ස්වර්ණවාහිනිය poya da kala wikramaya

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    FB ගේම විතරක් මදි බං
    මුන්ගේ පොන්නවාහිනිය බංකොලොත් වෙන තත්වෙට වැඩේ දෙන්න ඕනි

    මුලින්ම මුන්ගේ චැනලය වර්ජනය කරන්න ඕනි
    ඊට පස්සේ මුන්ගේ මාද්‍යවේදීන් කිසිම දෙයකට එන්න දෙන්නේ නැති කරන්න ඕනි
    තව ගාල් තැන්නේ වල් පරයගේ රත්තරන් ජනසතු කරල ඕකව හිගන්නෙක් කරන්න ඕනි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB ගේම විතරක් මදි බං
    මුන්ගේ පොන්නවාහිනිය බංකොලොත් වෙන තත්වෙට වැඩේ දෙන්න ඕනි

    මුලින්ම මුන්ගේ චැනලය වර්ජනය කරන්න ඕනි
    ඊට පස්සේ මුන්ගේ මාද්‍යවේදීන් කිසිම දෙයකට එන්න දෙන්නේ නැති කරන්න ඕනි
    තව ගාල් තැන්නේ වල් පරයගේ රත්තරන් ජනසතු කරල ඕකව හිගන්නෙක් කරන්න ඕනි

    මුන් මහින්දයට කඩේ යනවා පටන් ගත්ත වෙලාවේ ඉදලම.එදා නිදහස් දවසේ සරත් ෆොන්සේකා ව මතක් කරේ වත් නැහැ ඕකුන්.:angry:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    FB ගේම විතරක් මදි බං
    මුන්ගේ පොන්නවාහිනිය බංකොලොත් වෙන තත්වෙට වැඩේ දෙන්න ඕනි

    මුලින්ම මුන්ගේ චැනලය වර්ජනය කරන්න ඕනි
    ඊට පස්සේ මුන්ගේ මාද්‍යවේදීන් කිසිම දෙයකට එන්න දෙන්නේ නැති කරන්න ඕනි
    තව ගාල් තැන්නේ වල් පරයගේ රත්තරන් ජනසතු කරල ඕකව හිගන්නෙක් කරන්න ඕනි

    gu wahiniye kohomath balanna dekuth nene..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමත් මාධ්‍ය කියන්නේ දැන් ගූ හැලියක්ම තමයි. ආණ්ඩුවෙන් මධ්‍යසාර, දුම් වැටි බොන ඒවා ෆිල්ම් වල කිස් කරන සංසර්ගයේ යෙදෙන සීන් සෙන්සර් කරනවා හැබැයි මේවා ගෙඩි පිටින්ම පෙන්නනවා.