මචන්ලා ස්වර්ණ භුමි ඉඩමක පදිංචිය අවරුදු 28 (පොඩි පුතා)... ගෙවල් දෙකක් තියෙන්නේ ..ඉඩමේ ඉන්නේ සහෝදරයෝ දෙන්නා..normally පව්ලේ වැඩිමාල් පුතාට තමා ඉඩම ( ඔප්පුව ) යන්නේ .දෙන්නා තරහනම් අනෙක් බාල පුතා කොහොමද තමන්ගේ කොටස ඉල්ලනේ ( පදිංචිය ඔප්පු කරන්න සාක්ෂි තියේ....විදුලි බිල,වතුර බිල,චන්ද නාම ලේකන , සරලව කියනව නම් වැඩිමාල් පුතාට කලින් තමා බාල පුතා ගෙවල් හදල විදුලි බිල් එහෙම ගෙවන්න පටන් ගත්තේ ..).....බාල පුතාට ගෙවල් දොරවල් දාල යන්න වෙනවද ?..