ස්වර්ණවාහිණියේ මචංලා අර ස්වර්ණවාහිනියේ ගියේ කතාවක් මතකද ඉස්සර අර පොඩි සීසර් කෙනෙක් ඉන්නේ.. අර නිතරම නලුවෙක් කිය කිය ඉන්නෙ එකෙක්. අර කාටූන් එකේ නම මොකක්ද බං... මට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ..