ස්වාධීන හූල්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ස්වාධීන හූල් ....හරිම ස්වාධීනයි.. ස්වාධීන කම බේරෙනවා

    101816489_713590902748537_5159936614576996043_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මෙන්න මේ වගේ මිනිස්සු තමා UNP එකට කඩේ යන්නේ. UNP එක හිටියනං අද මොකක් වෙයිද කියලා කාට කියන්න පුළවන්ද .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙන්න මේ වගේ මිනිස්සු තමා UNP එකට කඩේ යන්නේ. UNP එක හිටියනං අද මොකක් වෙයිද කියලා කාට කියන්න පුළවන්ද .
    හිතපන්කෝ ස්වාධීන මෑතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් ඔහොම පක්ෂෙකට චන්දේ දෙන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වම ඒ කොමිසම ගෑන කොහොමද විශ්වාස කරන්නේ කියලා? මෑකෝ නම් කවදාවත් එහෙම කතා කියලා නෑ. මේ යකා හෙන ජාතිවාදී පොරක්නේ. සින්හල පේන්න බෑ වගේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකද්ද බන් ෆුල් නිවුස් එක. මෙතන තියන එකෙ නම් තියෙන්නේ slpp එයා ගැන බොරු ජනගත කරනවා කියල. උබ සොර්ස් එක දාපන්. නැත්තම් ඌ කියන එක ඇත්ත වෙනවා 🙄
     
    • Like
    Reactions: malakadss

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP ballonta unta ona eka kiyna ewa piliganna source one na .unge unta wiruddawa mokak dammath source ahanwa.Oya lapakota wagema boru karayek tama oya huul kiyana ekaaaa kata ariyoth boruwak lapakota wagema. :D :yes: :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න මේ වගේ මිනිස්සු තමා UNP එකට කඩේ යන්නේ. UNP එක හිටියනං අද මොකක් වෙයිද කියලා කාට කියන්න පුළවන්ද .

    UNP ekata hari wena moketa hari kade goyoth awul, habai NPP ekaka kade giyoth hodai. bai logic
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    "පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා" - ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික හූල් ඉල්ලයි

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී. රත්නජීවන් හූල් මෙලෙසට ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනතාවගෙනි.
    උතුරේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බවයි.
    එවන් බොරු ප්‍රචාර කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙස ඔහු එම සාකච්ඡාවේදී ඉල්ලා තිබේ.
    තමන් සිංහල භාෂාව නොදන්නා බවත් එමෙන්ම සිංහලෙන් පලවන කුණු කියවන්නට නොදන්නා බවත් ඔහු එහිදී සඳහන් කරයි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සහයෝගය ලබා දෙන සමහර මාධ්‍ය විශාල වශයෙන් අසත්‍ය පතුරුවමින් ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
    තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ යැයි සමහරුන් පවසන බවත් එසේ කියූ විට තමන් තමන්ගේ කටයුතු නතර කරනු ඇතැයි ඔවුන් සිතන බවද ඔහු එහිදී සදහන් කරයි.
    19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිවෙකුට වුවත් මැතිවරණය අවුල් කිරීම ඉතා අසීරු කාර්යයක් ඇයිද ඔහු එහිදී තව දුරටත් පවසා ඇත

    Source :- Nethnews
     
    • Like
    Reactions: malakadss and vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ස්වාධින කියාගෙන මේකෙ දගලන සෙට් එකත් එහෙමනෙ, පොහොට්ටුවට බුරා පනිනව මිසක් දැකල තියෙනවද හුපි ජෙපි උන්ට බුරනව...

    ගු කුක්කො ඒ කාලෙ මාර ටොක් දුන්නෙ ස්වාධීන කොමිසම් ඇති කරල යහපාලනේ ගෙනාව කියල, දැන් කොහොමද ආතල් එක...හුලගෙ වැඩ නිසා රෙද්දෙ රෙවෙන්නෙ ගු ඇන් පි කාරයන්ට.. :lol: :lol: :lol:

    හිතපන්කෝ ස්වාධීන මෑතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් ඔහොම පක්ෂෙකට චන්දේ දෙන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වම ඒ කොමිසම ගෑන කොහොමද විශ්වාස කරන්නේ කියලා? මෑකෝ නම් කවදාවත් එහෙම කතා කියලා නෑ. මේ යකා හෙන ජාතිවාදී පොරක්නේ. සින්හල පේන්න බෑ වගේ.

