ස්ව්යං වින්දනය පාපයක්ද ?

ස්වයං වින්දනය අක

  • ඔව්

    Votes: 6 13.3%
  • කොහෙත්ම නෑ

    Votes: 29 64.4%
  • ශුවර් නෑ

    Votes: 10 22.2%

  • Total voters
    45

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    ස්ව්යං වින්දනය පාපයක්ද ?

    ස්වයං වින්දනය ගැන උබලගේ අදහස් මොනවද බන්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සංඝයා වහසේලාට නම් ඇවැත් කියලා පිටකේ තියෙනවා..


    59. සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.

    සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ථුලැසිඇවැත් වේ.

    සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.

    සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.

    නො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදේ නම්, ඇවැත් නො වේ.

    නො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.

    නො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.

    නො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.

    60. සිහිනෙන් ද, නො මුදන අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, වික්ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළෙන්නහුට ද, ආදි කර්‍මමිකයාට ද ඇවැත් නො වේ
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    swayan windanaya paapayak nam, sex karana ekath paapayak wenna epai ban aniwa.. swayan windanaya karanne katawath karadarayak nokara thaniyama

    namuth daruwan lebeema pinak kiyala kohe hari thibba

    ema nisa, sex kireema papayak ha daruwan lebeema pinak nam meya wisanwaadayaki (contradiction according to mathematics and logic)

    ema nisa sex kireema papayak nowe (balen kireema hara).. ema nisa swayan windanayada papayak nowe
    namuth pewidi ayata meya akapai...

    gihiyan saha pawiddan patalawa noganna.

    ema nisa uba wikaara katha walata baya wee anawashya lesa kalabala nowanna. thawa thread ekaka thibunu swayan windana kathawa thanikara gon kathawaki
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ ඔපිස් එකෙත් එකෙක් ඉන්නව අතේ ගැහුවම පවු කියල නොගහ ඉන්න. හැබැයි kfc එකෙන් කුකුල් ගාත් ගෙනල්ල කෙලිනව යසට
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    පවට බයේ අනිත් දේවල් නොකර ඉන්නෙ නෑනෙ බං කවුරුත්. මස් මාලු කනවා නං අනිත් සේරම දේවල් කරනවා නං කාටවත් කරදරයක් නැති දෙයක් ගැන ඔය තරං හිතන්න එපා බං..
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    පවට බයේ අනිත් දේවල් නොකර ඉන්නෙ නෑනෙ බං කවුරුත්. මස් මාලු කනවා නං අනිත් සේරම දේවල් කරනවා නං කාටවත් කරදරයක් නැති දෙයක් ගැන ඔය තරං හිතන්න එපා බං..

    :yes::yes::yes: