ස්වභාවධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ස්වභාවධර්මය ඇත්ත නම් මෙලහට නාකි මයිනා ඇතුලු පරම්පරාවම පනුවෝ ගහලා මැරිලා....

    🔵මයිනලා කන්නේ Farm Fresh කෑම - ලෙඩ හැදිලා මැරෙන සම්භාවිතාවය අඩුයි
    🔵වාහන වල යන්නේ Full safe පිට - accident එකක් හරි වෙලා මැරෙන සම්භාවිතාව අඩුයි.
    🔵බෙහෙත් ගන්නේ සිංගා වලින් - තිබ්බ ලෙඩ වලින් හරි මැරෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    මිනිස්සු මෝඩයෝ වගේ හෙන ගහපන් කියලා බැනලා නිකන් හිටියට වැඩක් නෑ...මුන්ට කවදාවත් හෙන වදින්නෙත් නෑ...මුන් කරපු පව් වලට විදවන්නෙත් නෑ....අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්..

    නිකන් හිතපන් දැන් මේ 2022 අවුරුදු 19,20 උන්ගේ හීන...ඔක්කොම වතුරේ..උන්ට තමන්ට කියලා අඩුම තරමේ බයික් එකක් ගන්න විදිහක් නැහැ...ඉස්සරහට ඉගෙන ගන්න සල්ලි නෑ....ගෙවල් වල ආර්තිකය එහෙම්ම කඩන් වැටිලා...ඒ බරත් උන් දරන්න ඕනේ....පව්....ජීවිතේ හොදම කාලේ කැරි පොන්න දේශපාලුවො හින්දා ඇස් දෙක ඉස්සරහම නාස්ති වෙලා යනවා....

    අහිංසක මිනිස්සු තුන්සිය ගානකුත් මරලා මෙහෙම සැප විදිනවා නම් , ඔය අම්මගේ රෙද්දේ කර්මයේ තියන ප්‍රයෝජනේ මොකද්ද? කර්මය කියන්නේ මිනිස්සු තමන්ගෙ හිත සනසගන්න කරන ස්වයං වින්දනයක් මිසක් ඕකෙන් මොකෙක්ටවත් දඩුවමක් ලැබෙන්නේ නෑ....

    Final verdict/Fact - සල්ලි තියන සක්කිලි ඉස්සරහ ස්වභාව ධර්මයත් පදිරි..
    විතරක් නෙවෙයි ... අපේ ආගම බුද්ධාගමේ හැටියට මොනම විදියකට හරි විපාක දෙන්න ඕන .. නමුත් මම නම් දැකල නෑ එහෙම විපාක දීපු සල්ලි තියෙන එකෙක් ... හාමුදුරුවෝ උනත් සල්ලි බලය තියෙනවා නම් දෙකට නැමිල අල්ලන්නෙ ඕන පව්කාරයෙක්ට ... උන් ඉතින් සල්ලි විසික් කරල පින් කරල ආගමට අනුව ඊලග ආත්මෙත් ගොඩ දානව. ආගමානුකූලව සාධාරණ විදියට ඉන්න හදන එකාට හැම පැත්තෙන්ම කෙල වෙලා මස්තබාල්දු වෙලා යනව ... ඕක තමයි ඇත්ත ...
     
    • Like
    Reactions: spikyfox_LOL

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ඇත්තටම මේක තේරුම් ගන්න බෑ නේද. මටත් දැන් හිතිලා තියෙන්නෙ. Just absurd
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,831
    559
    113
    මට හිතෙන්නේ ඔයා ස්වභාව ධර්මය කියන එකයි කර්මය කියන එක පටලවාගෙන.
     
    • Like
    Reactions: thushana

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ආගම් කියන්නේ ජනතාව පාලනය කරන්න පුළුවන් මෙවලමක් ඒක නිසා තමයි ඉස්සර ඉඳලම පාලකයො හා ආගම් අතර මනා සම්බන්ධයක් තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ආගම් කියන්නේ ජනතාව පාලනය කරන්න පුළුවන් මෙවලමක් ඒක නිසා තමයි ඉස්සර ඉඳලම පාලකයො හා ආගම් අතර මනා සම්බන්ධයක් තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.
    සිංහලුන්ගේ කොන්ද කඩලා නිවටයෝ කරලා තියෙන්නේ ආගමෙන් තමයි. හැමදේටම අපේ කරුමෙ/ ඕකාට හෙන ගහපන්/ උන්ට ඔවා පඩිසන් දෙයි කියලා හිත හදාගන්නවා. කවදාවත් වැරද්දට කෙලින් කතා කරන්නේ නෑ මහ එවුන් පුකේ ඇරලා ගියත්.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383

    කොන්දක් තිබ්බනම් මෙලහට මයිනට ගූ ගහලා එලවලා ෆ්‍රෙන්ඩ්
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    Survival of the fittest is the only rule in the world. Every thing else (concepts like so called `karma`) is just a construction of a political agenda over thousand years.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ස්වභාවධර්මය ඇත්ත නම් මෙලහට නාකි මයිනා ඇතුලු පරම්පරාවම පනුවෝ ගහලා මැරිලා....