    හූල කොටින්ට කඩේ යන පොරක්, ඒකනෙ හු ඇන් පි කාරයො ඔය හූලව ඔලුව උඩ තියාගෙන කියන්නෙ, කොටින්ට සපෝට් කරන ඕනම එකෙක්ගෙ ලොවන එකනෙ හු ඇන් පි මීහරක් කරන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය කතාව මේ තෙර්ඩ් එකට ගැලපෙන්නෙ කොහොමද ගු ඇන් පි වහල් බල්ලො???

    https://lankacnews.com/පොහාට්ටුවට-ඡන්දය-දෙන්න-එ/

    මූව එලවන්න විදියක් ඇත්තෙම නැද්ද?

    දැනට බැ, රන්න පොනිලගෙ මරාල තමයි ඔය ඒකනෙ අපි 2/3 බලය ඉල්ලන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තදියම තිබ්බට චන්දෙ තියාගන්න විදිහක් නැතුව බයියන්ට හොඳම වැඩේ. :p
    චන්දෙ අගෝස්තු ඉවර වෙන්ඩ කලින් තියනව, දැන් අඩපන්... :lol: :lol:
     
    • Haha
    Reactions: KavinduDD

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට තියන ප්‍රශ්නෙ දැන් මූ මෙහෙම කිව්වනං ස' තාම ඒක දැකල නැද්ද? කොටි නටන්ඩ ආවොත් උකෝල ගන්නව කියල නේද කිව්වෙ? කවුරු හරි මේක ස' ට පෙන්නපන්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට තියන ප්‍රශ්නෙ දැන් මූ මෙහෙම කිව්වනං ස' තාම ඒක දැකල නැද්ද? කොටි නටන්ඩ ආවොත් උකෝල ගන්නව කියල නේද කිව්වෙ? කවුරු හරි මේක ස' ට පෙන්නපන්.

    SLPP එකට චන්දෙ දෙන්න එපා කියන හැම එකාම කොටියෙක් වෙනවද.. :unsure:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ස්වාධින කියාගෙන මේකෙ දගලන සෙට් එකත් එහෙමනෙ, පොහොට්ටුවට බුරා පනිනව මිසක් දැකල තියෙනවද හුපි ජෙපි උන්ට බුරනව...

    ගු කුක්කො ඒ කාලෙ මාර ටොක් දුන්නෙ ස්වාධීන කොමිසම් ඇති කරල යහපාලනේ ගෙනාව කියල, දැන් කොහොමද ආතල් එක...හුලගෙ වැඩ නිසා රෙද්දෙ රෙවෙන්නෙ ගු ඇන් පි කාරයන්ට.. :lol: :lol: :lol:

    හූල කොටින්ට කඩේ යන පොරක්, ඒකනෙ හු ඇන් පි කාරයො ඔය හූලව ඔලුව උඩ තියාගෙන කියන්නෙ, කොටින්ට සපෝට් කරන ඕනම එකෙක්ගෙ ලොවන එකනෙ හු ඇන් පි මීහරක් කරන්නෙ..

    hula kotinta kade gihin NPP ekata support karoth uba ohoma kianawada
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    SLPP එකට චන්දෙ දෙන්න එපා කියන හැම එකාම කොටියෙක් වෙනවද.. :unsure:

    වෙන්න ඇති. මහින්දට බනින/ජන්දෙ දෙන්නෙ නැති හැම එකාම ටොයියො කියලනෙ බයියො හිතන් ඉන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    SLPP එකට චන්දෙ දෙන්න එපා කියන හැම එකාම කොටියෙක් වෙනවද.. :unsure:

    mehemane ban erozange logic eka SLPP ekata support nokarana hema ekama koti, deshadrohin