ස්වර්ණවාහිනි නිව්ස්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ස්වර්ණවාහිනි එකේ නිව්ස්වල තනිකර තියෙන්නේ රන්ජන්ගේ පක්ශේ ගැනයි රන්ජන් ගැනයි. අද නිව්ස් බැලුවනම් දකින්ඩ ඇති මුළු වෙලාවෙන් භාගයක්ම වගේ ඒවා ගැන කියවන්නේ. මාද්‍ය ආයතන සදාචාරේ . අපක්ශපාතී නාලිකා 🤣🤣

    TV එක කියලා බලන්නෙත් ඕකේ නිව්ස් විතරයි. ඒකත් කෑම කනකොට. අද ඉදන් ඒකත් නැවැත්තුවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව්..ස්වර්ණවාහිණියයි මොණරා TV කියල එකයි හොඳට ගොන්ජට කඩේ යනවා.

    සෝමා ඇන්ටි ඉන්න කාලෙ මූගෙ ගොඩක් ‍ෆිල්ම් කරේ එයා..ඔහොම පුප දෙන්නෙ ඇයි කියල නම් දන්නෙ නෑ :rolleyes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,840
    113
    ස්වර්ණවාහිනි එකේ නිව්ස්වල තනිකර තියෙන්නේ රන්ජන්ගේ පක්ශේ ගැනයි රන්ජන් ගැනයි. අද නිව්ස් බැලුවනම් දකින්ඩ ඇති මුළු වෙලාවෙන් භාගයක්ම වගේ ඒවා ගැන කියවන්නේ. මාද්‍ය ආයතන සදාචාරේ . අපක්ශපාතී නාලිකා 🤣🤣

    TV එක කියලා බලන්නෙත් ඕකේ නිව්ස් විතරයි. ඒකත් කෑම කනකොට. අද ඉදන් ඒකත් නැවැත්තුවා

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔව්..ස්වර්ණවාහිණියයි මොණරා TV කියල එකයි හොඳට ගොන්ජට කඩේ යනවා.

    සෝමා ඇන්ටි ඉන්න කාලෙ මූගෙ ගොඩක් ‍ෆිල්ම් කරේ එයා..ඔහොම පුප දෙන්නෙ ඇයි කියල නම් දන්නෙ නෑ :rolleyes:
    Soma ge Juice .......... mmmmm
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ස්වර්ණවාහිනි එකේ නිව්ස්වල තනිකර තියෙන්නේ රන්ජන්ගේ පක්ශේ ගැනයි රන්ජන් ගැනයි. අද නිව්ස් බැලුවනම් දකින්ඩ ඇති මුළු වෙලාවෙන් භාගයක්ම වගේ ඒවා ගැන කියවන්නේ. මාද්‍ය ආයතන සදාචාරේ . අපක්ශපාතී නාලිකා 🤣🤣

    TV එක කියලා බලන්නෙත් ඕකේ නිව්ස් විතරයි. ඒකත් කෑම කනකොට. අද ඉදන් ඒකත් නැවැත්තුවා
    ඕකෙ අයිතිකාරයගෙ පක්ශෙනෙ
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් රන්ජන්ට කරන්නෙත් සල්ලි සුදු කරන එක වෙන්න ඔව්නේ. මොකද ඔය allirajah-subaskaran කියන්නේ දිලිත් ගේ ඊලග අනුරුව තමා. ඕනෙම බොරුවක් අත්ත්තක් වගේ පෙන්වන්න මීඩියා එකක් ඕනේ. ඉතින් දැන් ස්වාරනවහිනි වගේම පත්තර ඉදන් පොරට තියෙනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාලිමා ජෙප්පෝ බය වෙලා...😹😹😹😹😹😹😹😹

    මාසෙකට කලින් රන්ජන් මාලිමාවෙන් ඵයි කියල බලන් හිටපු උන් දැන් මඩ ගහනවා දමාගෙන..පව් බං උඹලා.😹😹😹
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මාලිමා ජෙප්පෝ බය වෙලා...😹😹😹😹😹😹😹😹

    මාසෙකට කලින් රන්ජන් මාලිමාවෙන් ඵයි කියල බලන් හිටපු උන් දැන් මඩ ගහනවා දමාගෙන..පව් බං උඹලා.😹😹😹
    මාලිමාවෙන් නම් ඉල්ලන්න සුදුසු කෙනෙක් නෙවෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රන්ජගෙ රැළියක් ලඟන් ආවෙ අද හැන්දෑවෙ... පොර ගිරිය කඩාගෙන කෑ ගහනව...
    සූ ගාල අටදෙනෙක් විතර හිටිය කතාව අහන්න...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ස්වර්ණවාහිනි එකේ නිව්ස්වල තනිකර තියෙන්නේ රන්ජන්ගේ පක්ශේ ගැනයි රන්ජන් ගැනයි. අද නිව්ස් බැලුවනම් දකින්ඩ ඇති මුළු වෙලාවෙන් භාගයක්ම වගේ ඒවා ගැන කියවන්නේ. මාද්‍ය ආයතන සදාචාරේ . අපක්ශපාතී නාලිකා 🤣🤣

    TV එක කියලා බලන්නෙත් ඕකේ නිව්ස් විතරයි. ඒකත් කෑම කනකොට. අද ඉදන් ඒකත් නැවැත්තුවා
    වැරද්දක් නැහැ බන් ITN එකේ කියවන්නේ ත් උදේ ඉඳන් රෑ වෙනකම් NPP එක ගැන තමා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,772
    1,282
    113
    Mars
    Ado unge plan eka popular characters la dala national list seats dina ganna eka wenna ona. Ape aya munta rawetaneva. Kohewath inna set ekak parliament eke idiy.
     
    • Like
    Reactions: windows_ubuntu