ස්වයංවින්දනය යෙදීම !!

dus6000

Member
Apr 30, 2010
38
2
0
ස්වයං වින්දනය (අතේ ගැසීම ) අත්හැරීම හෝ අපාය&#3

ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීම
කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.
මුළු කොමෙන්ටුවම කියවන්න

මුලින් ම මේක කියවලා හිටින්න

https://www.facebook.com/notes/dusha...51191246641424

:no:මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?:frown:).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න :(.මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?
නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.
භාවනා කරන එකෙන් පින් රැස් වෙනවා වගේම තමයි ගැනියෙක් හෝ පිරිමියෙක් ගැන හිතමින් අතේ ගහනවා කියන්නේ පවු රැස්වෙනවා:rolleyes: .එක එක්තරා විධියක අකුසල සමාපත්තියක්.:no:
 
dus6000

Member
Apr 30, 2010
38
2
0
ස්වයං වින්දනය අත්හැරීම

කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.
මුළු කොමෙන්ටුවම කියවන්න

සමහර උපදේශකයෝ සහ සමහර doctor ලා පවා ස්වයං වින්දනය කරා ට කමක් නැහැ කියලා කියනවා.එත් සමහර අය මෙහෙම් කිවුවට ඒගොල්ල එක කරන්නේ නැහැ.අනිත් අයව වලට ඇද දාලා.මුන් shape එකේ ඉන්නවා.මොකද මම මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.හුගක් ඔයාට ඉරිසියා කරන යාලුවෝ තමයි මේක කරන්න කියලා කියන්නේ.නමුත් මේ යාලුවෝ කවදාවත් මේක කරන්නේ නැහැ. ඒ ගොල්ල දන්නවා මේවා වලින් ඇති වන අතුරු විපාක.සමහර අය කැමති ඒගොල්ලොත් එකක් අපායට එක ගෙන් යන්න කට්ටියක් හදා ගන්න.මොකද ඒ ගොල්ල දන්නවා හිත ඇතුලෙන් ම අනිවා තමන් කරලා තියෙන දේවල් අනුව අපායේ යනවා කියලා.(මේවා දැන ගැනීම හිත කියවිය හැකි භාවනා යෝගියෙක් ගෙන් උදවු ගත්තා.එකට මම ඔහුට ස්තුති වන්ත වෙනවා . )
කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.මොකද සිතින් සහ කයින් කාමය වරදවා හැසිරීම මෙතනදී වෙනවා.
උදා-අපි භාවනා කරනකොට සිතින් කරන ක්‍රියාව අනුව තමයි පින් රැස් වෙන්නේ

මුලින් ම මේක කියවලා හිටින්න

https://www.facebook.com/notes/dush...ය-කිරීමෙන්-සිදුවන-නරක-විපාක/10151191246641424

:no:මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?:frown:).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න :(.මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?
නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    :lol:
    කව්ද බන් මේ බොරු කියන්නේ. එහෙම අපායේ යනවා මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම අපායේ යනවා . එ කියන්නේ sex කරන එකත් පවක් ? :rofl:
    එහෙම නැත්නම් මේක ලියපු පොර ස්වයං වින්දනයේ යෙදෙන්නේ කව්රු හරි මරනවා කියල හිතාගෙන ? :baffled:

    මට කියපන් මේ දෙකෙන් හරි එක මොකක්ද කියල

    ආ තව එකක් උඹේ අක්කව බැඳලා දෙන්න එහෙම එපා :rolleyes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:
    කව්ද බන් මේ බොරු කියන්නේ. එහෙම අපායේ යනවා මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම අපායේ යනවා . එ කියන්නේ sex කරන එකත් පවක් ? :rofl:
    එහෙම නැත්නම් මේක ලියපු පොර ස්වයං වින්දනයේ යෙදෙන්නේ කව්රු හරි මරනවා කියල හිතාගෙන ? :baffled:

    මට කියපන් මේ දෙකෙන් හරි එක මොකක්ද කියල

    ආ තව එකක් උඹේ අක්කව බැඳලා දෙන්න එහෙම එපා :rolleyes:

    උඹ කියන එක ඇත්ත බං. :yes: :yes: :yes:

    එහෙනම් බං සිදුහත් කුමාරයට රාහුල කුමාරය ලැබුනේ කොහොමද? පන්සිල්වල තියෙන්නේ කාමයේ හැසිරෙන්නේ එපා කියල නෙමෙයි. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියල. නැත්නම් ඉතින් මේ ලෝකේ මිනිස් සංහතිය මෙතැනින්ම ඉවර වෙලා යයි.

