ස්වයන් වින්දනයෙන් පවු සිද්ද වෙනවාද?

gay**gay

Member
Jul 27, 2014
8
0
0
අනුන්ට කරදයක් කරන්නේ නැතුව කරනවා නම් පවක් නැහැ. අපේ උන් ඕව බලල ඒවා ගෙදර ගෑනිට කරන්න යනවා නැත්තන් පාරේ යන කෙල්ලන්ට කරන්න යනවනේ. අන්න එතකොට නම් පවක් සිද්ද වෙයි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කාමේසු මිච්ඡාචාරා වේරමණී කිව්වම එතනින් අදහස් වෙන්නේ sex ම විතරක් නෙවෙයි.

3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature.

http://www.buddhanet.net/e-learning/budethics.htm
ථෙරවාදේ එන නිවැරදි එක.

(http://www.buddhanet.net/about_bn.htm ඔස්ත්‍රේලියාවේ සම්මාන ලද බෞද්ධ සංවිධානයක මුලාශ්‍රයයි මම දැම්මේ)

ඊළගට අපි බලපු පාලියෙන් කියන දේ
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි මේක කඩමු දැන්

කාමේසු -> මොකක්ද කාම කියන්නේ පාලියෙන්
http://www.newworldencyclopedia.org/entry/Kama
Kāma (Devanagari: काम) is the Indian notion of pleasure, which encompasses a wide variety of concepts including sensual gratification, sexual fulfillment, love, and aesthetic enjoyments, among others

කාම කියන්නේ ඓන්ද්‍රීය පිනවීම, ලිංගික සංතෘප්තිය, ආදරය, සෞන්දර්යාත්මක විහරණය සහා අනෙකුත් ඒවා
මේක ඉන්දීය භාෂාවේ නිවැරදි තේරුම (translated එකක් නෙවෙයි ,කෙලින්ම පාලිවලින් ගත්ත ඒවා)

නමුත් මේ ශික්ෂාපදයෙන් කියන්නේ දුෂ්චරිත වත් කාම ක්‍රියා වලින් වැලකෙන ලෙසයි ඉතින් මේවා කරාට කමක් නෑ නමුත් නිවැරදි ලෙස.

එතකොට
http://www.newworldencyclopedia.org/ කිව්වොත් හොද source එකක් මොකද
"New World Encyclopedia integrates facts with values. Written by online collaboration with certified experts."

ආයි මුලින්ම කියපු එකට ගියොත්

මෙතන කියන්නේ මේකයි
හොදට note කරන්න sensual misconduct මෙතන කියන්නේ sexual misconduct නෙවෙයි=>
sensual misconduct කියන්නේ ඉන්ද්‍රිය දුෂ්චරිත ,ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන එකයි එතකොට ඒ ඉන්ද්‍රිය මගින් වෙන දුෂ්චරිත වලින් වැලකෙන එකටයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ.

ඉතුරු translate කරොත්.
"ඉන්ද්‍රිය මගින් සිදුවන දුෂ්චරිත වලින් වැළකෙමි. මේ ශික්ෂාපදය වැරදි ලෙස ගොඩක් තැන් වලදි අර්ථ දැක්වෙනවා ලිංගික දුෂ්චරිත ලෙස නමුත් මෙතනින් ආවරණය කරනවා ඕනෙම අධික කාමභෝගි (මෙතන කාම කිව්වේ ලිංගිකම නෙවෙයි කාම කියන්නේ මේකේ කිව්වා වගේ ඕනෙම ඉන්ද්‍රිය පිනවන ක්‍රියාවකටයි) ක්‍රියාවක්. එතකොට ඉන්ද්‍රිය අධික ලෙස පිනවිම සහා දුෂ්චරිතවත් ක්‍රියා (සහා චේතනා) තමයි මේකට ඇතුලත් වෙන්නේ.

ඒ කියන්නේ නිරතුරුවම ඓනද්‍රියන් අධික ලෙස පිනවීම, අන් අයට කරදරයක් වෙන විදියට තමන්ගේ ඓන්ද්‍රියන් භාවිතා කිරිම, කෑදරකම, තණ්හාව (මෙතනින් කිව්වේ පුලුවන් තරම් දේවල් තමන් සතු කරගෙන තමන්ගේ ඓන්ද්‍රියන් පිනවන්නයි බලන්නේ)

