ස්වාදීන මත....රී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේ එක නෙමෙයි බන් seen එක....මේ UNP කාරයෙක්ගේ තෙලක් වැදිලා..ස්වාදීන මතදරියෙක් වෙන්න කියල හිතාගෙන....ඊයේ උදේ මම ගියා පොලට සරමක් ගහගෙන ...කොලපාට ජොකෙක් ඇඳන්....

    පොළ මැද්දේ සරම කඩන් බලන් හිටිය මචන් ...ම්හැ...ස්වාදීන මතදරියෙක් වෙන පාටක් නැහැ....මුන් ඔක්කොම ගණන් ගන් නැතුව යනවා....

    පැයක් විතර යනකොට අනාගත first lady කෙනෙක්ගේ....හුස්බන්ඩ් කෙනෙක්....හීන්දාරි පොරක් ඇවිල්ල...වක් වෙච්ච දිග ඇඟිල්ලක් දික් කරලා කියපි.....


    බ බ බ ...ස්වාදීන මතරාදියෝ ඉන්නේ මෙහෙ නෙමෙයි බෝල...කිරියට පල....මතක ඇතුව කොල ජොකා ගලවල පල ...නැත්නුම් හාමුටයි කෙලවෙන්නේ කියල...

    ආයේ සරම ඇඳන් මම ආව බන්...