sri2008
මහනුවර අම්මාන් කොවිලේ ආනන්ද දෙව ගෑති
මොහුගෙ ස්ත්රි දුශන ,මිනි මෑරුම් පිලිබදව, සුර ලබා දෙන මුවවෙන් කාන්තවන් උඩුමහලට ගෙන්වා ලින්ගික අතවර කිරිම් Neth FM බෑලුම්ගලින් හෙලිදරව් කරන ලදි
නමුත් පසුගිය සතියෙ Live @ 8 , ගමට 8 කිවෙ මොහු දෙවියන් වගෙ මිනිසෙක් කියා
අඩෝ මේ ඈත්තද??

