ස්වර්ණ භුමි ඔප්පු

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ස්වර්ණ භුමි ඔප්පු

    machan ස්වර්ණ භුමි ඔප්පු thiyena land ekak ape namata harawa ganna puluwanda?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    harawa ganna puluwan pawarum oppuwak widihata. e kiyanne sinnakkara aithiyak naha swarnabhoomi wala. Government ekata aithi idam nisa cousin kenekta pawaranawa wage thamai wikunana ekata denna wenne. mama danna widihata Swarnabhoomi oppuwalata bank loans denneth naha. mageth ekak thiyanawa. Banks wala piliganeema naha :no:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම දන්න තරමට නම් ඕය ඔප්පුවක් තාත්තට තියෙනව නම් ඊලඟට ඒක වෙන කාටවත් පැවරුවේ නැතිනම් පවුලෙ වැඩිමල් පිරිමියාට හිමි වෙනව... ඒත් ඔහුට හෝ මුල් ඔප්පු හිමියාට පවරන්න පුළුවන්... ඕක ඔප්පුවක් කිව්වට ඉස්සර රජයේ ඉඩම් අල්ලගත්ත අයට දුන්න බලපත්‍රයකට වඩාත් සමානයි... හැබැයි පවරන්න පුළුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න තරමට නම් ඕය ඔප්පුවක් තාත්තට තියෙනව නම් ඊලඟට ඒක වෙන කාටවත් පැවරුවේ නැතිනම් පවුලෙ වැඩිමල් පිරිමියාට හිමි වෙනව... ඒත් ඔහුට හෝ මුල් ඔප්පු හිමියාට පවරන්න පුළුවන්... ඕක ඔප්පුවක් කිව්වට ඉස්සර රජයේ ඉඩම් අල්ලගත්ත අයට දුන්න බලපත්‍රයකට වඩාත් සමානයි... හැබැයි පවරන්න පුළුවන්...
    :yes::yes::yes::yes: