ස්වභාවික ව්‍යවසන.......
මේ වනවිට ශී‍්‍ර ලංකාවේද මතුව ඇති ආපදා තත්ත්වය මත ආහාර සංචිතවලින් 20%ක් පමණ විනාශ වී යා හැකි බව අනුමාන කෙරේ.............

මෙම අධ්‍යයනය පිළිබඳ මෙහි සඳහන් කළේ එය ධනේශ්වර සංවර්ධනය පිළිබඳ නව අර්ථකථනයක අවශ්‍යතාව පිළිබඳ අපගේ අදහස්වලට යම් සමානත්වයක් දක්වන නිසා ය.
මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් මිනිසා සමස්ත ජීවිතය පිළිබඳව ම අලුතින් සිතා බැලිය යුතු ව තිබේ. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පරිභෝජන රටා සහ එකී පරිභෝජන රටාවන්ට අනුව නිෂ්පානය වැඩි කිරීම අරමුණු කරගත් කර්මාන්තකරණය ද, දිනෙන් දින වැඩි වන 'දිළිඳුකම' නැති කිරීම සඳහා අනුගමනය කරනු ලබන සංවර්ධන උපාය මාර්ග ද යොමු වී ඇත්තේ මානවයාගේ හා ජීවයේ විනාශය දෙසටයි.
විනාශය දෙසට යොමු වී ඇති මේ වේගවත් ගමන නැවැත්වීමේ විකල්ප යෝජනා කිරීමේ සමත්කමක් ධනවාදයට නැත. මේ වනාහි ධනවාදයේ අසාර්ථකත්වය මොනවට විදහා පාන එක් පැතිකඩකි. එසේ ම, ගතානුගතික සමාජවාදයට ද මෙම කරුණු අරභයා විකල්ප දැක්මක් නැත.
අද දවසේ සමාජවාදය යනු මේ අභියෝගවලට මුහුණ දිය හැකි මිනිස් අවශ්‍යතාවකි. අරගලයකි. නව සමාජවාදී දැක්ම ගොඩනඟා ගැනීමේදී ධනවාදය විසින් පැවැත්ම අභියෝගයට ලක් කර ඇති ප්‍රජාවන් පැවැත්ම සඳහා කරන අරගල අතිශය වැදගත් වේ.
මොනවද කියන්නෙ....