ස්වයං වින්දනය යනු කුමක්ද ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ස්වයං වින්දනය යනු කුමක්ද ?

    ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම මගින් ස්වයං වින්දනයේ යෙදේ .

    ස්වයං වින්දනයේ යෙදෙන්නේ කවුරුන්ද ?

    ස්වයං වින්දනය යනු ඉතා බහුලව දක්නට ලැබෙන සාමාන්‍ය ක්‍රියාවකි.මෙය විවාහ වු වන් අතර පවා බහුලව දක්නට ලැබේ . ලොකයේ දැනට කර ඇති සමීක්ෂණ අනුව පිරිමින්ගෙන් 95% ද් ස්ත්‍රීන් ගෙන් 89 % ක ප්‍රතිශතයක්ද ස්වයං වින්දනයේ යෙදී ඇත.( මෙය ශ්‍රී ලංකාව තුල වෙනස් විය හැක.) බොහෝ විට පුරුෂ සහ ස්ත්‍රී යන දෙපාර්ශවයම මුලින්ම ලබාගන්නා ලිංගික අත්දැකීම මෙයයි.දරුවන් වැඩිවියට පත්වන අවදියේදී මුලින්ම මේ සදහා යොමුවන අතර එයින් වැඩි පිරිසක් මෙය තමගේ වැඩිවිය දක්වා පවත්වා ගෙන යයි, තවත් සමහරු තමගේ ජිවීත කාලය පුරාමවටම පවත්වගෙන යයි



    ස්වයං වින්දනයේ යෙදෙන්නේ ඇයි ?

    ස්වයං වින්දනයේ යෙදීම සතුටක් ගෙනදෙනවා මෙන්ම ,ලිංගික අසහනයෙන් මිදීමට ඇති වඩාත් සුදුසු ක්‍රමයකි , විශේෂයෙන්ම ලිංගික සහකරුවන් / සහකාරියන් නොමැති හෝ එසේ සිටියත් අවශ්‍ය මොහොතේ නොමැති හෝ ඔවුන් අකමැති අවස්තා වලදී ස්වයං වින්දනයේ යෙදීම මගින් ලිංගික අසහනකාරී භාවයෙන් මිදිය හැක. තවද සවයං වින්දනය යනු ඉතාමත් ආරක්ශා කාරී ලිංගික ක්‍රියාවලියකි එමගින් අනවශ්‍ය ලෙස ගැබ් ගැනීම වලකන අතර ලිංගිකව බෝවන රෝග වලින්ද ආරක්ෂා කරයි.කිසියම් යුවලකට දරුවන් නොමැති නම් ( මඳසරු ) නම් එහිදී පුරුෂායගේ සුක්‍රානු , යහපත් අයුරින් පවතින්නේ දැයි පරීක්ෂා කරනුයේද ,කිසියම් යුවලකට දරුවන් නොමැතිව එයට හේතුව පුරුෂායගේ සුක්‍රානු වල ගැටලුවක් නම් එම ස්ත්‍රියට දරුවන් බිහිකිරීම සඳහා වෙනත් පුරුෂයෙක් සුක්‍රානු ලබා දෙනුයේද ස්වයං වින්දනයේ යෙදීමෙනි.


    ස්වයං වින්දන්යේ යෙදීම සමන්‍ය දෙයක්ද?

    ඔව් , ස්වයං වින්දනයේ යෙදීම සමන්‍ය ,අරක්ෂා කාරී , සතුට ගෙනදෙන ,පිළිගත් ලිංගික සතුට ලබා ගැනීමේ ක්‍රමයකී.


    ස්වයං වින්දන්යේ යෙදීම ගැටළුවක් වන්නේ කුමන අවස්තාවලදීද ?


    1. මෙම ක්‍රියාවලිය නිසා තම සහකරු /සහකරීය සමග පවත් වන් ලිංගික සම්බන්දතාවට බාදාවක් ඇති කරන්නේ නම්
    2. ස්වයං වින්දනය ප්‍රසිද්ධියේ සිදු කරන්නේ නම්
    3. ස්වයං වින්දනයේ යෙදීම තම එදිනදා කටයුතු කිරීමට බාදාවක් වන්නේ නම්.


    slfamilydoctor.blogspot.com
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ස්වයං වින්දනය ප්‍රසිද්ධියේ සිදු කරන්නේ නම්

    කව්ද යකෝ එහෙම කරන්නෙ :P
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mama dakka post ekak tibba world champion masturbator...uta nam me okkoma prashna tika ati..


    මෙම ක්‍රියාවලිය නිසා තම සහකරු /සහකරීය සමග පවත් වන් ලිංගික සම්බන්දතාවට බාදාවක් ඇති කරන්නේ නම්
    ස්වයං වින්දනය ප්‍රසිද්ධියේ සිදු කරන්නේ නම්
    ස්වයං වින්දනයේ යෙදීම තම එදිනදා කටයුතු කිරීමට බාදාවක් වන්නේ නම්.
     

    33000W

    Member
    1. ස්වයං වින්දනය ප්‍රසිද්ධියේ සිදු කරන්නේ නම්
    orly_owl.jpg

    are_you_kidding_me_well_since_im_out_of_ideas-s401x324-104912-580.png
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    mama kello keepadenekgenma ahala thiyenawa karanawada kiyala meka.un kiyanne ehema karanne na kiyala.....mun boru kiyanawa wennath baa....habay meke thiyenne89% karanawa kiyala