ස්වාමීන්_වහන්සේලාගේ ඝාතනය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ස්වාමීන්_වහන්සේලාගේ ඝාතනය

    ස්වාමීන් වහන්සේලාගේ ඝාතනය වෙනුවෙන් පොලිස් සුනඛයින් කැඳවයි-4 ක් අත්අඩංගුවේ

    32672694main-M.jpg


    කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    සිද්ධිය සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අද අලුයම පොලිස් සුනඛයන් යොදවා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු කියා සිටියි.

    පොලිස් සුනඛයන් රජ මහා විහාරයට ඉදිරිපසින් වන්නට ඇති ගොඩනැඟිල්ලක් හදමින් සිටි කම්කරුවන් පිරිසකට ඉව කළ බවත්,එම පිරිස ඒ වන විට මත්පැන් පානය කරමින් සිටි බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

    ප්‍රකෝප වූ අසල්වාසීන් එම පිරිසට පහරදීමට උත්සාහ කළත් ආරක්ෂක අංශ වහා මැදිහත්වී තත්ත්වය පාලනය කළ බවත්,ඒ අනුව පුද්ගලයින් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

    ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් පිටිගල ජිනසිරි(80)සහ බොරලැස්ගමුවේ ගුණරතන(60)යන ස්වාමීන් වහන්සේලා මෙසේ ඝාතනයට ලක් කර තිබුණි.

    එක් ස්වාමීන් වහන්සේ කෙනකු එම ස්ථානයේම මිය ගොස් සිට ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී මිය ගොස් ඇති වග අප වාර්තාකරු කියා සිටියි.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට

    අධිවේගී මාර්ගයේදී වාහනයක් අල්ලයි

    2012 මාර්තු මස 21 09:16:32 | එම්.එස්. පෙරේරා , බිමල් ශ්‍යාමන් ජයසිංහ


    පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    මේ හිමිවරු දෙදෙනා කපා කොටා ඝාතනය කළ සැකකරුවන් පලා ගිය වාහනයේ අංකය පොලීසියට දෙන ලද්දේ අසල්වාසීන් විසිනි.


    source: lankadeepa.lk
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Matath ahanna lebune nam ehema thamai... :rolleyes:

    Eth mokada machan me lankawata wenne... minisssu mehema baya nethuwa... Sangaya gathanaya karanawanam.. Apita kawara kathada?

    Porake awanam hodai neda?
    Keyala wadak na ban,2nnek marapu 4ra dena eha paththe building eke bebie innakota sereppu iwa karan giya ballo nisa alluwalu,kalin kewwe car ekakin panala giya keyala..ane manda ratakata giya kalak!:rolleyes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට

    අධිවේගී මාර්ගයේදී වාහනයක් අල්ලයි

    2012 මාර්තු මස 21 09:16:32 | එම්.එස්. පෙරේරා , බිමල් ශ්‍යාමන් ජයසිංහ


    පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    මේ හිමිවරු දෙදෙනා කපා කොටා ඝාතනය කළ සැකකරුවන් පලා ගිය වාහනයේ අංකය පොලීසියට දෙන ලද්දේ අසල්වාසීන් විසිනි.


    source: lankadeepa.lk
    :growl::growl::growl::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mewa gan dan balanna anduwata welawak ne ban. eta wada kochchra wada thiyenawa da? hitu kiyala mini maranawa ko thawama naduwak wath nahe marapu ekek wath nahe .. ane huke

    elaga parath chande dipalla

    :lol:
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ ඕකටලු මචං.
    (තේරුම් ගන්ට හැකි එවුන් තේරුම් ගනිල්ලා)
     

    Similar threads