ඊයේ පෙන්නුවාඔය යක්කුන්ට ඕනා කොහොමහරි රෑ 8ට මලගෙයක් විකුනගන්න එක. හෙට 8ට යස අගේට ඕක යයි
![]()

on maha ketawede kare hamuduruwo ginithiyagannakan camara eka allagena henahitiya

පිස්සු පුසා;15030287 said:දැන් ඔය මාධ්‍ය වේදියා කියන අවජාතක බැල්ලිගෙ පුතාට ජීඉව්ත කළෙම විඳවන්න වෙයි මේකට , මොකෝ කියන්නේ කට්ටිය ස්වර්ණවාහිනී පේජ් එකට දෙමුද වැඩක්
දළදා මාළිගාව ඉදිරිපිටදී ගිනි තබගෙන සිය දිවි හානි කර ගන්නට තැත් කළ බෝවත්තේ ඉන්ද්‍රසාර බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාව වීඩියෝ කර ගත් ස්වර්ණවාහිනිය එය ගජරාමෙට විකුණන්නට පටන් ගෙන තිබේ.
මෙකී සමාජ අපරාධය සිදු වන්නට යන බව දැන දැන ම ස්වර්ණවාහිනී ප්රවෘත්ති කණ්ඩායම කටයුතු කර ඇති බව පහත අප විසින් එම්බෙඩ් කර දක්වන ඔවුන්ගේ වීඩියෝවෙන් පැහැදිලිව ම පෙනේ. මාධ්‍යකරුවන්ට වුව අපරාධ සහායකයන් වීමට හිමිකමක් නැත. නීතියේ පාලනය ඇති රටක නම් මෙකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.
මාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේ ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම නො වේ. සියල්ලට පළමුවෙන් තමන් පුරවැසියකු බව මාධ්‍යකරුවා මතක තබා ගත යුතු ය.මෙකී අපරාධය සිදු වන්නට යන බව දැන දැන එය වැළැක්වීමට පියවර නො ගැනීම ඉතා පැහැදිලිව ම වරදකි.
මෙම ගිනි තබා ගැනීම සිදු කළ භික්ෂුවට ඇතැමෙක් බැණ වදිනු දුටිමි. එහෙත්, මේ වනාහි, ජාතිවාදී, ආගම්වාදී, ස්වෝත්තමවාදී අන්තවාදයේ අනුකම්පාවට ලක් විය යුතු අවංක ගොදුරකි. සිය අරමුණ වෙනුවෙන් මෙකී ත්‍රස්ත ක්රියාවේ එහිමියන් යෙදුණේ ලෙමන් පෆ් කමින් උපවාස රඟපාන ජාතිවාදී නායකයන් සිටින රටක ය.
මේ සිද්ධිය වනාහි ජාතිවාදය විසින් මිනිස් ජීවිතවලට කළ හැකි විනාශය දකුණේ සිංහල මිනිසුන්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වන අවස්ථාවකි. මෙය උතුරේ පුපුරා ගිය මිනිස් බෝම්බවල කතාවේ ම තවත් පරිච්ඡේදයකි. අල් කයිඩා පන්නයේ ඉස්ලාම් මූලධර්මවාදය වැනිම වූ කතාවකි. දැන් මේ සිද්ධිය පදනම් කරගෙන අන්තවාදය ප්‍රවර්ධනය කරන්නට ඇතැම් සංවිධාන උත්සාහ කරන ආකාරයපිළිබඳ උදාහරණයක් ලෙස International Buddhist Council Sri Lanka නම් ෆේස්බුක් කණ්ඩායමක් විසින් නිකුත් කර තිබෙන ප්රචණ්ඩ ප්රකාශනයක් අපි උපුටා දක්වමු.මේ එම පිටුවේ පළ වූ පාඨක අදහස් දැක්වීමකි. hamuduruwanta monawahari wela tibunoth balagamu tambiyonta wena de
''සිංහල රාවයේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගේ ඉල්ලීම, ගව ඝාතනය ශ්‍රී දළදා පොළොවෙන් ඉවත් කරනු!
''නැත්නම් සැබෑ සිංහලුන් විසින් අතුගා දමන තුරු අපගේ විරෝධය පළකිරීම සඳහා පෙලගැසෙමු.. ගිනි තැබිය යුත්තේ කිරි අම්මා මස් කරන ගෙරි පාපතරයන් ය..
''සැබෑ සිහලුනි පෙලගැසෙවූ.. මුලින් උදුරා දමන්නට..! අවිහිංසාව රකින මතු පරපුරක් සඳහා !''
කොහොමද අවිහිංසාව?
හරකුන් මැරීම මෙන් ම කුකුළන් මැරීම ද පව්කාරකමකි. බීෆ් පිළිකෙව් කරමින් චිකන් ජාතියේ මාංශාහාරය බවට පත් කරගෙන ඇති තත්වයක් අද දැකිය හැකි ය. මසුන් මැරීමත් පාපයකි. එහෙත්, දෘෂ්ටිවාදීමය තලයේ මේවා පව් ය යන ආකල්පය පවතින අතර ම මේ ක්‍රියා ද දිගට ම සිදු විය.
පැරණි සිංහල ගැමි සමාජය මේ සඳහා හොඳ ම නිදසුනකි. සතුන් මැරීම පාපයක් බව දෘෂ්ටිවාදීමය වශයෙන් පිළි ගන්නා ගමන් ම මිනිස්සු මස් කෑම ද කළ හ. ගැමි ගොවියෝ තමන් හරකුන් නො මරන මුත්, 'තම්බිට' හරකුන් විකිණීම කළ හ. හැමෝ ම එසේ කළ බව හෝ හැමෝ ම අසංවේදී මිනිසුන් බව එයින් කියවෙන්නේ නැත.
හරකුන් ඇති කිරීම කරන ගොවියන් ළඟ සිටින හරකුන් වයස්ගතව මිය ගිය පසු වල දමන සිරිතක් නැත.
අන්තවාදීහු සිය ව්‍යාපාරයන් සඳහා විවිධ පටු නිමිති යොදා ගනිති. සිය ජීවිතයෙන් වැඩි කාලයක් පිරිමි ළමයින්ගේ ස්වයං වින්දනයට එරෙහිව පත්‍රිකා බෙදීම සඳහා වැය කළ මිනිසකු ගැන මට කේරළයේදී ඔහුගේ පුතකු කීවේ ය.
හරකුන් මැරීමට එරෙහිව හාමුදුරුවරු ගිනි තබා ගන්නේ මිනිසුන් මැරීම මහා පරිමාණයෙන් කෙරෙන රටක ය. මේ හාමුදුරුවන් ගිනි තබා ගත් තැනට නුදුරින් මුළු ජීවිත කාලය ම පා යදමින් බැඳ අලි, ඇතුන්ට වධ දෙන ස්ථානයක් තිබේ. ඒ ක්‍රියා සිදු කෙරෙන්නේ ද බුදු දහමේ නාමයෙනි.
මිනිසා සංවේදී වන අතර ම උපයෝගිතාවාදී ද වන සත්වයෙකි. දෘෂ්ටිවාදීමය වශයෙන් සුචරිතවාදී වන අතර ම ප්‍රායෝගික තත්වයන්ට අනුව හැඩගැසී ජීවත් වන්නෙකි.
අන්තවල ජීවත් වන මිනිසුන්ට මානසික ගැටලු තිබේ. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මෙකී අන්තයන් ප්‍රවර්ධනය කරන අය නාස්ති වන මෙවැනි ජීවිතවලට වග කිව යුතු ය.

පිස්සු පුසා;15031041 said:හරි කොමෙන්ට් මකවන්වනම් අපි මුන්ගේ පේජ් එක රිපෝර්ට් කරමු මතක ඇතුව ඔරිජිනල් FB අකවුන්ට් වලින් රිපෝර්ට් කරන්න