ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මමත් සෑහෙන්න මේ සම්බන්දව කියෝලා තිබ්බත් මේකත් වැඩගත්,, :baffled:ඒකට රෙප්...ප්‍ර්ට්නර් එක්ක උනත් සෙක්ස් කරනකොට ලිමිට් නැති උනොත් මේ දේවල් වෙනවා...මම අහලා තියන විදිහට නම් පිරිමි කෙනෙක් ට සුරාන්තයක් (end) වෙන්නේ එක පාරය් දවසට...හැබැය් ඒ පට්‍නර් එක්ක උපරිම විදිහට ඒ දේවල් ලැබෙනවා නම් :rolleyes::rolleyes: (මට උනත් එහෙම නෑ හැබැය් හෙන කාලා තුරකින් තමය් එක පාරකට සීමා වෙන්නේ :rofl: ) හැබැය් ස්වය්න් වින්දනයකදි ඒ සිමාව 2 3 හෝ ඊට වැඩි වෙන්න පුලුවන්.... :yes::yes: ඒක ඒ ඒ අය ගේ හැටියට තමය්... හැබැය් ...zinc .. Vitamin C බහුල දේවල් ගන්නවානම් මොනා හරී ප්‍රශ්න තියනවා නම් මග ඇරගන්න පුලුවන් කියලාත් දැන් දැන් ඩොකාලා හොයන් තියනවා ලු :rolleyes: නිරෝගි කෙනෙක් ගේ ස්වයන් වින්දනයදී සාන්ඩ්‍රනයේ ගනත්වය එයා ලබන සතුටත් එක්ක වෙනස් වෙනවා...පරිමාව නම් .. තේ හැන්දකට එකක් තිබ්බොත් එයා නිරෝගි කෙනෙක් ඊට වඩා වැඩි නම් හොදට තව අ* ගහපල්ලා ... ඇගට තව වැඩ පුලුවන් වගේ කතාවක් තමය් පිලිබිබු වෙන්නේ :rofl::rofl: සොයාගත්තේ ... පොත පත ඇසුරෙනී :eek:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    bumpiyoo meke ina loku aiyalagen ahnne oke kyala tibbe පුරස්ථිති සම්බාහන ea mokada kyala denakoo:P:P:P
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    . ඔබ පමණ
    ඉක්මවා ස්වයංවින්දනයේ හෝ සංසර්ගයේ යෙදෙන්නෙක් නම් පමණක් ඇතැම් අවස්ථාවල
    සුරතාන්තයටම නොයා (ධාතු පිට නොකර ) සිටිය යුතුයි. එමගින් ඔබ වඩාත් සතුටින් තබනු ඇත!

    ධාතු පිට නොකර
    inna eka hondid banzz :O

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බය කරන්න එපා බං...:oo::oo::oo:
    ඇත්තටම මේ ගැන එක එක්කෙනා එක එක මත පල කරනවා...
    වෛද්‍යවරුන් අතරත් විවිධ මත ගැ‍ටුම් තියෙනවා..
    මේ වැඩේ අවුලක් නැහැ කියලා තමයි කියන්නේ..
    ඒ වගේම සාමාජයට හානිකරත් නැහැ...
    ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ නේ...
    කොයි දේටත් සීමාවක් තියා ගෙන ඉන්න එක හොඳයි..
    දැන් ඉතින් දවසට දෙවරක් දත් මදින්නද එපාද කියලා නම් අහන්න එපා....

    elaz
     

    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    thamx machan..

    * පසුපස (කොඳු ඇට පෙළ, උකුල ආශ්රිත) වේදනාව
    * නිරන්තරව දැනෙන විඩාපත් බව
    * මානසික ඒකාග්රතාවය සහ මතකය සම්බන්ධ ගැටලු
    * හිසකෙස් වැටීම (හෝ තුනී වීම)
    * මද ලිංගික ප්රාණවත් බව
    * ේදනාව (වෘෂණ, ලිංගාශ්රිතව හෝ උකුල ආශ්රිතව)
    mewanm matath thiyenawada manda? :(

    LOL..............
     

    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    බය කරන්න එපා බං...:oo::oo::oo:
    ඇත්තටම මේ ගැන එක එක්කෙනා එක එක මත පල කරනවා...
    වෛද්‍යවරුන් අතරත් විවිධ මත ගැ‍ටුම් තියෙනවා..
    මේ වැඩේ අවුලක් නැහැ කියලා තමයි කියන්නේ..
    ඒ වගේම සාමාජයට හානිකරත් නැහැ...
    ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ නේ...
    කොයි දේටත් සීමාවක් තියා ගෙන ඉන්න එක හොඳයි..
    දැන් ඉතින් දවසට දෙවරක් දත් මදින්නද එපාද කියලා නම් අහන්න එපා....

    elaz

    LoLEee lol udetai ratai onemai
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    s9113.gif


    rep +++++