    මමත් ඔය වැඩේ පටන් ගත්ත කාලේ (7 වසරේදී විතර) හිතුව ඒක පව් වැඩක් කියල. ඒත් ටික කාලයක් යද්දී දැන ගත්ත ඒකෙ අවුලක් නෑ කියල. (අවුලක් තිබ්බත් නොකර ඉන්න කියලය).ඒත් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති අයට ශිෂ්නගත පිලිකා හැදීමේ සම්බාවිතාවය ගොඩක් වැඩියි කියල දැන ගත්ත පස්සේ.

    ජීවත් වෙන්න SEX අවශ්‍යයි. මේ ලෝකේ හැම දේම පදනම් වෙලා තියෙන්නේ sexuality කියන එකත් එක්ක. පොඩ්ඩක් හිතල බැලුවොත් තේරෙයි. ඒ අස්සේ තාම මොන්ටිසෝරි බබ්බු වගේ හිතන එවුනුත් ඉන්න එක ගැන දුකයි බං.
     
    • Like
    Reactions: tharakato

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    swyan windane kianne sex wala diunu awasthawak. kage wath support ekak nathuwa, katawath karadarayak nathuwa wade karenawa. samaja roga hadenne na, samajen eka eka balapam naha, wali naha, kauruwath matha yapenna ona naha :D

    wena kenek ekka sex karanneth anthimata thamanta windanayak laba ganna ne.
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මං විනාඩියට එකපාර ගානේ කරනවා:rolleyes:

    31.gif

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    උඹ කියන එක ඇත්ත බං. :yes: :yes: :yes:

    එහෙනම් බං සිදුහත් කුමාරයට රාහුල කුමාරය ලැබුනේ කොහොමද? පන්සිල්වල තියෙන්නේ කාමයේ හැසිරෙන්නේ එපා කියල නෙමෙයි. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියල. නැත්නම් ඉතින් මේ ලෝකේ මිනිස් සංහතිය මෙතැනින්ම ඉවර වෙලා යයි.

    මමත් ඔය වැඩේ පටන් ගත්ත කාලේ (7 වසරේදී විතර) හිතුව ඒක පව් වැඩක් කියල. ඒත් ටික කාලයක් යද්දී දැන ගත්ත ඒකෙ අවුලක් නෑ කියල. (අවුලක් තිබ්බත් නොකර ඉන්න කියලය).ඒත් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති අයට ශිෂ්නගත පිලිකා හැදීමේ සම්බාවිතාවය ගොඩක් වැඩියි කියල දැන ගත්ත පස්සේ.

    ජීවත් වෙන්න SEX අවශ්‍යයි. මේ ලෝකේ හැම දේම පදනම් වෙලා තියෙන්නේ sexuality කියන එකත් එක්ක. පොඩ්ඩක් හිතල බැලුවොත් තේරෙයි. ඒ අස්සේ තාම මොන්ටිසෝරි බබ්බු වගේ හිතන එවුනුත් ඉන්න එක ගැන දුකයි බං.

