ස්වයංක්‍රියව අවි පද්ධතිය ඉවත් කෙරේ

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    15977825_947405148725779_7993019159561760695_n.jpg
    :no::no::no::no::no:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රටේ ආරක්ෂක තත්වය අනුව තමයි ගුවන් හමුදාවෙන් හරි ආරක්ෂක අමාත්‍යංශයෙන් හරි තීරණය කරන්නෙ මොන ආකාරයේ ආයුධ බාවිතා කරනවද කියල.මම දන්නා විදියට ලංකාවේ ගුවන් ආරක්ෂණ ස්වයංක්රීය මිසයිල පද්දති නෑ .තියෙන්නේ විශාල පතොරම් බවිත කරන ගුවන් නාශක තුවක්කු.ඒ පද්ධතිය රේඩාර් එකකින් ස්වයංක්රීයව වැඩ කරන්නෙ .ජනාධිපති මැදුරේ,එයා ෆොස් හෙඩ් ක්වාටර්ස් වල තිබුනේ ඒවා.ඒ ඇරෙන්න ගයිඩඩ් මිසයිල තිබුනේ සෙබලෙක් විසින් ක්‍රියාත්මක කල යුතු සෑම් මිසයිල.එකේ රේඩාර් එක බැටරියකින් වැඩ කරන උරහිස මත තබා ක්‍රියාත්මක කරන ආයුධයක්.ඔය ආපු කොටින්ගේ කුරුම්බැට්ටි වලට දුන්නේ ඒවගෙන් මගේහිතේ.ගුවන් යානා 20 කට ගහන කතාව නම් විස්වාස කරන්න බෑ .ඔව් නඩත්තුවට අධික වියදමක් යනවා වෙන්න පුළුවන්..එත් දැන් රටේ තියන ආරක්ෂක තත්වේ එක්ක එහෙම පද්දති අවශ්‍ය නෑ .අපිට ගුවන් ආරක්ෂාවේ තර්ජනයක් නෑ හැම එකටම ආණ්ඩුවට හෝ පාලකයන්ට බනින්නේ නැතුව පොඩ්ඩක් හොයල බලපල්ලා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    I am not talking politics here. These are true facts during those bad old days.
    During the LTTE air attacks period, Australian foreign affairs department (DFAT) issue a warning to travellers to Sri Lanka on it's website(smarttraveller.gov.gov.au) .
    Apart from all the warnings about war, bomb blasts, massacres, it's clearly ask the visitors to S/L to stay away from ANTI AIRCRAFT GUN BATTERY LOCATIONS, and given a reason for that.

    The reason ; , Whenever there is a suspicion about the LTTE "KURUMBATTI" is in the air, these anti aircraft guns fire in the air indiscriminately. Due to injuries from falling debris and bullets from those guns, lots of people being hospitalised ( when I read this, it said at least 26 people) . But none of Sri Lankan media mentioned anything about this.

    I am glad those days are over, and those anti aircraft guns should be removed too .
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :nerd:
     
    ඔවු ඒ උන්ඩ පුපුරන්නේ නෑ .ටාගට් එකේ නොවදුනොත් ආපහු වැටෙනවා.ටිකක් විශාල උණ්ඩ .මිනිස්සු තුවාල උනා.ගෙවල් වලට හානිත් උනා.එත් එදා ඒ අවශතාවය තිබුන .දැන් අවශ්‍ය නෑ