ස්වයං විවේචන

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    B10A542C-75E4-4F5A-BD32-D1888F04F49C.jpeg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කලකදී රහලු කලකදි වහ වෙනවාලු
    නැහැ මෙහෙම කරනකොට ඒ අයට මොකුත් කියන්න එපා එහෙම ස්වයං විවේචන වෙන එක හොදයි

    මිනිස්සු තමන්ගේ පක්ෂේ නැත්නම් සහයෝගය දක්වපු මන්ත්‍රීවරයා විවේචන නොකරන්නේ වෙනත් මිනිසුන් ඇවිත් කෝචෝක් දාන නිසා මේවා දිරිමත් කරන්න ඒවා රට වෙනුවෙන් හොද වැඩ

    කොයි කෙනාගෙත් හොදත් නරකත් තියෙනවා ආණ්ඩු වලත් පක්ෂ ගත්තත් එක එහෙමයි

    හොදට හොදත් නරකට නරකත් කියමු රට වෙනුවෙන් වැඩියෙන් හොදත් අඩුවෙන් නරකත් කරගන්න බලමු
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට තේරෙන්නේ නෑ ඡන්ද දවස් වල ඇයි මුංව උඩ දාගෙන නැටුවෙ කියලා. වීමත් මගේ ඩයල් කියලා මැරෙන්න හැදුවා. පේනවනේ මූ, ගොඩහේවා, සීතා, අනිත් මහාචාර්ය එකා දාන ගොං ටොක්.
    මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට තේරෙන්නේ නෑ ඡන්ද දවස් වල ඇයි මුංව උඩ දාගෙන නැටුවෙ කියලා. වීමත් මගේ ඩයල් කියලා මැරෙන්න හැදුවා. පේනවනේ මූ, ගොඩහේවා, සීතා, අනිත් මහාචාර්ය එකා දාන ගොං ටොක්.
    මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැ
    දැන් මොලේ නැති උන් 225 ඉන්න කොට මොලේ ඇති උන් යවන්න කියනවා මොලේ ඇති උන් ගියාම උනුත් වැඩක් නැහැ කියනවා ඉතිං කොහොම එවුන්ද මේ රට කරන්න ඕනේ ?
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මොලේ නැති උන් 225 ඉන්න කොට මොලේ ඇති උන් යවන්න කියනවා මොලේ ඇති උන් ගියාම උනුත් වැඩක් නැහැ කියනවා ඉතිං කොහොම එවුන්ද මේ රට කරන්න ඕනේ ?

    ඕක වැරදි නිගමනයක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මට තේරෙන්නේ නෑ ඡන්ද දවස් වල ඇයි මුංව උඩ දාගෙන නැටුවෙ කියලා. වීමත් මගේ ඩයල් කියලා මැරෙන්න හැදුවා. පේනවනේ මූ, ගොඩහේවා, සීතා, අනිත් මහාචාර්ය එකා දාන ගොං ටොක්.
    මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැ
    උගත්කම මාකට් කරා .
    සොශල් මීඩියාස් වලින් හැදෙන රැලිනෙ බන් මෙව්වා.

    තෙරුමක් නැහැ .
    අපිත් හිතුවා හොඳක් වෙයි කියලා .
    එත් දේශපාලනයෙ පලපුරුද්දක් නැති උන් පාර්ලිමෙන්තු යවලා කිසි තෙරුමක් නැහැ .

    පොලිටික්ස් කියන්නෙ පළපුරුද්දෙන්ම එන්න ඔනි දෙයක් .
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් මොලේ නැති උන් 225 ඉන්න කොට මොලේ ඇති උන් යවන්න කියනවා මොලේ ඇති උන් ගියාම උනුත් වැඩක් නැහැ කියනවා ඉතිං කොහොම එවුන්ද මේ රට කරන්න ඕනේ ?
    මොන මොලේ ද
    හොරු එක්ක සෙට් වෙලා එන්නෙ හොරුම තමයි
    මම ඒ කාලෙත් කිව්ව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,297
    113
    කෑගල්ල
    කොල්ලනේ මාගේ මේ වහල් සේවකයා විසින් පලකරනලද නූල බම්ප් කර ඔහුට අද දවසේ ගතමනාව සොයාගැනිමට උපකාර වන්න. 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උගත්කම මාකට් කරා .
    සොශල් මීඩියාස් වලින් හැදෙන රැලිනෙ බන් මෙව්වා.

