ස්වර්ණ භුමි ඉඩමක පදිංචිය අවරුදු 28

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මචන්ලා ස්වර්ණ භුමි ඉඩමක පදිංචිය අවරුදු 28 (පොඩි පුතා)... ගෙවල් දෙකක් තියෙන්නේ ..ඉඩමේ ඉන්නේ සහෝදරයෝ දෙන්නා..normally පව්ලේ වැඩිමාල් පුතාට තමා ඉඩම ( ඔප්පුව ) යන්නේ .දෙන්නා තරහනම් අනෙක් බාල පුතා කොහොමද තමන්ගේ කොටස ඉල්ලනේ ( පදිංචිය ඔප්පු කරන්න සාක්ෂි තියේ....විදුලි බිල,වතුර බිල,චන්ද නාම ලේකන , සරලව කියනව නම් වැඩිමාල් පුතාට කලින් තමා බාල පුතා ගෙවල් හදල විදුලි බිල් එහෙම ගෙවන්න පටන් ගත්තේ ..).....බාල පුතාට ගෙවල් දොරවල් දාල යන්න වෙනවද ?.. :shocked: :(
     
    • Like
    Reactions: hodakolla

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    මචන්ලා ස්වර්ණ භුමි ඉඩමක පදිංචිය අවරුදු 28 (පොඩි පුතා)... ගෙවල් දෙකක් තියෙන්නේ ..ඉඩමේ ඉන්නේ සහෝදරයෝ දෙන්නා..normally පව්ලේ වැඩිමාල් පුතාට තමා ඉඩම ( ඔප්පුව ) යන්නේ .දෙන්නා තරහනම් අනෙක් බාල පුතා කොහොමද තමන්ගේ කොටස ඉල්ලනේ ( පදිංචිය ඔප්පු කරන්න සාක්ෂි තියේ....විදුලි බිල,වතුර බිල,චන්ද නාම ලේකන , සරලව කියනව නම් වැඩිමාල් පුතාට කලින් තමා බාල පුතා ගෙවල් හදල විදුලි බිල් එහෙම ගෙවන්න පටන් ගත්තේ ..).....බාල පුතාට ගෙවල් දොරවල් දාල යන්න වෙනවද ?.. :shocked: :(
    මම විදිහටනම් ස්වර්ණ භුමි/ජය භුමි ඉඩම් වලට කාලාවරෝධි නිතිය බලපාන්නේ නෑ
    ඒ කියන්නේ පදිංචි උනා කියල බුක්තියට යන්නේ නෑ
    අකුලන් යන්න තමයි වෙන්නේ
    නඩු දන්න ඕනෙත් නෑ
    රජයේ ඉඩම් සංවර්ධන පනත කියවන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    Full land equal owned to parents & children

    Parents can nominate one or more sons , daughters

    It is last decision. Pls contact AG office if need more details.