    16.gif
     
    :yes:මුන් හිතාගෙන ඉනේ කෙල්ලෙක් ගේ මුණක් දිහා බැලුවොත් එකත් පව් කියල. :baffled:
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    හීනෙන් යනවා නම් ප්‍රශ්නයක් නැහැ.හිතනේ නැතුව නේ වෙන්නේ .හිතින් හිතලා කරනකොට පවු අනිවා පව් රැස්වනවා..හැබැයි ඔයාට වයස 18 අක් හෝ වැඩි නම් කසාද බදින එක තමයි කරන්න තියෙන්නේ.හැබැයි මම ඔයා ගෙන් ඉල්ලීමක් කරනවා ඔයා කසාද බදින්න යන්න ඉස්සර.මේ ගැන doctor කෙනෙක් එකක් කතා කරන්න.හැබයි මේ මුළු කොමෙන්ටුවම කියවලා ඉන්න.ලින්ක් එකටත් යන්න.සමහර උපදේශකයෝ සහ සමහර doctor ලා පවා ස්වයං වින්දනය කරා ට කමක් නැහැ කියලා කියනවා.එත් සමහර අය මෙහෙම් කිවුවට ඒගොල්ල එක කරන්නේ නැහැ.අනිත් අයව වලට ඇද දාලා.මුන් shape එකේ ඉන්නවා.මොකද මම මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.හුගක් ඔයාට ඉරිසියා කරන යාලුවෝ තමයි මේක කරන්න කියලා කියන්නේ.නමුත් මේ යාලුවෝ කවදාවත් මේක කරන්නේ නැහැ. ඒ ගොල්ල දන්නවා මේවා වලින් ඇති වන අතුරු විපාක.සමහර අය කැමති ඒගොල්ලොත් එකක් අපායට එක ගෙන් යන්න කට්ටියක් හදා ගන්න.මොකද ඒ ගොල්ල දන්නවා හිත ඇතුලෙන් ම අනිවා තමන් කරලා තියෙන දේවල් අනුව අපායේ යනවා කියලා.(මේවා දැන ගැනීම හිත කියවිය හැකි භාවනා යෝගියෙක් ගෙන් උදවු ගත්තා.එකට මම ඔහුට ස්තුති වන්ත වෙනවා . )
    කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.මොකද සිතින් සහ කයින් කාමය වරදවා හැසිරීම මෙතනදී වෙනවා.
    උදා-අපි භාවනා කරනකොට සිතින් කරන ක්‍රියාව අනුව තමයි පින් රැස් වෙන්නේ
    මුළු කොමෙන්ටුවම කියවන්න

    මුලින් ම මේක කියවලා හිටින්න

    https://www.facebook.com/notes/dush...ය-කිරීමෙන්-සිදුවන-නරක-විපාක/10151191246641424

    මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න .මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?
    නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    Q N A

    :lol:
    බොරු නෙවෙයි කියන්නේ. මුළු කොමෙන්ට් එකම අනිවා කියවන්න .උඩින්පල්ලෙන් කියවලා මෝඩ තමන් ගේ හර්ද සාක්ෂියට එකග නොවන ප්‍රශ්න අහන්න එපා .
    Q- එහෙම අපායේ යනවා මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම අපායේ යනවා . :rofl:

    A- ලෝකයේ හුගාක් මිනිස්සු අපායේ තමයි ගිහින් තමයි නවතින්නේ කරන පවු වලට.බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ අපාය අපේ සංසාරේ තියන මහ ගෙදර කියලා.මනුස්සයෙක් හැටියට හැම වේලේම මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ නැහැ.අපි පොඩි වෙලාවකට තමයි මනුස්ස ලෝකෙට ඇවිත් තියෙන නේ පොඩ්ඩක් හිතලා බලන්න මහ පොළොවේ ඉන්න කුබි ද වැඩි මිනිස්සු ද වැඩි කියලා.තිරිසන් ලෝකයත්,ප්‍රේත ලෝකයත්,අසුර ලෝකයත් සතර අපායට අයත් වෙනවා

    Q-
    එ කියන්නේ sex කරන එකත් පවක් ?
    මම කියන්නේ හරියට ඕනේම දෙයක් හරියට කොලොත් හරි වැරදියට කොලොත් ඒවා වල විපාක විදින්න වෙන්නේ තමන්ටමයි.නිත්‍යානුකුලව කසාද බදින එක වෙන දෙයක් .ස්වයන් වින්දනයේ යෙදිලා පවු 365 දවසේම කර ගන්න එක වෙනම දෙයක් .මතක තියා ගන්න සිතුවිල්ල බලවත් කියලා.නැත්නම් ඉතින් භාවනා කරලා පිනක් රැස් වෙන්නේ නැහැ නේ .

    Q- එහෙම නැත්නම් මේක ලියපු පොර ස්වයං වින්දනයේ යෙදෙන්නේ කව්රු හරි මරනවා කියල හිතාගෙන ? :baffled:

    A-
    මරනවා කියල හිතාගෙන ද ? ඔයා ස්වයන් වින්දනයේ යෙදෙන්නේ ? මට නම් කියන්න තියෙන්නේ ඔයා හිතින් සහ ගත යොදා ගෙන.ගැහනුන් ව දුෂණය කරනවා කියල

    Q-ආ තව එකක් උඹේ අක්කව බැඳලා දෙන්න එහෙම එපා :rolleyes:
    A- අක්කව බැඳලා දෙන්න ඉස්සර ඔයා හිතින් ගැහැණුන්ව දුෂණය කරන එක නවත්ත ගන්න .නැත්නුම් ෆ්‍රී විසා අපායට හම්බවෙයි .
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අනාගතේ අපේ අතේ අපි ඔක්කොම ගහමු අතේ !!!
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    මෝඩ කමට බෙහෙත් නැත

    අනාගතේ අපේ අතේ අපි ඔක්කොම ගහමු අතේ !!!

    එහෙනම් ඔයා අනිවා අපායට යන්න පුළුවන් .මොකද ඔයා විතරක් ගහනවා විතරක් නෙවෙයි අනිත් අයවත් ඒ වැරැද්ද ට පොලබවනවා නේ
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    වැරදි පිළිතුරු වලට හරි උත්තර

    :yes:මුන් හිතාගෙන ඉනේ කෙල්ලෙක් ගේ මුණක් දිහා බැලුවොත් එකත් පව් කියල. :baffled:

    Q- උඹ කියන එක ඇත්ත බං.
    A- උඹ කියන එක බොරු බං.

    Q-එහෙනම් බං සිදුහත් කුමාරයට රාහුල කුමාරය ලැබුනේ කොහොමද? පන්සිල්වල තියෙන්නේ කාමයේ හැසිරෙන්නේ එපා කියල නෙමෙයි. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියල. නැත්නම් ඉතින් මේ ලෝකේ මිනිස් සංහතිය මෙතැනින්ම ඉවර වෙලා යයි.

    A-සිදුහත් කුමාරයාට රාහුල කුමාරයා කියන්නේ සියලු කෙලෙසුන් ගෙන් මිදුන කෙනෙක් නෙවෙයි .සිදුහත් කුමාරයා සියලු කෙලෙස් වලින්
    නිදහස් වුනේ බුද්ධත්වයට පත් වුනාට පස්සේ. රාහුල කුමාරයා ත් සියලු කෙලෙස් වලින් නිදහස් වුනේ රහත් බව ලැබුවට පස්සේ.අපි කවදාවත් අහලා තියෙනවා ද ? ඉපදෙනකොටම බුදුවෙලා උපදින බුදු වරයෙක් පිළිබද .නැහැ නේ .අනිත් එක සමාජ සාරධර්ම වලට එකග තමයි සිදුහත් කුමාරයා විවාහ වුනේ . නීතියටත් එකගයි.අනිත් එක රාහුල කුමාරයා කියන්නේ සංසාරිකව සිදුහත් කුමාරයාව තම පියා වෙන්න ඕනේ කියලා ප්‍රර්ථනා කරගෙන ආපු කෙනෙක්.මේ ප්‍රශ්නවලට උත්තර දෙනකොට තමයි මට තෙරන්නේ කොච්චර පටු විදිහට හිතන මිනිස්සු ලංකාවේ ඉන්නවා ද කියලා.අනික තමයි හුගක් අය බෞද්ධ වුනාට ධර්මය දැනුම අඩුයි.

    Q-පන්සිල්වල තියෙන්නේ කාමයේ හැසිරෙන්නේ එපා කියල නෙමෙයි. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියල. නැත්නම් ඉතින් මේ ලෝකේ මිනිස් සංහතිය මෙතැනින්ම ඉවර වෙලා යයි.

    A-ඔයා මුලින්ම ත්‍රිපිටකයේ තියෙන පානාතිපාත සුත්‍රය කියවලා ඉන්න.කාමය වරදවා හැසිරීමක් තමයි ස්වයන් වින්දනයේ වෙන්නේ මේකේ දී අනිත් ගැහනුන් එකක් මනසින් හා කයින් කාමයේ වරදවා හැසිරෙනවා.ජිවිතේ ට එක සැරයක් කරලා මේක නවතින්නේ නැහැ නේ .දිගින් දිගටම මේකේ දෙනකොට පව බලවත් වෙනවා. මුස්ලිම් ආගමේ මේ ගැන තදින් ම කියවෙනවා.එත් සමහරක් අය තමන්ගේ වාසියට මේක කලාට ප්‍රශ්නය නැහැ කියලා කියනවා.බුදුහාමුදුරුවෝ පවා මේක වැරදි ක්‍රියාවක් බව පෙන්වා දීලා තියෙනවා.ලංකාවේ අයට ධර්ම දැනුම අඩු හින්දා හා ලිංගික ප්‍රශ්න ගැන වැඩිය කතා නොකර නිසා මේ ගැන දැනුම අඩුයි.

    Q-නැත්නම් ඉතින් මේ ලෝකේ මිනිස් සංහතිය මෙතැනින්ම ඉවර වෙලා යයි.

    A-මෙතැනදී කියන්නේ නිත්‍යානුකුලව හා සදාචාරත්මකව විවහා වෙන්න එපා කියලා නෙවෙයි.අනික ස්වයන් වින්දනය කොහොමද ? මිනිස්සු බිහිවෙන්න බලපාන්නේ.එතැනින්ම එම තර්කය බිද වැටෙනවා.

    Q-මමත් ඔය වැඩේ පටන් ගත්ත කාලේ (7 වසරේදී විතර) හිතුව ඒක පව් වැඩක් කියල. ඒත් ටික කාලයක් යද්දී දැන ගත්ත ඒකෙ අවුලක් නෑ කියල. (අවුලක් තිබ්බත් නොකර ඉන්න කියලය).ඒත් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති අයට ශිෂ්නගත පිලිකා හැදීමේ සම්බාවිතාවය ගොඩක් වැඩියි කියල දැන ගත්ත පස්සේ

    A-මතක තියා ගන්න පවු වැඩ කරන්න ලේසි පින් කරන්න අමාරුයි කියලා.

    Q-ඒත් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති අයට ශිෂ්නගත පිලිකා හැදීමේ සම්බාවිතාවය ගොඩක් වැඩියි කියල දැන ගත්ත පස්සේ

    A-ඒත් ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති අයට ශිෂ්නගත පිලිකා හැදීමේ සම්බාවිතාවය ගොඩක් වැඩියි කියල දැන ගත්ත පස්සේ

    Q-මේක ඔයා හිතින් හදා ගෙන කියන බොරුවක් වගේ මට පෙන්නේ.හිතලුවක් .කොහෙද මේක කියලා තියෙන්නේ කියලා මට පෙන්නන .හැබැයි නිකන් බැහැ සාක්ෂි තියෙන්නත් ඕන .එහෙනම් ඉතින් බ්‍රහ්මචාරිව ඉන්න භික්ෂුන් වහන්සේලාට තමයි වැඩිම
    ශිෂ්නගත පිලිකා හැදෙන්න ඕන.ඔයා මුලින්ම ගිහින් බලන්න පිලිකා රෝහලට ගිහින් කාටද වැඩිපුර ශිෂ්නගත පිලිකා හැදිලා තියෙන්නේ කියලා .මගේ ගවේශන වලින් මම සොයා ගත් දේ නම් හිතේ අපිරිසිදු බව සිතුවිලි වල අපිරිසිදු බව වැඩි වෙන්න වැඩි වෙන්න පිලිකා හැදෙන්න ඉඩ කඩ වැඩි බව . මෙතනදී මුලින්ම අපි හොයලා බලන්න ඕනේ ශිෂ්නගත පිලිකා හැදීමට මුල්වන කරනා අතර ස්වයන් වින්දනයේ නොයෙදීම කාරනාවක් ද කියලා.ඔයා කියලා තියෙනවා.ස්වයන් වින්දනයේ නොයෙදීම ශිෂ්නගත පිලිකා හැදීමේ සම්බාවිතාවය ගොඩක් වැඩියි කියල.එත් ඔයා කියලා නැහැ ස්වයන් වින්දනයේ යෙදෙන අයට ශිෂ්නගත පිලිකා හැදෙන්නේම නැහැ කියලා.

    Q-ජීවත් වෙන්න SEX අවශ්‍යයි. මේ ලෝකේ හැම දේම පදනම් වෙලා තියෙන්නේ sexuality කියන එකත් එක්ක. පොඩ්ඩක් හිතල බැලුවොත් තේරෙයි. ඒ අස්සේ තාම මොන්ටිසෝරි බබ්බු වගේ හිතන එවුනුත් ඉන්න එක ගැන දුකයි බං.

    A-අපේ අය හිතන් ඉන්නේ sex කරන්න තමයි ජීවත්වෙන්නේ කියලා.එකයි මෙතැන් ප්‍රශ්නය.මෙතැනදී ඔයා sex කියන්නේ ස්වයන් වින්දනයට ඔයා වැරදි.sex කියන වචනය ලොකු පරාසයක් නියෝජනය කරන වචනයක්.ඔයා මෙතැනදී කියන්න ඕනේ.mastrubating(ස්වයන් වින්දනය ) කියලා.
    sex ම නෙවෙයි ජීවිතය කියන්නේ.sex කියන්නේ ජිවිතයෙන් කොටසක් විතරයි කියලා ඔයාට හොදට හිතලා බැලුවොත් තේරෙයි .ඔයාට තේරෙයි දැන් කවුද මොන්ටිසෝරි බබ්බු වගේ හිතන්නේ කියලා.මට කියන්න තියෙන්නේ ඔයා අපායට යන එකට මට දුකයි කියලා තමයි

    Q-මුන් හිතාගෙන ඉනේ කෙල්ලෙක් ගේ මුණක් දිහා බැලුවොත් එකත් පව් කියල

    A-වැරදි විදියට හිතුවොත් පවු තමයි.මොකද අපි බහුතරයක් වැරදි විදියට නේ හිතන්නේ.මොකද උපේක්ෂාවෙන් හිතන අය අඩුයි නේ
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත &#352

    api hamoma ( pirima aya - Male ) ස්වයංවින්දනයෙ yedenawane :yes: ithin thread ekak damma udawwak washayen !!

    ස්වයංවින්දනයෙ යෙදීම හොදද ubala dawasata kee parak ස්වයංවින්දනයෙ yedenawada ?:D

    hema daama
    ස්වයංවින්දනයෙ ( athe gahana eka ) hodada ?
    1.gif
    10.gif

    mama nam 1 dawasakata 3 ස්වයංවින්දනයෙ ( athe gaganawa ) yedenawa !:yes: 3 ho 2 vithara ! :confused:

    girls lata ස්වයංවින්දනයෙ yedenna puluvanda eyalata ehema athal ekak thiyenawada ?

    Ubala kohomada meka gena info tikak kiyanna ~:yes:

    ( Me THREAD EKA DAMME APE AWASHYATHAWAYAK SADAHAI +18 dewal nemei )

    අනිවා full comment එකම කියවලා ඉන්න පහල තියන ලින්ක් එකට යන්න වැඩිදුර දැන ගැනීමට - https://www.facebook.com/notes/dush...ය-කිරීමෙන්-සිදුවන-නරක-විපාක/10151191246641424