    🔵මයිනලා කන්නේ Farm Fresh කෑම - ලෙඩ හැදිලා මැරෙන සම්භාවිතාවය අඩුයි
    🔵වාහන වල යන්නේ Full safe පිට - accident එකක් හරි වෙලා මැරෙන සම්භාවිතාව අඩුයි.
    🔵බෙහෙත් ගන්නේ සිංගා වලින් - තිබ්බ ලෙඩ වලින් හරි මැරෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    මිනිස්සු මෝඩයෝ වගේ හෙන ගහපන් කියලා බැනලා නිකන් හිටියට වැඩක් නෑ...මුන්ට කවදාවත් හෙන වදින්නෙත් නෑ...මුන් කරපු පව් වලට විදවන්නෙත් නෑ....අපි අපේ අනාගතේ , අපේ හීන ඔක්කොම පුද කරලා ඉවරයි දැන්..

    නිකන් හිතපන් දැන් මේ 2022 අවුරුදු 19,20 උන්ගේ හීන...ඔක්කොම වතුරේ..උන්ට තමන්ට කියලා අඩුම තරමේ බයික් එකක් ගන්න විදිහක් නැහැ...ඉස්සරහට ඉගෙන ගන්න සල්ලි නෑ....ගෙවල් වල ආර්තිකය එහෙම්ම කඩන් වැටිලා...ඒ බරත් උන් දරන්න ඕනේ....පව්....ජීවිතේ හොදම කාලේ කැරි පොන්න දේශපාලුවො හින්දා ඇස් දෙක ඉස්සරහම නාස්ති වෙලා යනවා....

    අහිංසක මිනිස්සු තුන්සිය ගානකුත් මරලා මෙහෙම සැප විදිනවා නම් , ඔය අම්මගේ රෙද්දේ කර්මයේ තියන ප්‍රයෝජනේ මොකද්ද? කර්මය කියන්නේ මිනිස්සු තමන්ගෙ හිත සනසගන්න කරන ස්වයං වින්දනයක් මිසක් ඕකෙන් මොකෙක්ටවත් දඩුවමක් ලැබෙන්නේ නෑ....

    Final verdict/Fact - සල්ලි තියන සක්කිලි ඉස්සරහ ස්වභාව ධර්මයත් පදිරි..
    සිරා කතාව මචෝ....
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    ආගම හොද අයුදයක් විසාල ජනතාවක් ලෙසියෙන් පාලනය කොරන්න ...එක එක rules ඔබ්බලා....දැන් මෙතන මතයක් ඇතිවෙන්න පුලුවන් දේසපලුවො මීට කලින් හොද වැඩ කොරලා ඒකේ feedback එකෙන් ආර්තල් එකේ ඉන්නෝ කියලා....
     
    • Like
    Reactions: Bart_Allen

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    mn nam hithane sobawadharme unta puluwan tharam paw karaganna time eka denawa. Ehema deela eka serema hoda shot ekak denwa. Seen eka thiyenne eka apita dakinna labenne ne. api hame thissema balane eka apita dakinna puluwan wei kiaylane. ehema wenne ne. paw karayo thama godak kal jeewath wenne. sobawadharme hoda minissunwa ikmanata methnin ara gannawa anith paw karyo ekka inna denne nathuwa.
     
    Last edited:
    • Like
    Reactions: Hello90

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    mn nam hithane sobawadharme unta puluwan tharam paw karaganna time eka denawa. Ehema deela eka serema hoda shot ekak denwa. Seen eka thiyenne eka apita dakinna labenne ne. api hame thissema balane eka apita dakinna puluwan wei kiaylane. ehema wenne ne. paw karayo thama godak kal jeewath wenne. sobawadharme hoda minissunwa ikmanata methnin ara gannawa anith paw karyo ekka inna denne nathuwa.
    අවුරුදු 80 ක් විතර සැප වින්දම් පස්සේ shot එක ලැබුනත් එකයි , නැතත් එකයි