තජුදින් සහ ලසන්ත ට පසුව යහපාලනෙන් ගොඩ ආ තවත් කෙනෙක්: අර්ජුන් ඇලෝසියස්..
ඒ කියන්නේ දැනට තුනයි.... මූ නම් ගොඩ ගියා යැමක් ආ ය ලොවෙත් නැති වෙන්න...
තජුදින් සහ ලසන්ත ට පසුව යහපාලනෙන් ගොඩ ආ තවත් කෙනෙක්: අර්ජුන් ඇලෝසියස්..
okagen ara salli aye ganna bada bn?
පත්තරය පටන් අරං ඉවරයි කුකුලෝ.....
ඉරිදා ඇපල් කියල එන්නේ උන් ගහන ඉරිද පත්තරේ......
ස්වර්ණවාහිනිය වැහුවට කමක් නෑ බන් මම කියන්නේ මහබැංකු වංචාවෙන් උපයපු කලු සල්ලි සුදු කරන එක ගැන මාධ්‍යට ,බැංකුවලට ,ලිසිං වලට මේ හැම එකකට දාලා තියෙන්නේ ඔය සල්ලි.