ස්වයං වින්දනය නිසා කොල්ලෝ කෙට්ටු වෙනවද?
තරුණයන් අතර තියන ලොකු ප්‍රශ්නයක් තමයි “ස්වයං වින්දනයේ“ යෙදුනොත් කෙට්ටු වෙයිද? නැතිනම් ලිංගික බෙලහීනතාවයක් වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක. මේක බොහොමයක් තරුණයන් වගේම වැඩිපුරම නව යෞවනයන් අතර තියන ප්‍රශ්නයක්.
ඒත් ඇත්තටම වර්තමානය වෙද්දි වෛද්‍යවරු වගේම පර්යේෂකයෝ සොයාගෙන තිබෙනවා ස්වයං වින්දනයේ යෙදීම ශරීරයේ ස්වභාවයට හෝ ලිංගික ශක්තියට බාධාවක් නෑ කියලා.
හැබැයි එහෙමයි කියලා ස්වයං වින්දනයට ඇබ්බැහිවෙන එක ඒතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද ඒක ශරීර සෞඛ්‍යයට බලපෑමක් නැතත් මානසික සෞඛ්යයටනම් යම්තාක් දුරට බලපෑමක් වෙන දෙයක්. දීර්ඝකාලීනවා ස්වයංවින්දනයට ඇබ්බැහි වුනාම බොහොමයක් තරුණයන්ට වෙන බලපෑමක් තමයි සාමාන්‍යෙයන් විරුද්ධ ලිංගිකයෙක්, ඒ කියන්නේ කාන්තාවක් එක්ක ලිංගිකව එක්වෙද්දි ඒකට යම්කිසි ආකාරයේ සෘණාත්මක බලපෑමක් වෙන එක.
ඕක තේරෙන සිංහලෙන් කියනවනම් ස්වයං වින්දනයට ඇබ්බැහි වුනාම කෙල්ලෙක් එක්ක ලිංගිකව එකතුවෙන එක ටිකක් එපා වීමක් වෙනවලු. ඒත් සමහරුන්ට විතරයි මේකේ බලපෑම තියෙන්නේ.
ඒ ඇරෙන්න කෙට්ටු වෙන එකක්වත්, ලිංගිකව දුර්වල වෙන එකවත් වෙනවා කියලා වෛද්‍යවරු කියන්නේ නෑ.
උපුටා ගැනීම - www.her.lk