    තෙරුමක් නැහැ .
    අපිත් හිතුවා හොඳක් වෙයි කියලා .
    එත් දේශපාලනයෙ පලපුරුද්දක් නැති උන් පාර්ලිමෙන්තු යවලා කිසි තෙරුමක් නැහැ .

    පොලිටික්ස් කියන්නෙ පළපුරුද්දෙන්ම එන්න ඔනි දෙයක් .
    අවුරුදු 30, 40 ඕකෙම ලැගපු උන් නෙ ඔය ඉන්නේ
    අලුතින් ආවෙ උන්ට මුට්ටි අල්ලපු ටිකක් මිසක් රට හදන්න මොකෙක්වත් ආවේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක වැරදි නිගමනයක්.

    උඹ ඔහොම නෙමෙයි කොහොම කිව්වත් අනුර විකල්පයක් වෙන්නේ වත් වෙන්න දෙන්නේ වත් නෑ. රනිල්ගේ බල්ලව විකල්ප වෙන්න 🤭🖖
     
    • Haha
    Reactions: shenat

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උගත්කම මාකට් කරා .
    සොශල් මීඩියාස් වලින් හැදෙන රැලිනෙ බන් මෙව්වා.

    තෙරුමක් නැහැ .
    අපිත් හිතුවා හොඳක් වෙයි කියලා .
    එත් දේශපාලනයෙ පලපුරුද්දක් නැති උන් පාර්ලිමෙන්තු යවලා කිසි තෙරුමක් නැහැ .

    පොලිටික්ස් කියන්නෙ පළපුරුද්දෙන්ම එන්න ඔනි දෙයක් .
    අපේ කතා කරොත් ගන්නේ සින්ගප්පුරුවේ නැත්නම් කැනඩාවේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ උගත් ඇමති මණ්ඩලේ ගැන

    පොඩ්ඩක් බලන්න ගිය සැරෙත් ඩොක්ටර් හර්ෂ විවේචනය කරා සෑහෙන්න

    පළපුරුද්ද නැතුව දේශපාලනය කරලා රටවල් හොදට ගෙනියපු නායකයෝ හොදට ඉන්නවා මේ රටේම සිරිමාවෝ මහත්මිය එහෙම කෙනෙක්

    දැන් බලන්න පියුමිගේ සිද්දිය මේ රටේ කොයි තරම් කතා වෙනවද කොවිඩ් හෝ නැවු අනතුරට වඩා

    යකාගේ හැටියටලු විමානේ

    මිනිස්සු හැදෙනකන් මේක හදනවා බොරු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අපේ කතා කරොත් ගන්නේ සින්ගප්පුරුවේ නැත්නම් කැනඩාවේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ උගත් ඇමති මණ්ඩලේ ගැන

    පොඩ්ඩක් බලන්න ගිය සැරෙත් ඩොක්ටර් හර්ෂ විවේචනය කරා සෑහෙන්න

    පළපුරුද්ද නැතුව දේශපාලනය කරලා රටවල් හොදට ගෙනියපු නායකයෝ හොදට ඉන්නවා මේ රටේම සිරිමාවෝ මහත්මිය එහෙම කෙනෙක්

    දැන් බලන්න පියුමිගේ සිද්දිය මේ රටේ කොයි තරම් කතා වෙනවද කොවිඩ් හෝ නැවු අනතුරට වඩා

    යකාගේ හැටියටලු විමානේ

    මිනිස්සු හැදෙනකන් මේක හදනවා බොරු
    කාලයත් එක්ක වෙනස් වෙනවා බන් දෙවල් .
    එත් උගතුන් යවලා රට ගොඩ ගන්න බැහැ.

    මෙ රට රටක් විදියට ගොඩ යන්න ලෝක බල හුවමාරුවක් වෙන්න ඔනි .
    ඒ හුවමාරුවෙදි බලවත් පැත්තට අපෙ රට උවමනා වෙන්න ඔනි.
    අන්න එතකොට ඒ හැදෙන අළුත් ලොකෙදි අපෙ රට තැනක තියෙවි.

    බ්‍රිතාන්‍ය ලෝක බලවතා කාලෙ අපෙ රට ලොකු තැනක තිබ්බා.
    ඒ කාලෙ අපෙ හිටිය නායකයො අපෙ රට පාවාදුන්නෙ රට ගොඩ ගන්න ඔනි නිසාම නෙමෙ.
    එත් ලෝකෙ අපි සැහෙන තැණක හිටියා.

    බ්‍රිතන්‍යට අපිව උවමනා උනාට ඇමරිකාවට අපිව උවමනා නැහැ.
    ඉතිං ඇමරිකන් ක්‍රමෙ තුල අපි පීචං වෙලා තියෙන්නෙ.