එතකොට අතේ ගහන එක පවක් නෙවෙයි මොකද ඒක මැදුම් පිළිවෙත නිසා නමුත් ඕනවට වඩා කරන එක පවක්. ඒ කියන්නේ ඕනවට වඩා ඉන්ද්‍රියන් පින වන එක පවක්. ඒ වගේම ඒක දුෂ්චරිතවත් ලෙස පින වන එකත් පවක් ඒ කියන්නේ අන් අයට කරදරයක් වෙන විදියට, රේප් කරන එක, තමන්ගේ ගෑණිට දුකක් දීලා කරන එක (පර ස්ත්‍රී/පුරුෂ සේවනය), බඩු ගහන එකත් පවක් නෙවෙයි හරි නම් (බැදලා නැත්නම්) නමුත් ඕනවට වඩා ඇලෙන එක පවක්.
 
enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    උඹ කැමති දෙයක් පිලිගනින්. තව ටික කාලෙකින් කියයි අපිට පව් සිද්ධ වෙන නිසා කෙල්ලන්ට මුළු ඇඟම වහගෙන පාරේ යන්න කියල. :dull:
    පොඩ්ඩක් හිටපන් මට ඒ වගේ දෙයක් කොහේදී හරි ඇහිලා තියනවා වගේ මතකයි :baffled: :oo:

    පව් සිද්ද වෙන්නෑ කියල තමයි වේසියෙ මාත් කිව්වෙ, හරියට කියවල reply කරපං.
    පවයි අකුසලයයි කියන්නෙ දෙකක්. අකුසලය නිවනට බාධා කරනව විතරයි අපායෙ
    යන්නෑ (නිවරණයක් = නිවන ආවරණය කරන)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    චේතනා හංභික්කවවෙ කම්මං වදාමි
    චෙතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා

    කර්මය රැස් වෙන්නෙ චේතනාවෙන්
    චේතනාවක් ඇති උනාම, කයින්, වචනයෙන්, මනසින් කර්මය රැස් වෙනව.

    මෙතන අහල තියන ප්‍රශ්නයට අදාළ වෙන්නේ මේ මනසින් කර්මය රැස් වෙන එක.
    ඉතුරු ටික ඉතින් ඔය ගාථාව තම තමන් විග්‍රහ කරගන්න විදිහ අනුව.

    පුද්ගලිකව මම හිතන්නෙ චේතනාවෙන් විතරක් කරන පවු, කයෙන් වචනයෙන් කරන ඒවා තරම් ප්‍රබල නෑ කියල. හස්ත කර්මාන්තය කරනකොට විකෘති ආසාවන් ගැන හිතන්නේ නැතුව, සාමාන්‍ය ක්‍රියාකාරකමක් ගැන හිතල කරන එක කෝකටත් හොඳයි. :P
     
    "හස්ත කර්මාන්තය කරනකොට විකෘති ආසාවන් ගැන හිතන්නේ නැතුව, සාමාන්‍ය ක්‍රියාකාරකමක් ගැන හිතල කරන එක කෝකටත් හොඳයි. :P"

    මේක නම් උබ අතින් දාපු එකක් අනෙක විකෘති කියන එකට නිර්වචනයක් නෑනේ? පුකේ අරින එක විකෘති වෙන්න පුලුවන් කෙනෙකුට එතකොට තන උරන එකත් විකෘති වෙන්න පුලුවන් කාට හරි, mouth kiss කරන එක ගමේ ගොඩේ එවුන්ට විකෘති වෙන්න පුලුවන් ,එතකොට ඉස්සර ගම් වල කළුවරේ කරේ එතකොට light දාලා කරන එක විකෘති වෙන්න පුලුවන්.
    කිසිම දෙයක් විකෘති නෑ. විකෘති කියන්නේ සාමාන්‍යය ස්භාවයේ වෙනස් වීමටයි එතකොට ඕනෙම sex ක්‍රමයක් විකෘති නෑ.
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    බොහෝම ස්තුතී හෑමොටම සහ උදවු කරපු හෑමෝටම පින්. මට හිතෙන විදිහට එක්තරා ආකාරයක කර්ම් රෑස් උනත් එච්චරටම ප්‍රබල නෑ කියලයි ලෑබුන උත්තර වලින් පෙනෙන්නේ
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    චේතනා හංභික්කවවෙ කම්මං වදාමි
    චෙතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා

    කර්මය රැස් වෙන්නෙ චේතනාවෙන්
    චේතනාවක් ඇති උනාම, කයින්, වචනයෙන්, මනසින් කර්මය රැස් වෙනව.

    මෙතන අහල තියන ප්‍රශ්නයට අදාළ වෙන්නේ මේ මනසින් කර්මය රැස් වෙන එක.
    ඉතුරු ටික ඉතින් ඔය ගාථාව තම තමන් විග්‍රහ කරගන්න විදිහ අනුව.

    පුද්ගලිකව මම හිතන්නෙ චේතනාවෙන් විතරක් කරන පවු, කයෙන් වචනයෙන් කරන ඒවා තරම් ප්‍රබල නෑ කියල. හස්ත කර්මාන්තය කරනකොට විකෘති ආසාවන් ගැන හිතන්නේ නැතුව, සාමාන්‍ය ක්‍රියාකාරකමක් ගැන හිතල කරන එක කෝකටත් හොඳයි. :P

    ගොඩක් අය මේ ගාතාව වරද්ද ගන්නව බන්. පලවෙනි පදේ විතරයිනෙ කියවන්නෙ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පව් සිද්ද වෙන්නෑ කියල තමයි වේසියෙ මාත් කිව්වෙ, හරියට කියවල reply කරපං.
    පවයි අකුසලයයි කියන්නෙ දෙකක්. අකුසලය නිවනට බාධා කරනව විතරයි අපායෙ
    යන්නෑ (නිවරණයක් = නිවන ආවරණය කරන)

    ඉතින් කෙලින්ම නිවාරණයක් කිව්වා නම් හරිනේ. උඹට අනුව අකුසල් කියන එක නිවනට බාධාවක් විතරනම් දස අකුසල් වලට මේවා තියෙන්නේ ඇයි

    ප්‍රාණගාතය , අදත්තාදානය (සොරකම් කිරීම )
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    "හස්ත කර්මාන්තය කරනකොට විකෘති ආසාවන් ගැන හිතන්නේ නැතුව, සාමාන්‍ය ක්‍රියාකාරකමක් ගැන හිතල කරන එක කෝකටත් හොඳයි. :P"

    මේක නම් උබ අතින් දාපු එකක් අනෙක විකෘති කියන එකට නිර්වචනයක් නෑනේ? පුකේ අරින එක විකෘති වෙන්න පුලුවන් කෙනෙකුට එතකොට තන උරන එකත් විකෘති වෙන්න පුලුවන් කාට හරි, mouth kiss කරන එක ගමේ ගොඩේ එවුන්ට විකෘති වෙන්න පුලුවන් ,එතකොට ඉස්සර ගම් වල කළුවරේ කරේ එතකොට light දාලා කරන එක විකෘති වෙන්න පුලුවන්.
    කිසිම දෙයක් විකෘති නෑ. විකෘති කියන්නේ සාමාන්‍යය ස්භාවයේ වෙනස් වීමටයි එතකොට ඕනෙම sex ක්‍රමයක් විකෘති නෑ.

    මම කියල තියෙන්නෙ බන් ඒ මගේ පුද්ගලික මතය කියල. ඒ කියන්නේ අතින් දාපු එකක් තමයි. සමහර එවුන්ට අසාමාන්‍ය ආසාවල් තියනවනෙ බන් අල්ලපු ගෙදර ගැනු කෙනා එක්ක කරන්න, ගෑනු දුෂණය කරන්න, බෙලි කපන්න. සමහරු ඔය වගේ දේවල් හිත හිතත් හස්තකර්මාන්තයේ යෙදෙනව. මම කිව්වේ ඒ විකෘති දේවල්.

    උඹ ඔය දාල තියන ඒවා උබේ පවුලත් එක්ක කලාට පන්සිල් කැඩෙන්නේ නෑනෙ? කෙටියෙන් කියනවනම්, ඇත්තට කලොත් පන්සිල් කැඩෙන්නේ නැති දේවල් ගැන හිතනවනම් හොඳයි.:rofl:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම කියල තියෙන්නෙ බන් ඒ මගේ පුද්ගලික මතය කියල. ඒ කියන්නේ අතින් දාපු එකක් තමයි. සමහර එවුන්ට අසාමාන්‍ය ආසාවල් තියනවනෙ බන් අල්ලපු ගෙදර ගැනු කෙනා එක්ක කරන්න, ගෑනු දුෂණය කරන්න, බෙලි කපන්න. සමහරු ඔය වගේ දේවල් හිත හිතත් හස්තකර්මාන්තයේ යෙදෙනව. මම කිව්වේ ඒ විකෘති දේවල්.

    උඹ ඔය දාල තියන ඒවා උබේ පවුලත් එක්ක කලාට පස් පවු කැඩෙන්නේ නෑනෙ? කෙටියෙන් කියනවනම්, ඇත්තට කලොත් පස් පවු කැඩෙන්නේ නැති දේවල් ගැන හිතනවනම් හොඳයි.:rofl:

    කවුද බන් බෙලි කපන ඒවා හිත හිත ඕක කරන්නේ :dull::oo:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පවක් සිද්ද වෙනව....එහෙම බැලුවොත් අපි කරන ගොඩක් දේවලින් පවක් තමා සිද්ද වෙන්න
    ඒත් මේකෙන් 3 වෙනි සිල් පදේ කැඩෙන්නෙ නෑ :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කවුද බන් බෙලි කපන ඒවා හිත හිත ඕක කරන්නේ :dull::oo:

    අපෝ, මේ ලෝකෙ ඉන්නවා බන් ඕන තරම් ඔය වගේ පිස්සො. ලංකාවෙ ටිකක් අඩුයි. ඒත් ලෝකෙ ඕන තරම් ඉන්නව.:yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපෝ, මේ ලෝකෙ ඉන්නවා බන් ඕන තරම් ඔය වගේ පිස්සො. ලංකාවෙ ටිකක් අඩුයි. ඒත් ලෝකෙ ඕන තරම් ඉන්නව.:yes:

    මාර ලෝකයක් :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියල තියෙන්නෙ බන් ඒ මගේ පුද්ගලික මතය කියල. ඒ කියන්නේ අතින් දාපු එකක් තමයි. සමහර එවුන්ට අසාමාන්‍ය ආසාවල් තියනවනෙ බන් අල්ලපු ගෙදර ගැනු කෙනා එක්ක කරන්න, ගෑනු දුෂණය කරන්න, බෙලි කපන්න. සමහරු ඔය වගේ දේවල් හිත හිතත් හස්තකර්මාන්තයේ යෙදෙනව. මම කිව්වේ ඒ විකෘති දේවල්.

    උඹ ඔය දාල තියන ඒවා උබේ පවුලත් එක්ක කලාට පන්සිල් කැඩෙන්නේ නෑනෙ? කෙටියෙන් කියනවනම්, ඇත්තට කලොත් පන්සිල් කැඩෙන්නේ නැති දේවල් ගැන හිතනවනම් හොඳයි.:rofl:

    උබ ඔය කියලා තියෙන ඒවා නම් වැරදි තමයි මම කිව්වේ සමහර එවුන් ඉන්නවා පුකේ අරින එකත් විකෘති එකක් කියලා සලකන්නේ, ගල් කපන් එකත් විකෘති කියලා සලකන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද බන් බෙලි කපන ඒවා හිත හිත ඕක කරන්නේ :dull::oo:

    මම දැක්කා එකෙක් ad එකක් දාලා තිබුනා (වෙන රටක) ගෑනියෙක්ට කියලා තමන්ගේ මස් කාවගන්න ආසයි කියලා.
    මොකද ඌට ඒක ලිංගික තෘප්තියක් දෙනවා කියලා.
    ඔව් සිරාවට උබ search කරලා බලන්න google එකේ මගේ දැන් slow නිසා හොයාගන්න අමාරුයි.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මටනම් හිතෙන්නේ තමන්ටත් අනුන්ටත් අවැඩක් (අයහපතක් )සිද්දවෙනවා (පාවේ ප්‍රමාණය ගැන නම් අදහසක් නෑ /කාමමිච්චාචාරය වෙනවද කියන දන්නේ නැ )
    මේක වැරදී කියන එවුන් ඉන්නවනම්, මට කියහන් කොහොමද මයිත්‍රී (සමාවෙන්න ) කරනකොට තමන්ටත් අනුන්ටත් (යහපතක් ) වෙන්නේ කියල..
    අපිදන්නේ නෑ නේ බුදුහාමුදුරුවෝ එහෙම කියල තියනවද කියල , (මුළු ත්‍රිපිටකයම කියවල නෑ නේ )
    අර කිව්වත් වගෙ අපි අතින් කොච්චර වැරදී වෙනවද ..
    සිමා/පාලනය කරන්න බලපන්
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම දැක්කා එකෙක් ad එකක් දාලා තිබුනා (වෙන රටක) ගෑනියෙක්ට කියලා තමන්ගේ මස් කාවගන්න ආසයි කියලා.
    මොකද ඌට ඒක ලිංගික තෘප්තියක් දෙනවා කියලා.
    ඔව් සිරාවට උබ search කරලා බලන්න google එකේ මගේ දැන් slow නිසා හොයාගන්න අමාරුයි.

    :dull: :baffled::baffled: :oo: ඔව්ව search කරලා මොකක්හරි ජරාවක් දැක්කොත් අද කාලත් හමාරයි :eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :dull: :baffled::baffled: :oo: ඔව්ව search කරලා මොකක්හරි ජරාවක් දැක්කොත් අද කාලත් හමාරයි :eek:

    :P ජරාව නම් scat තමයි. ඕක නම් google එකේ ගහන්නත් එපා.