ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

JKSSSS

Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    සිංහල ලිපිය පටන් ගන්න කලින් මුල් ලිපියට යොමුවක් දාල ඇති. ඒක මුලින්ම දාන්නයි හිටියේ. පස්සෙ අමතක වුනා. මතක් කළාට ස්තූතියි!

    thanks:D
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    thamx machan..

    * පසුපස (කොඳු ඇට පෙළ, උකුල ආශ්රිත) වේදනාව
    * නිරන්තරව දැනෙන විඩාපත් බව
    * මානසික ඒකාග්රතාවය සහ මතකය සම්බන්ධ ගැටලු
    * හිසකෙස් වැටීම (හෝ තුනී වීම)
    * මද ලිංගික ප්රාණවත් බව
    * ේදනාව (වෘෂණ, ලිංගාශ්රිතව හෝ උකුල ආශ්රිතව)
    mewanm matath thiyenawada manda? :(

    man hithanne ape okkoma unta kela wei wage
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ස්වයං වින්දනයෙ යෙදෙන කෙල්ලොන්ට මොකුත් අප්‍රානික වීමක් නැද්ද ?
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ස්වයං වින්දනයෙ යෙදෙන කෙල්ලොන්ට මොකුත් අප්‍රානික වීමක් නැද්ද ?

    unta awulak wenne nathuwa athi ban... oil leak witharayi ne... oke data nane... :P :rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    slt unlimited නැවැත්තුවෙ ඔය හින්ද තමා.. :)

    un hithan inne api 24/7 pron down karanawa kiyala.... film ekak game ekak wath download karaganna nane... adumagane browsing wath ba.. :baffled:

    Assassin's Creed II down karanna 7 days wage giya mathaka widiyata...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේකට විද්‍යාත්මක පදනමක් තියනවද? මාත් මේ ගැන හරියටම දන්නේ නෑ.. හැබැයි මෙහෙම දෙයක් ගැන මං අහලත් නෑ.. එත් ඉතින් කියමනක් තියනවනේ ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ කියල..

    තියනවා බන් අපේ මොලේ අපි දවසට ගන්න මුළු ශක්තියෙන් 1/3 වගේ පාවිච්චි කරනවා... ඒ වගේ තමා ඕකටත් ගොඩක් ශක්තිය වැයවෙනවා... එකනේ සමහර race දුවන අස්සයින්ගේ ඇ* අයින් කරන්නේ....... :baffled: