Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
23 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ස්වයංවින්දනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික ආශ්වාදයක් ලැබීමට, ලිංගේන්ද්රිය අතින් පිරිමදිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. තමන් අන් අයෙකුගේ ලිංගේන්ද්රිය අතින් පිරි මදිමින් උත්තේජනය කිරීම අන්යෝන්ය ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ලිංගාශ්රිත රෝග බෝවීමේ අවදානම අවම මට්ටමක පැවතීම නිසා, අන්යෝන්ය ස්වයං වින්දනයේ යෙදීම ආරක්ෂිත ලිංගික සබඳකමක් පැවැත් වීමේ උපායක් වශයෙන් දැක්විය හැකි ය.

ස්වයං වින්දනය - පිරිමි

ස්වයං වින්දනය - ගැහැණු

සාමාන්ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.

ස්වයං වින්දනයේ යෙදීමේ සෞඛ්යමය අවදානමක් නොමැත.

සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.

[QUOTE="pissu_balla, post: 10661758, member: 310815"] [SIZE="4"]ලිංගික ආශ්වාදයක් ලැබීමට, ලිංගේන්ද්රිය අතින් පිරිමදිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. තමන් අන් අයෙකුගේ ලිංගේන්ද්රිය අතින් පිරි මදිමින් උත්තේජනය කිරීම අන්යෝන්ය ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ලිංගාශ්රිත රෝග බෝවීමේ අවදානම අවම මට්ටමක පැවතීම නිසා, අන්යෝන්ය ස්වයං වින්දනයේ යෙදීම ආරක්ෂිත ලිංගික සබඳකමක් පැවැත් වීමේ උපායක් වශයෙන් දැක්විය හැකි ය. [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/43/Male_masturbation.svg/220px-Male_masturbation.svg.png[/IMG] [B][COLOR="Blue"]ස්වයං වින්දනය - පිරිමි[/COLOR][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Masturbation.jpg/220px-Masturbation.jpg[/IMG] [B][COLOR="Magenta"]ස්වයං වින්දනය - ගැහැණු[/COLOR][/B] [SIZE="4"]සාමාන්ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ. පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති. ස්වයං වින්දනයේ යෙදීමේ සෞඛ්යමය අවදානමක් නොමැත. සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom