ස්වර්ණවාහිනියේ පාපොච්චාරණය

හොයන්නෙ බලන්නේ නැතුව තමයි ඔය ගොං බිජ්ජෝ නිව්ස් දාන්නේ.. ඕකුන්ගෙ නිව්ස් නිසා ලංකාවෙ සියදිවි නසා ගත්ත අයත් ඉන්නවා.. මිනිස්සුන්ගෙන් ගුටි කාපු අහිංසකයොත් ඉන්නවා
 
SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හොයන්නෙ බලන්නේ නැතුව තමයි ඔය ගොං බිජ්ජෝ නිව්ස් දාන්නේ.. ඕකුන්ගෙ නිව්ස් නිසා ලංකාවෙ සියදිවි නසා ගත්ත අයත් ඉන්නවා.. මිනිස්සුන්ගෙන් ගුටි කාපු අහිංසකයොත් ඉන්නවා

    :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    :lol::lol::lol:මුන් නම් ඉතින් එන එන ආණ්ඩුවට කඩේ යන එකනේ කරන්නේ.ලංකාවේ තවත් එක් රාජ්‍ය මාධ්‍යක් තමා සුවර්ණවාහිනි.
     
    • Like
    Reactions: Sadun Buwa

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    හොයන්නෙ බලන්නේ නැතුව තමයි ඔය ගොං බිජ්ජෝ නිව්ස් දාන්නේ.. ඕකුන්ගෙ නිව්ස් නිසා ලංකාවෙ සියදිවි නසා ගත්ත අයත් ඉන්නවා.. මිනිස්සුන්ගෙන් ගුටි කාපු අහිංසකයොත් ඉන්නවා
    :eek::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    අනේ පලයන් බන් යන්න. ඔය විදිහට නිවුස් කියන්න ඕනි ගොනෙකුට පුළුවන්නේ. හිතෙන දේ කිව්වා, පස්සේ ආ එක වැරදි කියනවා... අඩුම ගානේ සමව ඉල්ලුවේ වත් නැනේ.:yes::yes:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හැමෝටම කලින් අපි තමයි මුලින්ම :yes::yes:කොරේ කියලා ලකුණුගන්න යන ගොබිලි අනිත් චැනල් කාරයන්නටත් මෙව්වා යස පාඩම්.....
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අනේ පලයන් බන් යන්න. ඔය විදිහට නිවුස් කියන්න ඕනි ගොනෙකුට පුළුවන්නේ. හිතෙන දේ කිව්වා, පස්සේ ආ එක වැරදි කියනවා... අඩුම ගානේ සමව ඉල්ලුවේ වත් නැනේ.:yes::yes:

    :lol:
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හැම එකාම ඔහොම තමා.. අයිති කාරයගෙ දේශපාලනේ තමා, නිව්ස් වලින් එලියට දාන්නෙ