ස්වර්ණවාහිනි එකේ නිව්ස්වල තනිකර තියෙන්නේ රන්ජන්ගේ පක්ශේ ගැනයි රන්ජන් ගැනයි. අද නිව්ස් බැලුවනම් දකින්ඩ ඇති මුළු වෙලාවෙන් භාගයක්ම වගේ ඒවා ගැන කියවන්නේ. මාද්‍ය ආයතන සදාචාරේ . අපක්ශපාතී නාලිකා 

TV එක කියලා බලන්නෙත් ඕකේ නිව්ස් විතරයි. ඒකත් කෑම කනකොට. අද ඉදන් ඒකත් නැවැත්තුවා
TV එක කියලා බලන්නෙත් ඕකේ නිව්ස් විතරයි. ඒකත් කෑම කනකොට. අද ඉදන් ඒකත් නැවැත්තුවා