒ වගේම, ස්වභාවදර්මයට අනුව අපිට තාම හොඳටම කෙල වුනේ නෑ මචං. දැන්ම ඒක තේරුම් ගත්තොත්, ලබන පාර අපිට මීට වඩා හොඳ වෙයි. නැත්තන් ඉතින් ඒකත් සොරිම තමයි. දහම සංවාදයට ගත්තම හෙනම ආතල්. හැබැයි ඒක අවබෝද කරන්න පටන් ගත්තම තනි තනියම හරි සැනසීමයි.

    තමන්ව හොයා ගනින්. අන්න එතනයි ආතල් එක තියෙන්නෙ. නැතුව අනිත් උන්ට බැන බැන උන්න කියල කිසිම සෙතක් නෑ. මොකද උන් කරන දෙයට සාපේක්ශව උන්ට ලොවෙත් ලැබෙනවාමයි. ඒකනෙ බං ජේසුස් කුරුස ගහේදි මුන්ට සමාවෙන්න කියල උන් කරපුව අමතක කරල හිත හදාගත්තෙ. නැත්තන් බං අම්ම අප්ප මතක් කර කර බනින්න ගියා නං නහී වේරාන වේරානි. අහිංසක නං බේරුනා මනසින් හිතල අවබෝද කරගත්ත නිසා. නැත්තන් ඌ අදත් අන්ගුලිමාල.

    උන් කරන ඒවා ලොවෙත් උන් ගෙනියයි. අපි අපිට පුලුවන් විදියට යහපතක් කරමු. හැම රටක්ම මේ වගේ පජාතම කාලයක් ගත කරල තියෙනවා දියුනුවට කලින්. ඒක තමයි ධර්මය කියන්නෙ. ඉතාලියෙ උන් අදටත් බල්ලන්ට මාරම ආදරෙයි. උන්ට කන්න නැතුව කාලෙක උන් බලු කිරි බීල පන ගැටගහන් තියෙන්නෙ. ඉවසල ඉම්මු බං. අපිටත් අනිවාර්යෙන්ම හොඳ කාලය එනවාමයි.

    තෙරුවන් සරනයි !
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93

    විරුද්දයි මචන්. අපි උඹල කලින් කරපුව හින්දා තමයි උඹ මේ ලයින් එක ලියල තියෙන්නෙ. " අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්.. "

    pep talks :lol:
    ------ Post added on Mar 11, 2022 at 2:16 PM
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    umba kiyapu eke podi aththak thiyenawa. karmaya pala denawa gam wala inna podi podi, horu, chandi, salli poliyata dena un, mas kada thiyena un wage unta. umbalatath expericance athi e wage unta kela welama yanawa.
    eth mahindala wage un mama hithanne wenama category ekak. unge kendare karmayatath wadiya balawath athi.

    දේශපාලකයන්ට/ කුඩ්ඩන්ට රිටර්න් හම්බවෙන්නේ බොහොම අඩුවෙන් බං...උන් හම්බ කරන සල්ලි වලින් කොටසක් පිං අතේ වැඩ වලට දෙනවා..ඕකුන් බල්ලෝ වෙලා ඉපදුනත් ඒ ඉපදෙන්නේ සුපිරි ගේක හරි ඉන්න පුළුවන් විදියට...
    samahara wita eka nisa wenna athi.
    ------ Post added on Mar 11, 2022 at 2:41 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    විරුද්දයි මචන්. අපි උඹල කලින් කරපුව හින්දා තමයි උඹ මේ ලයින් එක ලියල තියෙන්නෙ. " අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්.. "

    හරියටම කියනවා නං, දේවදත්ත නැතුව බුදුන්ගෙ ඔච්චරම වෙනසක් පේන්නෙ නෑ. ජුදාස් නැතුව ජේසුස්ගෙ වෙනස පේන්නෙ නෑ. ඒ වගේම, ස්වභාවදර්මයට අනුව අපිට තාම හොඳටම කෙල වුනේ නෑ මචං. දැන්ම ඒක තේරුම් ගත්තොත්, ලබන පාර අපිට මීට වඩා හොඳ වෙයි. නැත්තන් ඉතින් ඒකත් සොරිම තමයි. දහම සංවාදයට ගත්තම හෙනම ආතල්. හැබැයි ඒක අවබෝද කරන්න පටන් ගත්තම තනි තනියම හරි සැනසීමයි.

    තමන්ව හොයා ගනින්. අන්න එතනයි ආතල් එක තියෙන්නෙ. නැතුව අනිත් උන්ට බැන බැන උන්න කියල කිසිම සෙතක් නෑ. මොකද උන් කරන දෙයට සාපේක්ශව උන්ට ලොවෙත් ලැබෙනවාමයි. ඒකනෙ බං ජේසුස් කුරුස ගහේදි මුන්ට සමාවෙන්න කියල උන් කරපුව අමතක කරල හිත හදාගත්තෙ. නැත්තන් බං අම්ම අප්ප මතක් කර කර බනින්න ගියා නං නහී වේරාන වේරානි. අහිංසක නං බේරුනා මනසින් හිතල අවබෝද කරගත්ත නිසා. නැත්තන් ඌ අදත් අන්ගුලිමාල.

