ස්වයං_වින්දනෙන්_චාජ්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ස්වයං_වින්දනෙන්_චාජ්

    Wankband-2.png


    1947 වසරේදී Sigmund Freud (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්) මහතාගේ දක්ෂතම සිසුවෙකු වූ වෛද්‍ය Wilhelm Reich මහතා ඇමෙරිකානු රජය විසින් සිරගත කෙරුණේ ස්වයං වින්දනය තුලින් ශක්තිය උත්පාදනය කිරීමේ නව ක්‍රමයක් සම්බන්ධ පර්යේෂණ වල නිරත වීම නිසාවෙනි.

    wankband-900x400.png


    ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන PornHub වෙබ් අඩවිය පවසන්නේ පුරුෂයන් ස්වයං වින්දනයේ යෙදෙන ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන චලනය මගින් ඔබගේ ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්, සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ චාර්ජ් කල හැකි අත් පළඳනාවක් නිෂ්පාදනය කර ඇති බවයි.

    ඔවුන් මෙම උපාංගය Wankband (වෑන්ක්බෑන්ඩ්) නමින් හඳුන්වයි. ඔරලෝසුවක් ආකාරයෙන් පැළඳිය හැකි ලෙස මෙය නිෂ්පාදනය කර තිබේ. පිරිමින්ට සතුටු වෙන අතරතුරම ලෝකය ගැන හිතන්නත් මෙමගින් අවස්තාව සැලසෙනවා.

    මෙම උපාංගය ඇතුලෙ ඇති යම් කිසි බරක් ලිංගික චර්යාවේ යෙදෙන අවස්ථාවේ දී ඉහල පහල යෑමක් සිදු වේ. එම චලනයන් හේතුවෙන් ශක්තියක් උත්පාදනය වන අතර එය අනෙකුත් උපාංග චාර්ජ් කිරීමට යොදා ගත හැක. ඔබේ ජංගම දුරකථන USB කේබල් එක හරහා මෙම ඔරලෝසුවට සම්බන්ධ කල හැක.

    එම වෙබ් අඩවියෙන් නිකුත් කල වීඩියෝව



    මොනවා කිව්වත් මේ උපකරණය සම්පුර්ණයෙන් චාර්ජ් වීමට කෙතරම් කාලයක් සතුටු විය යුතු දැයි ඔවුන් ප්‍රකාශ කරල නෑ. ඒ ගැන හිතද්දී හිතෙන්නේ ඒකට ගොඩක් වෙලා යයි කියල. ඒක හින්දා ඔබ භාවිතා කරන චාජරය දැන්ම විසිකරන්න හදන්න එපා !

    ඔවුන් පවසන අනිත් කාරණය තමයි මේ උපකරණය භාවිතයෙන් කාන්තා පාර්ශවයටත් ශක්තිය ඉතිරි කරන්නත් දායක වෙන්න පුළුවන් කියන එක. මේ ගැන උනන්දුවක් තියන හැමෝටම මේ ලින්ක් එකට ගිහින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. මේක වැඩ කරන්නේ ඇත උඩට පල්ලෙහාට ගෙනියන එකෙන් නේ. ඒ කියන්නේ චලනය වෙන්නේ සිරස් තලයක. ඒක කාන්තාවන්ට අදාල වෙන්නේ කොහොමද කියල මේක මිලදී ගන්න කෙනෙක් ගෙන් දැනගන්න කැමතියි.

    මේ ගැන ඔගොල්ලොන්ගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා. මොනවා උනත් සිරා වැඩක් නේ.




    Screen%20shot%202015-02-27%20at%209.08.58%20AM.png


    උපුටාගැනීම


     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අතේ බදින ඔරලෝසු එහෙමත් තියෙනවා නේද, ඔය සිස්ටම් එකටම වැඩ කරන.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඕව ගෙනල්ල නොමිලේ blue බලන්න දුන්නනම් ලංකාවේ බල ශක්ති අර්බුදයට හොඳ විසඳුමක් වෙනවා . සැම ගෙදරකටම නොමිලේ විදුලිය :D
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Yako norochchole mokatada? Me thiyenne badu!

    Ranil kiwwane tharunayanta bracelet denawa kiyala...

    Mewa denna kiyala sandeshayak idiripath karamu! Indiawatath electricity sell koranda puluwan :yes: :yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටේ විදුලි අර්බුදයට විසඳුම. රණවක ඇමතිතුමාට කියනට් ඕන. මේක නොමිලේ බෙදලා දෙන්න කියලා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතින් බන් ඇවිදිනකොටත් ඕක අතේ බැඳන් හිටියොත් චාජ් වෙනවනෙ :rofl,ඔය අතේ ගහන සින් එක මුන්ගෙ මාකටින් ට්‍රික් එකක් :lol:
     

    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    වැඩේ අසාර්ථකයි...ඇත දෙක මාරු කරද්දී කොහොමද කරන්නේ?