ස්වාමිපුරුෂයාට
ඔන්න එකමත් එක ගමක ගැහැණු අය විතරක් සහභාගී වෙන සම්මන්ත්රණයක් තිබ්බලු.
ඒකෙන් කරන්නේ ගැහැණු උදවියට තමන්ගේ ස්වාමිපුරුෂයොත් (හබිල, හස්බණ්ඩල) එක්ක නිසියාකාරව ජිවත් වෙන්න ඕන විදිහ කියල දෙන එකලු.
ඔන්න දැන් සම්මන්ත්රණය පවත්වන කාන්තාව (කෙටියෙන් ස.කා. කියමුකෝ)
ස.කා. : කවුද තමන්ගේ ස්වාමිපුරුෂයාට ආදරේ කරන්නේ...
ඕක කියනකොටම දඩි බිඩි ගාලා ඒකෙ හිටපු සෙට් එකම තරඟෙට වගේ අත ඉස්සුවලු.
ස.කා: ඔයාලා අන්තිම පාරට ඔයාගේ ස්වාමිපුරුෂයට ආදරෙයි කියල කිව්වේ කවද ද?
සමහර අය කිව්වා අද කියල, සමහර අය කිව්වා ඊයේ කියල, මතක නැති කට්ටියත් හිටියා.
ස.කා: හරි. එහෙනම් මම මේ කියන මැසේජ් එක ඔයාලා ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න ඕනේ.
“I Love You, Sweetheart” හරි ඕක හැමෝම ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න..
ස.කා.: හැමෝම තමන්ගේ ෆෝන් එකිනෙකා අතරේ මාරුකරගන්න. ෆෝන් වලට එන රිප්ලයි එක කට්ටියට ඇහෙන්න කියවන්න..
මෙන්න ඒ හබියල එවපු රිප්ලයි ටික,
1. අනේ දරුවන්ගේ අම්මේ, උඹට අසනීපයක් වත්ද?
2. දැන් මොකද? ආයෙත් කාර් එක හප්පගත්තද තාප්පෙක?
3. මට ඔයා කියපු එක තේරුණේ නෑනේ.
4. මේ සැරේ තමුසේ මොකෝ කළේ? මං තමුසෙට මේ සැරේනම් සමාව දෙන්නේ නෑ..
5. ?!?
6. හරි හරි වටෙන් යන්න ඕන නැහැ. කීයක්ද ඕනේ?
7. මම මේ දකින්නේ හීනයක්ද?
8. තමුසේ මට කිව්වේ නැත්තම් මේ මැසේජ් එක යැව්වේ කාටද කියලා, අද මං තමුසෙව මරාගෙන මාත් මැරෙනවා!!
9. මම කිව්වනේ, ඔච්චර බොන්න එපා කියලා.
හොඳම මැසේජ් එක තමයි,
10. කවුද යකෝ මේ?????

හොදයිනම් රෙපක් දීපන්