    උන් කරන ඒවා ලොවෙත් උන් ගෙනියයි. අපි අපිට පුලුවන් විදියට යහපතක් කරමු. හැම රටක්ම මේ වගේ පජාතම කාලයක් ගත කරල තියෙනවා දියුනුවට කලින්. ඒක තමයි ධර්මය කියන්නෙ. ඉතාලියෙ උන් අදටත් බල්ලන්ට මාරම ආදරෙයි. උන්ට කන්න නැතුව කාලෙක උන් බලු කිරි බීල පන ගැටගහන් තියෙන්නෙ. ඉවසල ඉම්මු බං. අපිටත් අනිවාර්යෙන්ම හොඳ කාලය එනවාමයි.

    තෙරුවන් සරනයි !
    උබ ඔයටික කියන්නේ ලංකාවේ ඉඳන් ද ?... මෙහෙමයි. ඔය කියන ටික ඔක්කොම කරන්න පුළුවන් සමාජයෙන් ඈත වෙලා වනගත් වෙලා වගේ ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඔය කියන ඒවා ඉග්නොර් කරලා ඉන්න පුළුවන් නම්... නැත්තන් ඒවා දිහා උපේක්ෂාවෙන් බලලා, උන්ට මයිත්‍රී කරලා ඉන්න අපි බුදු වෙලා, රහත් වෙලා නැත්තන් සෝවාන් වෙලා නැහැ නේ. අසාදාරනයක් වෙනකොට ඒවාට කිසිම විසදුමක්, සදරනයක් නැති කොට ඔහොම තමා හිතෙන්නේ. පිටිසර ගමේ සරල ජීවිතයක් එක්ක ඉන්නවා වා නම් මේවා මේ තරම් දැනෙන්නේ නෑ... මුදල් මත පදනම් උන ආර්ථිකයක ජීවත් වනකොට ඔහොම තමා අපිට හිතෙන්නේ.....

    අනික මෙච්චර මෙහෙම වෙලා, මොකා ආවත් දැන් ගොඩගන්න බැරි තත්වෙට ආවට පස්සෙත් මුන් තාම කරන විදිහක් කියන්නෙත් නැතිව , කිසි ප්‍රශ්නයක් නෑ කියා කියා මුදල් අච්චු ගහ ගහ විගඩම් නටනකොට තාමත් මුන් මේක විසදනවා කියලා කියන එව්වෝ දක්න්කොට මාළු නටනවා. බොහොම අමාරුවෙන් තමා ඉවසගෙන ඉන්නේ.... මේක මගේ මතේ අනුව නම් මගේ ජීවිත කාලේ ඇතුලත් විසදෙනවා දකින්න නම් මෙහෙම නම් බැරි වෙයි..... තව අවුරුදු 30-35 ඇතුලත....
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Karma it's coping mechanism for weak minded.
    Oya bana kiyana pakku wath owa wiswasa karanne naa. Unuth thopiwa andala gana kapa gananwa

    ඔය දිට්ට ධම්ම වේදනීය කරුමය අරව මේව රිලිජියස් ඉන්ශුවරන්ස් කාරයො උන්ගෙ නෙක්ස්ට් ආත්මෙ ඉන්ශුවරන්ස් පැකේජ් විකුණගන්න ගහපු මාකටිං ට්‍රික්ස් නේ
    ☝🏻☝🏻☝🏻
    ------ Post added on Mar 11, 2022 at 6:58 PM
     
    • Like
    Reactions: Hyaenidae

    nidarsha91

    Well-known member
  • මම උඹත් එක්ක උඹේ බූට් එකට බැස්සම එකගයි මචන්. මමත් මේ ලංකාවෙ පෙට්‍රොල් පාවිච්චි කරන බත් කන ටෙක්නොලොජි යූස් කරන එකෙක් තමයි මචන්. අපි මේ ස්වභාවදර්මයෙ අනු කොටස් විතරයි මචන්. ඉතින් අපිට ඕන විදියට මේ සිස්ටම් එක නටන්නෙ නෑ. ඒකෙ පැවත්ම අපි තේරුම් ගන්නම වෙනවා මචන්. මමත් මුන්ගෙ අම්මට කියල බැන්නා. අදත් බනී. හැබැයි ඒ ගතිය දැන් සෑහෙන අඩු වීගෙන එන්නෙ මචන්. මොකද එදත් මේ වගේම තමා තිබිල තියෙන්නෙ. වෙනසක් නෑ. අපි හිතනවනෙ අද කාලෙ වෙනස් කියල. නෑ මචන්.

    History Repeats !

    I don't know your Time Graph but, It comes. definitely It comes. Sir. Arthur Charles Clarke was an England person, but he transformed his nature to Sri Lankan. why ? We can Do this Machan ! We have the baton. We need to think ! This is our Time !
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Final verdict/Fact - සල්ලි තියන සක්කිලි ඉස්සරහ ස්වභාව ධර්මයත් පදිරි..
    එහෙම නැහැ බං
    අනිවාර්යෙන්ම මුන්ට ඕව පලදෙනව
    ඒත් මේ ආත්මේ පල දෙයිද කියලනම් කියන්න බෑ
    මොකද උන් කළින් ආත්ම වල කරපු පිං පිහිටෙන් තාම ඉන්නෙ
    මේ කරන කර්ම දිට්ඨධම්මවේදනීයව පල දුන්නොත් විතරනේ මේ ආත්මේ බඩු හම්බෙන්නෙ :oo: