ස්වභා අලංකාරේ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    වෙල මැද පාර
    නුඹ හිටි තාල
    කිරිල්ලියක විලසේ...

    මල් මල් ගවුම
    හැඩ හැඩ රූප
    ඇවිද නොවේ පාව ගියේ...

    නිල් කඳු යාය
    බලමින ඈත
    නුඹ සිටියේ සිහින ලොවේ...

    මන මෝහන ය
    නුඹ ඒ මොහොත
    ස්වභා අලංකාරේ...

    2307251800 2307252344 2308070735
    #mabheera
    #spn
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG