අතීත මතක....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    උඹලට මතකද ඉස්සර 2000දි විතර සෙනසුරාදා දවස් වල දවල් 1.30ට විතර මොකක් හරි සිංහල ෆිල්ම් එකක් යනවා ස්වර්ණවාහිනියේ.

    දැන් යූටියුබ් එකෙන් පරණ සිංහල ෆිල්ම් එකක් බැලුවට ඒ හැඟීම එන්නේ නෑ
     
    • Sad
    Reactions: Hrithik_Roshan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    ඉරිදා දවල්ට ITN එකේ වගේ හින්දි ෆිල්ම් ගියා නම් මතකයි .
    සිරසේත් පස්සේ කාලේ හැමදාම හින්දි ෆිල්ම් පෙන්නුවා දවල් ඉදන් හවස් වෙනකන්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,279
    113
    අලිෆ් ලයිල (අරාබි නිශොලාසය ) නං ගියා මතකයි ඉරිද 12.30ටද කොහේද.ජාතික එකේ වගේ මතක.
     
    • Love
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    පට්ට බම් ඒ කාලේ දැන් තමයි ජීවිතෙ මෙලෝ රහක් නැත්තෙ
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    සිරසේ ගියා Midnight hot කියලා ඉංග්‍රීසි සිංදු ගියපු program එකක්... කාටද මතක ??
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,661
    11,497
    113
    🌎
    නෑ පැය කාලක් වගේ තියෙනවා. 🤷‍♂️
    Screenshot_2025-06-11-21-29-59-612_com.openai.chatgpt-edit.jpg

    Ado 5 to 10 minutes TV ad ekak kiyanne Loku ganak ne. 🤔
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    View attachment 252106
    Ado 5 to 10 minutes TV ad ekak kiyanne Loku ganak ne. 🤔
    ඔව් බන් ඉස්සර ඕක යනව හෙන වෙලාවක්. තව මැජික් බුලට් කියලා mixer grinder එකක්ද කොහෙදත් පෙන්නුවමතකයි. අපේ අම්මත් එකක් ගෙන්නුවා. තව Tobi කියල තිබ්බා හුමාලෙන් අයන් කරන අයන් එකක්. ඒකත් ගෙන්නුවා.
     
    • Love
    Reactions: clumsyhulk