tikak risky neda me wade???
2. සංසර්ගය අතර මගදි ආපසු ගැනිමේ ක්රමය.
මේක තමයි දෙවනි ප්රධාන ක්රමය.. ලොකු වැල් වටාරම් නැහැ..
සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දිම කරන්න තියෙන්නේ ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීම තමයි..
ලේසියි, සරළයි, පහසුයි.. හැබැයි එලියට කලියෙන් ගන්න බැරි උනොත් බඩුම තමයි.. ඊට පස්සේ වෙන්නේ එලකිරි එකේ ෆේක් අකවුන්ට් එකක් හදාගෙන නාහින් අඬන්න තමයි...

ගැබ් ගෙල වටා තියෙන ශ්ලේෂ්මල පටක වල ස්වභාවය තමයි මෙතනදි චෙක් කොරන්නේ..
ගැබ් ගෙල කියන එක තියෙන්නේ යෝනි මාර්ගයේ මුල් සෙන්ටිමීටර් කීපය පහු උනාට පස්සේ ඇඟිල්ලට අහුවෙන කොටස...
අහලා බලලා කරහල්ලා..