ස්වභාවධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    ස්වභාවධර්මය ඇත්ත නම් මෙලහට නාකි මයිනා ඇතුලු පරම්පරාවම පනුවෝ ගහලා මැරිලා....

    🔵මයිනලා කන්නේ Farm Fresh කෑම - ලෙඩ හැදිලා මැරෙන සම්භාවිතාවය අඩුයි
    🔵වාහන වල යන්නේ Full safe පිට - accident එකක් හරි වෙලා මැරෙන සම්භාවිතාව අඩුයි.
    🔵බෙහෙත් ගන්නේ සිංගා වලින් - තිබ්බ ලෙඩ වලින් හරි මැරෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    මිනිස්සු මෝඩයෝ වගේ හෙන ගහපන් කියලා බැනලා නිකන් හිටියට වැඩක් නෑ...මුන්ට කවදාවත් හෙන වදින්නෙත් නෑ...මුන් කරපු පව් වලට විදවන්නෙත් නෑ....අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්..

    නිකන් හිතපන් දැන් මේ 2022 අවුරුදු 19,20 උන්ගේ හීන...ඔක්කොම වතුරේ..උන්ට තමන්ට කියලා අඩුම තරමේ බයික් එකක් ගන්න විදිහක් නැහැ...ඉස්සරහට ඉගෙන ගන්න සල්ලි නෑ....ගෙවල් වල ආර්තිකය එහෙම්ම කඩන් වැටිලා...ඒ බරත් උන් දරන්න ඕනේ....පව්....ජීවිතේ හොදම කාලේ කැරි පොන්න දේශපාලුවො හින්දා ඇස් දෙක ඉස්සරහම නාස්ති වෙලා යනවා....

    අහිංසක මිනිස්සු තුන්සිය ගානකුත් මරලා මෙහෙම සැප විදිනවා නම් , ඔය අම්මගේ රෙද්දේ කර්මයේ තියන ප්‍රයෝජනේ මොකද්ද? කර්මය කියන්නේ මිනිස්සු තමන්ගෙ හිත සනසගන්න කරන ස්වයං වින්දනයක් මිසක් ඕකෙන් මොකෙක්ටවත් දඩුවමක් ලැබෙන්නේ නෑ....

    Final verdict/Fact - සල්ලි තියන සක්කිලි ඉස්සරහ ස්වභාව ධර්මයත් පදිරි..
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක මමත් කියන එකක්... මම කියන්නේ දිට්ට ධම්ම වේදනීය කරුමය බොරු කියලා....
    පාස්කු එව්වෝ, බටලන්ද එව්වෝ, 88,89 එව්වෝ ඔක්කොම සැපේ.... මහජනතාව මැරී මැරී, ඉන්නවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ස්වභාවධර්මය ඇත්ත නම් මෙලහට නාකි මයිනා ඇතුලු පරම්පරාවම පනුවෝ ගහලා මැරිලා....

    🔵මයිනලා කන්නේ Farm Fresh කෑම - ලෙඩ හැදිලා මැරෙන සම්භාවිතාවය අඩුයි
    🔵වාහන වල යන්නේ Full safe පිට - accident එකක් හරි වෙලා මැරෙන සම්භාවිතාව අඩුයි.
    🔵බෙහෙත් ගන්නේ සිංගා වලින් - තිබ්බ ලෙඩ වලින් හරි මැරෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    මිනිස්සු මෝඩයෝ වගේ හෙන ගහපන් කියලා බැනලා නිකන් හිටියට වැඩක් නෑ...මුන්ට කවදාවත් හෙන වදින්නෙත් නෑ...මුන් කරපු පව් වලට විදවන්නෙත් නෑ....අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්..

    නිකන් හිතපන් දැන් මේ 2022 අවුරුදු 19,20 උන්ගේ හීන...ඔක්කොම වතුරේ..උන්ට තමන්ට කියලා අඩුම තරමේ බයික් එකක් ගන්න විදිහක් නැහැ...ඉස්සරහට ඉගෙන ගන්න සල්ලි නෑ....ගෙවල් වල ආර්තිකය එහෙම්ම කඩන් වැටිලා...ඒ බරත් උන් දරන්න ඕනේ....පව්....ජීවිතේ හොදම කාලේ කැරි පොන්න දේශපාලුවො හින්දා ඇස් දෙක ඉස්සරහම නාස්ති වෙලා යනවා....

    Final verdict/Fact - සල්ලි තියන සක්කිලි ඉස්සරහ ස්වභාව ධර්මයත් පදිරි..
    oya mona de thibbath marenna wenawa...
    amaraneeya wenna bahane...
    anna ethakota sobadahame neethiya thamai issarawenne...
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    996CCD3E-5AF9-455C-B56B-6184B2BC35E6.jpeg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    oya mona de thibbath marenna wenawa...
    amaraneeya wenna bahane...
    anna ethakota sobadahame neethiya thamai issarawenne...
    එතකොට වැඩක් ට් තියනවා ද ?
    අම්මලා ඉන්නවා ළමයි මැරිලා ළමයි ඉන්නවා අම්මලා ග්තත්තල මැරිලා. මින්ස්සු ඉන්නවා අත් කකුල් නැති වෙලා... එදා වෙලා කාලා ඉන්න කොච්චර මහන්සි උනත් බැරිව විදොනා කීදෙනෙක් ඉන්නවා ද ? උන් ජීවත් වෙන අවුරුදු 50 -60 විදොනවා... ඒවා කරන උන් ඒ තත්වෙට පත් කරන එව්වෝ සැපේ ඉන්නේ... සැපේ... නිකන් නෙමේ සැපේ මුළු ජීවිත කාලෙම..... උන් විදවන්න ඕනා ටිකත් විදින්නේ අපි./ මහ ජනතාව...
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක නන් ඇත්ත බන් නන්දී ගවයා නාකි මයිනා පනුවෝ ගහලා මැරෙන්න ඔන
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    අැයි බං උඹ අහල නැද්ද හොඳ මිනිස්සු ඉක්මණට මැරෙන කථාවක්..ජඩ වැඩ,පර වැඩ,හොර වැඩ කරන උන් මැරෙන්නේ නාකි වෙලා බඩගාගෙන යනකන්ම ජීවත් වෙලා.මූ කියන විදිහට රාජපක්ෂල රටේ බලේ පරම්පරාවටම තියාගන්න හදන්නේ..අායෙ ජනපතිවරණයක් තියෙයිද කියලත් ෂුවර් නෑලු.:(

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය දිට්ට ධම්ම වේදනීය කරුමය අරව මේව රිලිජියස් ඉන්ශුවරන්ස් කාරයො උන්ගෙ නෙක්ස්ට් ආත්මෙ ඉන්ශුවරන්ස් පැකේජ් විකුණගන්න ගහපු මාකටිං ට්‍රික්ස් නේ