ස්වභාවික ගෑස් නිධියක් මන්නාරමෙන්...😍👍

SK29

Well-known member
  • Apr 14, 2017
    7,311
    8,679
    113
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Haha
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,679
    113
    Habai mehema comment ekak tiyenwa Twitter eke

    "Cairn Lanka (a subsidiary of Cairn India) signed a landmark petroleum exploration agreement with the Sri Lankan government in July 2008 for a 3,000-square-kilometer block in the offshore Mannar Basin. The venture led to Sri Lanka's first natural gas discoveries."
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    බඩු උඩට ගන්න හදන්නේ..🤩
    ඇයි පොන්නයො ඕක හොයා ගත්තෙ මහින්ද මහත්තය නේ. උබලා ඒවා කරන්න දුන්නෙ නෑ. එතන ලොකු ගලක් තියෙනවා තෙල් ගන්න බෑ කියල කිව්ව නේද ? පතුල අක්කර 1000ක් ගොඩ කරලා තමයි ඔතන්ට යන්න වෙන්නෙ සීගිරි ගලත් කඩන්න වෙයි කියල කිව්වා නේද ? 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,326
    14,139
    113
    35
    Spain
    මයින හදපු බොරු රිපෝට් විශ්වාස කරලා නාන්න හදන්නෙ

    Microphone Wait And See GIF by Brothers Osborne
    තෙල් ගෑස් තියෙනවා, එත් සුළු ප්‍රමාන වලින් නිසා ලාබයක් නැහැ කියල නේ කියන්නෙ. ඔතන මහා පරිමාන නිධියක් තියෙනවා නම් ලොකු තෙල් සමාගම් පොරකාගෙන නෙ එන්නේ. ඇමෙරිකන් ආමි එකත් එයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මයින හදපු බොරු රිපෝට් විශ්වාස කරලා නාන්න හදන්නෙ

    Microphone Wait And See GIF by Brothers Osborne
    Anura nodakina aththa bimmattam wala jeppo pottuwo kare thiyagena yamak patangena, un anurage andukawaruth natawana thanata awith, ithin kohomada horu allanne... Anura okkotama kalin bimmattam wala pottuwo nalawana jeppo gana heuwoth narakada?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    ඇයි පොන්නයො ඕක හොයා ගත්තෙ මහින්ද මහත්තය නේ. උබලා ඒවා කරන්න දුන්නෙ නෑ. එතන ලොකු ගලක් තියෙනවා තෙල් ගන්න බෑ කියල කිව්ව නේද ? පතුල අක්කර 1000ක් ගොඩ කරලා තමයි ඔතන්ට යන්න වෙන්නෙ සීගිරි ගලත් කඩන්න වෙයි කියල කිව්වා නේද ? 🤷‍♂️
    යකෝ ඒක. උඹට මොකක් හරි පැටලුනා කියල හිතෙන්නෙ නැද්ද. :LOL:

    තෙල් ගෑස් තියෙනවා, එත් සුළු ප්‍රමාන වලින් නිසා ලාබයක් නැහැ කියල නේ කියන්නෙ. ඔතන මහා පරිමාන නිධියක් තියෙනවා නම් ලොකු තෙල් සමාගම් පොරකාගෙන නෙ එන්නේ. ඇමෙරිකන් ආමි එකත් එයි.
    මොකෝ ලාබයක් නැත්තෙ චන්දෙ කාලෙට පට්ට ලාබයිනෙ තියෙන ආන්ඩුවට. :lol:
    ------ Post added on Aug 13, 2026 at 10:20 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    යකෝ ඒක. උඹට මොකක් හරි පැටලුනා කියල හිතෙන්නෙ නැද්ද. :LOL:

    මොකෝ ලාබයක් නැත්තෙ චන්දෙ කාලෙට පට්ට ලාබයිනෙ තියෙන ආන්ඩුවට. :lol:
    ------ Post added on Aug 13, 2026 at 10:20 AM
    කොහෙන් හරි පටලවලා හරි ආයෙ මතක් කරන්න ඕන කැරි මෝඩ ජෙප්පො ඉස්සර කියපුවා. උන් ගැනම උන්ට කලකිරෙන්න දෙන්න ඕන. 🤷‍♂️
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,064
    2,566
    113
    මහින්ද මහත්තයා සරම පිටින් කිමිදිලා ගිහින් හොයාගත්තුවා උන් හොයාගත්තාවගෙ කරේතියන් යන කාලකන්නි අනාත ජෙප්පො
     
    • Haha
    Reactions: nooby and SK29