    ඔන්න චීනාට අපිව උවමනා වෙලා තියෙනවා

    බ්‍රිතාන්‍යන්ය් තුවක්කු බයිනෙත්තු වලින් ගිවිසුම් වලින් අපෙ රට අල්ල ගත්තා
    අද චීනා ණය දීලා අපෙ රට අල්ල ගන්නවා .

    චීනෙ අනාගත බලවතා වෙනවානම් අපි චීනෙට සාපෙක්ෂව හැදෙන ලොකෙ ඇතුලෙ වැජඹෙන්න පුළුවන් .
     
    ගොඩක් හරි නමුත් ඉන්දියානු සාදකය මග ඇරලා මෙහෙ මොකුත් කරන්න බැහැ ලෝකේ ඕනේ රටකට ඉන්දියානු මාකට් එක වටිනවා අපේ රටට වඩා
     
    • Like
    Reactions: aneasarayana

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443

    ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රිතාන්‍ය ලෝක බලවතා වෙද්දී යි චීනේ ලෝක බලවතා උනාමයි හැදෙන ලෝක දෙක හාත්පසින්ම වෙනස්.

    ඉස්සරහට චීනේ ලෝක බලවතා උනාම මොනවයින් මොනව වෙයිද කියලා ප්‍රඩික්ට් කරන්න අමාරුයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Last night I got a call from @nicjosh83 s wife , she said apparently his dick became slightly hard And managed to rub it around her vagina, she said due to the current political drama in SL he has started to get the stress into his penis.

    All the best Nic ,may you can fuck her one day over these political issues
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රිතාන්‍ය ලෝක බලවතා වෙද්දී යි චීනේ ලෝක බලවතා උනාමයි හැදෙන ලෝක දෙක හාත්පසින්ම වෙනස්.

    ඉස්සරහට චීනේ ලෝක බලවතා උනාම මොනවයින් මොනව වෙයිද කියලා ප්‍රඩික්ට් කරන්න අමාරුයි
    අපි ප්‍රඩික්ට් කරන්න ඕනේ නැහැ 2015 දිහා හාවඩ් එකෙන් ඕවා කරලා තියෙන්නේ

    ඔන්න කැමතිනම් බලාගන්න (ඔක්කොම බැලුවාම තේරෙයි චිනේ බලවත් වෙන එක වෙනුවට ඇමෙරිකාවට 3 වෙනි තැන ගන්න ලැස්ති වෙන්න කියන්නේ එතකොට 2ක ?)

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ගොඩක් හරි නමුත් ඉන්දියානු සාදකය මග ඇරලා මෙහෙ මොකුත් කරන්න බැහැ ලෝකේ ඕනේ රටකට ඉන්දියානු මාකට් එක වටිනවා අපේ රටට වඩා
    කවුද කිව්වෙ ඉන්දියානු සාධකය මඟ හරිනවා කියලා ? ,මන් එහෙම කිව්ව තැනක් පෙන්වන්න.
    ඉන්දියාව තරහා කරගන්නෙ නැහැ අපි.
    ඉන්දියාව අද දස්කම් දාන්නෙ ඇමරිකාව පිහිටෙන්.
    ඒ වගෙම බ්‍රිතාන්‍යන්ටත් ඉන්දියාව වැදගත් උනා අපිට වඩා.
    අද තියෙන ඉන්දියාව හැදුවෙත් බ්‍රිතාන්‍යන්ම තමා.

    ඇමරිකාවෙ දකුණුආසියාතික නියොජිතයා ඉන්දියාව.
    ඉන්දියාව හරහා තමා ඇමරිකාව අපිට බලපෑම් කරන්නෙ චීනෙට විරුද්ධව.
    ඉතින් අපි පොඩි රටක් විදියට දැනගන්න ඔනි අපිට වාසි ආර්ථික ප්‍රතිලාභ මේ බල අරගලය තුලදි ලබා ගන්න .
    අපි කාවවත් මඟ හරින්නෙත් නැහැ කාගෙන්වත් ගේම ඉල්ලන්නෙත් නැහැ .
     
    "අපි පොඩි රටක් විදියට දැනගන්න ඔනි අපිට වාසි ආර්ථික ප්‍රතිලාභ මේ බල අරගලය තුලදි ලබා ගන්න .
    අපි කාවවත් මඟ හරින්නෙත් නැහැ කාගෙන්වත් ගේම ඉල්ලන්නෙත් නැහැ"

    මේක තමා කෙරෙන්න ඕනේ දේ