මචන්, නිකමට වගේ sorghum කියලා ගූගල් ඉමේජ් සර්ච් කරලා බලපන්කෝ. එතකොට උඹට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ මිනිස්සු මෝඩයෝ වගේ මොකද කරන්නේ කියලා.
තවදෙයක්, ලගදි කරපු රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවලු ඕවගෙන් Cancer හැදෙන්න පුළුවන් කියලත්.....![]()
![]()
![]()
ගූගල් කරන්න දෙයක් නෑ CIC එකේ පැකට් තියෙනවා
මහා පරිමාණ හරක් හදන අයට ගන්න
අපේ ලංකාවේ තරම් බූරුවෝ ලෝකේ වෙන කොහෙවත් නෑ
අගමැ පිටින් දාල බලු බෙට්ටක් උනත් කවාගන්න පුළුවන්