ස්වයං වින්දනය

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    ස්වයං වින්දනය අපේ භාෂාවෙන් කිව්වොත් අතේ ගහන එක (කෙල්ලොන්ට ආප්ප නැත්නම් ඇගිල්ල ගහන එක) 90%ක් අයම කරන දෙයක්නේ. ඒක healthy දෙයක් කියලා තමයි ඉන්ටෙර්නෙට් එකේ එහෙම තියෙන්නේ. හැබැයි ඒක 100% ඇත්ත නෙමෙයි. Masturbation (කඩ්ඩෙන් කිව්වොත් )වල අයහපත් ප්‍රතිපලත් තියෙනවා. ඊට වඩා හපන් වැල බලන එක. මේවා පට්ට ආතල් වැඩ කියලා නේද හිතෙන්නේ? හැබැයි ඒක එහෙම නෙමෙයි. උබ පොඩ්ඩක් හිතලා බලපං උබ masturbate කරන්න කලින් උබේ ජීවිතේ කොහොමද? Sure එකට ඒක පට්ට ආතල් life එකක් නේද. හැබැයි ඊට පස්සේ එහෙම නෑනේහ්. (මේක හැමෝටම අදාල නැතුව ඇති.) හැබැයි මේ මගුලේ වැල් නිසා උබේ අත්මවිශ්වසය අඩු වෙනව. කොටින්ම කිව්වොත් මේක උබේ පෞර්ෂයට හානි කරනවා.

    දැන් මෙහෙම කිව්වට උබට හිතෙනවා නේද මේක නවත්තන එක අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියලා. එත් මචන් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේකට කියන්නේ NOFAP කියල. Youtube එකේ ඕනි තරම් තියෙනවා මේ ගැන. පොඩි වෙලාවක් අරන් හොයල බලපන්.

    දැන් හිතෙනවද ඇයි nofap කරන්න ඕනි කියල? එකේන් ලැබෙන ප්‍රතිලාබ ගොඩයි. ඒ ගැන මං වෙන thread එකක කියන්නම්. මන් මේක follow කරනවා. ඇත්තම කිව්වොත් ලොකු වෙනසක් දැනෙනවා. මං දැන් වෙනදට වඩා පට්ට active.
    උබට කෙල්ලෙක් talk කරන්න එහෙම හය්යක් නෑ කියල හිතෙනේවනම් අනිවා මේක try කරහන්.

    මේ මගේ පලවෙනි thread එක. අනිවා අඩුපාඩු ඇති. ඒ ටිකත් කියහන්.

    #NOFAP
     

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    Meken karawa kiyanne Brain eke dopemine recepters reset karana eka neda? Results nam eka ekkenage porn addiction wage ewa anuwa wenas wenawalu.
     
    • Like
    Reactions: Alex Wood

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Capture.PNG
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උබ කොච්චර කල්ද
    නවත්තලා

    කියන තරම් ලේසි නැහැ මචං ඔය සිද්දිය.උඹ කරන්නේ ශරීරයේ නැචුරල් සංසිද්දියක් වෙන එක බලෙන් නතර කරන් ඉන්න එක.
    හිතෙන් බැරියර් දාලා.

    උඹ පෝර්න් වල සහ අදික ස්වයන් වින්දනයේ ආදීනව අත්දැකලා අවබෝද කරලා නවත්තන්වන් ගොඩක් දුරට සාර්ථකයි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    podi kale kohomath jiwithe patta athal thamai oi. nofap wala placebo walata wada deyak na
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    කියන තරම් ලේසි නැහැ මචං ඔය සිද්දිය.උඹ කරන්නේ ශරීරයේ නැචුරල් සංසිද්දියක් වෙන එක බලෙන් නතර කරන් ඉන්න එක.
    හිතෙන් බැරියර් දාලා.

    උඹ පෝර්න් වල සහ අදික ස්වයන් වින්දනයේ ආදීනව අත්දැකලා අවබෝද කරලා නවත්තන්වන් ගොඩක් දුරට සාර්ථකයි.
    ඔව් බං. මට porn නම් නවත්තන්න හෙනම අමාරු උනා. මන් ෆෝන් එකට porn blocker එකක් දාගත්ත. මං masturbation නිසා අම්බනෙට suffer කරන්න ගත්ත. ඊට පස්සේ ස්වයංවින්දනය සතියකට එක දවසක් විතරක් කරන්න ගත්ත. ටික ටික තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. හැමදේටම වඩා වැදගත් වෙන්නේ අධිෂ්ටනය
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔව් බං. මට porn නම් නවත්තන්න හෙනම අමාරු උනා. මන් ෆෝන් එකට porn blocker එකක් දාගත්ත. මං masturbation නිසා අම්බනෙට suffer කරන්න ගත්ත. ඊට පස්සේ ස්වයංවින්දනය සතියකට එක දවසක් විතරක් කරන්න ගත්ත. ටික ටික තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. හැමදේටම වඩා වැදගත් වෙන්නේ අධිෂ්ටනය

    වෙනත් වෙනත් වැඩ වලට යොමු වෙයන් මචං ඕක අමතක කරලම දාහන්.
    සතියට මෙච්චරයි කියා කියා ටර්ගට් කරන්න එපා එක හරියන්නේ නැහැ
    එතකොට ආයිත් වෙන්නේ උඹේ මනස එකට හැඩගැහෙන එක,
    ඉන්නම බැරි වෙන්න ආපුවම නිදහස් කරලා දාහන් මොකක් හරි මනහ්කල්පිත ගැනියක් කෙල්ලක් මතක් කරලා.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට වැල බලන එක අවුලක් නැහැ.
    ඔ්න තරම් කාලයක් ඉන්න පුලුවන් porn නැතිව.
    හැබැයි fapping ඔ්න බන්.දවසට තුන් පාරක් වදිනව මයි.
    nofap උපරිම සති තුනක් වගේ try කලා.
    පස්සේ එ්ක මගහැරුනා.
    පටන් ගන්න ඔ්නෙ එ්ත් බාලගිරි දොශෙ අද නෙමෙයි හෙට වගේ.
    මේක දැකලා අායෙත් motivate උනා
     
    • Like
    Reactions: Alex Wood

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    අනේ දාපන් කොල්ලෝ ලොකු දෙයක්. ‍ නිදා ගන්න යනකොට වැල බලල අතේ ගහල තමයි නින්දට යන්නෙ. උදේට නැගිටින්නත් අවුල් වගේ. ත්‍රෙඩ් එක දාපන්
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මට වැල බලන එක අවුලක් නැහැ.
    ඔ්න තරම් කාලයක් ඉන්න පුලුවන් porn නැතිව.
    හැබැයි fapping ඔ්න බන්.දවසට තුන් පාරක් වදිනව මයි.
    nofap උපරිම සති තුනක් වගේ try කලා.
    පස්සේ එ්ක මගහැරුනා.
    පටන් ගන්න ඔ්නෙ එ්ත් බාලගිරි දොශෙ අද නෙමෙයි හෙට වගේ.
    මේක දැකලා අායෙත් motivate උනා
    හැමදාම motivate වෙයන්. Youtube එකෙන් විනාඩි 5ක video එකක් බලපං උදෙන්ම. ඒ වැඩේ හුගක් සාර්ථකයි
     
    • Like
    Reactions: Gwynbleidd