ස්වර්නවාහිනී අලුත්ම වෙනස 😍👌

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    image.png


    ❤️❤️
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු ගානක් ලංකාවෙ ටීවී චැනල් බලල නැති අපිට එක දවසකට හරි ටීවී එක දාල බලන්න හිතෙනවනේ මුන්ට හිනා වෙන්න. එහෙම බැලුවොත් සොන්නවාහිනිය සාර්ථකයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    :lol: කොහොමද news එකෙන් news එකට අරකි සායක් ඇදන් ගල එලියෙ දාන් ලයිවු නටද්දි... නාකි සෙට් එකට තමයි ආතල්
    ado hits තමයි
    රේටින්ස් කඩන් යාවි...
     
    • Haha
    Reactions: Rahula Kasun

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඕකේ ලොකු අවුලක් නැහැ. තාම පරණ නිලියෝ නිවුස් කිව්වේ. අලුත් උන් කියන්න ගත්තාම තමා නාන්නේ. ඕක පට්ට අවුල් වෙනවා වැරැද්දක් කළොත්. ලයිසමටම කෙල වෙන සීන් එකක්.
     
    • Like
    Reactions: Geshi95