ස්වාධීන හූල්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    DanTV එකේ තිබුන දේ හොයල දියන්!

    https:// facebook.com/batticaloanews/posts/3239613496101871

    මෙන්න උබලගේ Azzam Ameen කාරයත් රිපෝට් කරලා තියෙනවා, දැන් ඌත් බයියෙක් කියපන් පුළුවන්නම්
    http://www.newswire.lk/2020/06/06/e...dent-says-slpp-candidate-citing-tv-interview/

    http://www.battinews.com/2020/06/blog-post_258.html
     
    • Love
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මොනවද බන් ඔය. සබ්‍රි කියපු දේවල්නෙ. හූල් කියපු දේ දාපන්.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    POHOTTUWATA SUPPORT KAROTH HODAIDA BAN

    "ස්වාධීන" කොමිසමේන් අයින් වෙලා කාට සපෝට් කරත් අව්ලක් නෑ බන් ඒත් මැතිවරණ කොමිසම කියන්නේ අපක්ෂාති ආයතනයක් එකේ සාමාජිකයෙක් මොකක් හරි පක්ෂෙකට ඡන්දය දෙන්න එපා කිව්වාම එකේ ලොකු අවුලක් තියනවනේ
     
    • Love
    Reactions: malakadss

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    මොනවද බන් ඔය. සබ්‍රි කියපු දේවල්නෙ. හූල් කියපු දේ දාපන්.

    ඒක විතරද උබට පෙනුනේ? මේක පෙනුනේ නැද්ද?

    (JF Camila Begum)
    Elections Commission member Professor Ratnajeevan Hoole said that the Sri Lanka Peoples Alliance (PPP) is conducting a number of false campaigns and that people should refrain from voting democratically.

    In an interview with a private television station in Jaffna, a Sinhala newspaper reported that he had said so on Saturday.

    “I don't know Sinhala. So that you do not know how to read in Sinhala language. In some Sinhala media, however, the PA's false propaganda is being published. Some are trying to get me out of the commission. ”

    Thus Professor Ratnajeevan Hoole has stated.

    http://www.battinews.com/2020/06/blog-post_258.html
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    100601417_2670160223240176_3273386153332664432_o.png
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මට තියන ප්‍රශ්නෙ දැන් මූ මෙහෙම කිව්වනං ස' තාම ඒක දැකල නැද්ද? කොටි නටන්ඩ ආවොත් උකෝල ගන්නව කියල නේද කිව්වෙ? කවුරු හරි මේක ස' ට පෙන්නපන්.
    අනේ උබ වගේ මැට්ටෙක්
     
    • Haha
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    "ස්වාධීන" කොමිසමේන් අයින් වෙලා කාට සපෝට් කරත් අව්ලක් නෑ බන් ඒත් මැතිවරණ කොමිසම කියන්නේ අපක්ෂාති ආයතනයක් එකේ සාමාජිකයෙක් මොකක් හරි පක්ෂෙකට ඡන්දය දෙන්න එපා කිව්වාම එකේ ලොකු අවුලක් තියනවනේ

    uba kiyana eka hari , eth pohottuwata support Karanam baiyo sadda nathuwa idi ithin.
    anik hul kiuwa ekakada nethnam ali sabri kiuwa ekakada
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    හිතපන්කෝ ස්වාධීන මෑතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් ඔහොම පක්ෂෙකට චන්දේ දෙන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වම ඒ කොමිසම ගෑන කොහොමද විශ්වාස කරන්නේ කියලා? මෑකෝ නම් කවදාවත් එහෙම කතා කියලා නෑ. මේ යකා හෙන ජාතිවාදී පොරක්නේ. සින්හල පේන්න බෑ වගේ.
    ජාති වාදියි . අනික මූ කොහොමද කියන්නේ මම සිංහල ජරවා කියවන්න දන්නේ නැහැ කියලා. රටේ ප්‍රධාන භාෂාව වත් කියවා ගන්න බැරි එකෙක් ද ස්වාධීන කොමිෂන් වලට දාන්නේ :angry::angry::angry::angry:
     
    • Love
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජාති වාදියි . අනික මූ කොහොමද කියන්නේ මම සිංහල ජරවා කියවන්න දන්නේ නැහැ කියලා. රටේ ප්‍රධාන භාෂාව වත් කියවා ගන්න බැරි එකෙක් ද ස්වාධීන කොමිෂන් වලට දාන්නේ :angry::angry::angry::angry:

    Sinhala Jarawa kiyapu eka weradi. kiyawanna be kiyapu eke awulak nethuwa athi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    kawuda redi heduwe kiyapanko pons
    ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිල මේ වගේ එක ජාතියක භාෂාවක් පහත් කරලා කථා කරනවානම් වැරදියි. ඌට කියවන්න පුලවන් ලියන්න බැහැ කියලා කියනවනම් තවත් පුල් ගේ වහලෙක වෙන්න ඕනේ අනික
    උබ ටොයි වහලෙ ක් කියලා මේකේ නොදන්න එකෙක් නැහැ පොන්ස්
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්න දෙයක් නැතිම උණු තැන 😁😁😁🤣
    කාගෙද සයිට් එක? කොටි හිතවාදීන් කරන එකක් නම් සාර්ට බැනල මොනව හරි තියෙන්න ඕනෙ. මේක සීනිවුස් දෙමල වර්ශන් එක :sneaky: