ස්වයංවින්දනය

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
ලිංගික ආශ්වාදයක් ලැබීමට, ලිංගේන්ද්‍රිය අතින් පිරිමදිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. තමන් අන් අයෙකුගේ ලිංගේන්ද්‍රිය අතින් පිරි මදිමින් උත්තේජනය කිරීම අන්‍යෝන්‍ය ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම අවම මට්ටමක පැවතීම නිසා, අන්‍යෝන්‍ය ස්වයං වින්දනයේ යෙදීම ආරක්‍ෂිත ලිංගික සබඳකමක් පැවැත් වීමේ උපායක් වශයෙන් දැක්විය හැකි ය​.

220px-Male_masturbation.svg.png

ස්වයං වින්දනය - පිරිමි

220px-Masturbation.jpg


ස්වයං වින්දනය - ගැහැණු

සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.
පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද​, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.

ස්වයං වින්දනයේ යෙදීමේ සෞඛ්‍යමය අවදානමක් නොමැත​.
සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සැවොම දැනගත යුතු වැදගත් දෙයක් නිසා ඉදිරියට ගත්තා
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    mstbt

    මචන් සාමාන්යෙන් ලංකාවේ කෙල්ලෝස්වයංවින්දනය කෙරනවා අඩු නේද
    කෙරනවානම් කෙරන්නේ අඩු පිරිසක් නේද :P
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    හැම වින්දනෙම වටිනා වින්දනේ තමා රස වින්දනේ :lol::lol: