ස්වර්ණවාහිනියත් ඈවරයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තජුදින් සහ ලසන්ත ට පසුව යහපාලනෙන් ගොඩ ආ තවත් කෙනෙක්: අර්ජුන් ඇලෝසියස්..

    ඒ කියන්නේ දැනට තුනයි.... මූ නම් ගොඩ ගියා යැමක් ආ ය ලොවෙත් නැති වෙන්න...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්වර්ණවාහිනිය වැහුවට කමක් නෑ බන් මම කියන්නේ මහබැංකු වංචාවෙන් උපයපු කලු සල්ලි සුදු කරන එක ගැන මාධ්‍යට ,බැංකුවලට ,ලිසිං වලට මේ හැම එකකට දාලා තියෙන්නේ ඔය සල්ලි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පත්තරය පටන් අරං ඉවරයි කුකුලෝ.....
    ඉරිදා ඇපල් කියල එන්නේ උන් ගහන ඉරිද පත්තරේ......

    ෂුවර්ද බන් උපුල් ඡොෂප් කාරයද කතෘ දිනපතා පත්තරයක් කියලනේ කියන්නේ.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ස්වර්ණවාහිනිය වැහුවට කමක් නෑ බන් මම කියන්නේ මහබැංකු වංචාවෙන් උපයපු කලු සල්ලි සුදු කරන එක ගැන මාධ්‍යට ,බැංකුවලට ,ලිසිං වලට මේ හැම එකකට දාලා තියෙන්නේ ඔය සල්ලි.

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ස්වර්ණවාහිනිය වැහුවට කමක් නෑ බන් මම කියන්නේ මහබැංකු වංචාවෙන් උපයපු කලු සල්ලි සුදු කරන එක ගැන මාධ්‍යට ,බැංකුවලට ,ලිසිං වලට මේ හැම එකකට දාලා තියෙන්නේ ඔය සල්ලි.

    හද පෙන්නුවම ගොඩක් උන් බලලා තියෙන්නේ ඇගිල්ල දිහා.