අපේ ගොඩක් පොත්වල එදා ඉඳන් අද වෙනකල් දැකපු දෙයක් තමයි සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ලේබලය.
දශක ගානක් තිස්සේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්.
2020 මුල ඉඳන් අපිට කොවිඩ් වලින් ලැබුණු දායාද රටේ ආර්ථිකය මොට කරා.
එතකොට දැන් මේ ලේබලය තවත් පහතට වැටිලා දුගී සහ සංවර්ධනය වෙමින් පවතින් කියන ස්ථර දෙක මැදට වැටිලා තියෙන්නේ.
උද්ධමනය හඳට ගිහින්.
හැබැයි මේ දේවල් මෙහෙම වෙනකොට අපේ රට තවත් පාරකට හැරෙමින් ඉන්නේ.
ආහාර අර්බුධය, බෙහෙත් අර්බුදයට විසඳුම් දැන් ඔක්කොම හොයනවා,
හැම වත්තකම පැලයක් හිටවන්න ගොඩක් අය පටන් අරන්.
අල, බතල, මඤ්ඤොක්කා, කොස්, දෙල්, මිරිස් වගේ ගොඩක් දේවල් වත්තේ වවනවා, භෝග වල බිජ වෙළඳපොලේ නියමෙට විකිනෙනවා.
බයිසිකල් බයියෝ යන ඒවා හැමතැනම.
වෙනද කාර් වල ගිය අය අද පොදු ප්‍රවාහනයට සෙට් වෙලා.
පිටරටට ඇදුනු සල්ලි අද ලෙල්ලටම අඩු වෙලා. කෙහෙත්ම ඩොලර් පිටට යන්නේ නයට ගන්න තෙල් වලට දෙන්න, ලංකාවේ නැති බෙහෙත් ගන්න වගේ දේවල් වලටම විතරයි.
මේක හොඳ ප්‍රවණතාවයක්.
ස්වයං පෝෂිත ආර්ථික රටාවක් බිහිවෙමින් පවතිනවා කියල ලාවට හරි පේනවා.
බයියෝන්ටනම් මේක පේන්නේ නැතුව ඇති.
නමුත් ඇත්ත සමාජයේ මිනිස්සු තමන් විසින් යැපීම පුරුදු පුහුණු කරගෙන යනවා.
දේශපාලනේ බල්ලට ගියාට කමක් නැහැ.
රටේ මිනිස්සු දැන් හැරිලා ඉන්නේ.
චන්දෙ ආවත් මිනිස්සු පොහොට්ටුවට, අතට, සීනුවට, අලියට, දෙන්න යන්නේ නැහැ ඉස්සරහට.