ස්වර්ණවාහිනියේ............

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ස්වර්ණවාහිනියේ............

    අද LIVE @ 8 එකේ රාජකීය විවාහ මංගල්‍යය පෙන්නද්දි දාපු සිංහල සිංදු (Background music) ටික ගැන උඹලා මොකද හිතන්නේ??...............

    මට නම් එක මේ අවුරුද්දට දැකපු හොඳම ගොං පාර්ට් එක......... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Un joke ekatane ban kare eka... :lol::lol:
    royal wedding apita mokatada ban.. api unge yatath wasiyo neweine dan...
    man nam hithanne ehema karapu eka hodai... :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් ස්වර්ණවාහිනී කියන්නේ ශ්‍රී ලංකේය ටෙලිවිශනයේ හොඳම joke එකනේ.