ස්විට්සර්ලන්තය ගිහින් එන්න 70,000/= 😲

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    රනිලුත් මුදල් බාරදෙන්නයි හිටියෙ. රට ගොඩනගන වැඩත් එක්ක වෙලාව ටිකක් මදි වෙච්ච නිසා ඒ වැඩේ පස්සට දැම්මා.
    වැඩේ OR වඩේ
    🥱 @dilann
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    Hariyata policy making karanawa nam, Economy eka grow karanna plan ekak tiyenawa nam, recepit ekak genalla Facebook eke daanna deyak naa. Anika oya receipt ekaking ganna salli return kalata okunta oya trip ekata salli ena wena sources tiyenawada kiyanna dannet naa neh. Anit de tamai ohoma ituru karala economy ekak goda gannat baa. Kotinma kiwwot light kanuwak waga hadanna puluwan. Ehema nettan jeppo tikakata shramadaanekata plane tea tikak denna budget hadanna puluwan.

    Jeppo campaign eka patan gatte nighanta lifestyle ekak promote karan. Den itin eka watea inna unta pennanawa arenna wena wedak karanna welawak naa. Owayin rata hadenawa hari, politics improve wenawa hari hitan innawa nam uu taram modayek kohewat na.
    නිඝන්ඨද පොස්ද කියලා හරියටම එකක් කියහන්. බිග්මැච් වලට යනවට සමහරු මැරෙන්න හදනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    අඩො මූ යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා උයන් කාල ඉදපු එකෙක් වගෙ!

    උබල හිතනවාද මෙ වගෙ ලොබ කුනාල එක්ක රට ගොඩ දාන්න පුලුවන් වෙයි කියල!

    ලොකෙ රටවක් ගොඩ දාපු නායකයන් එවා එහෙම කරල තියෙන්නෙ උන්ට සැපෙ ඉන්න ඔන නිසා මිසක් වෙන පුකෙ අමාරුවට නෙවී! වැඩිය ඔන නැ බලපම් මොදියා - උ රට හදාගෙන ඌත් ආතල් එකෙ සැපෙ ඉන්නවා. ශී ජී පින් - ඌත් එහෙමයි! - කිම් උනත් කොරියාවෙ ආතල් එකෙ ඉන්න බුවෙක්!

    අන්න ඉන්නවා ජපානෙ - එන්ගලතෙ - අල්පෙච්ච බුවාල - එන්න එන්න රට බන්කොලොත්! වැලෙ වැල් නැ. කොටින්ම රටෙ කෙල්ලො කොල්ලො හුකන්නෙත් නැ!
     
    • Love
    Reactions: Boole

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    නිඝන්ඨද පොස්ද කියලා හරියටම එකක් කියහන්.
    niganta kiyala mama kiyanne car eke yannatuwa bus eke yana, salli atagaannaa yaluwo okkoma aran denawa kiyana eka. Godey newei. Jepponge godey gatiyat tiyenawa hebeyi. :lol:

    බිග්මැච් වලට යනවට සමහරු මැරෙන්න හදනවා.
    Bigmatch wala chora case nam hondai kiyanna baa. Et, okat clean sri lanka wage thaga daala nawattanna giyot backfire wenawa. Godak un big match/ parade ekata yanne match balanna neweyi. Beela yaluwo ekka set wenna. Old boysla okata ennema ekai. Unta drink eka daanna epa kiwwot oka balanna ballekwat netuwa yanawa. Beela drive karana eka/ pissu kelina eka weradiyi. Ewa nawattanna ona. Hebeyi mun edaata beela drive karana/ pissu kelina minissu nawattanna amaaru nisa bona ekata case daala bars raid karanna wage giyot nam badu banis.

    Anit case eka kaiya gehuwata iskola ekka happena ekat lesi naa. Mokada malimawata chande deepu un tamai oya iskola wala godak inne. Otana inna un buruthu pitin arrest weddi watema un policiye/ govt eke old boyslata call karanne. Etakota eliyata daaganna bari wunot godak welawata un kiyanna ganne iskoleta gema adda kiyala. Ehema kiwwa gaman Old Boysla trigger wenawa. Passe iskola set wela anduwata gema adinna bari naa. Kalin andu wala wage oka ignore karala inna taramata lesiyi.

    BTW, podi(underage) unge wali walata policiya lesiyen bahinne naa un podi nisa. Mokak hari wunot police karayonta case yanna puluwan.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අපිත් office වල වැඩට රට යනවා. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට 3 ස්ටාර් හොටෙල් එකක කාමරයක් විතරක් බූක් කරලා මේ වගේ per diem එකක් දෙනවා අතට. ඒකෙන් තමයි තුන් වේලම කන්න බොන්න වෙන්නේ. ෆුල් බෝර්ඩ් ගණන් වැඩි නිසා.

    මේකෙන් ලාබයක් ද පාඩුවක් ද උනේ බලන්න මුලින්ම හොටෙල් එකේ ගාන බලන්න වෙනවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    නැහැ බන් එහෙම හිතෙන්නෙ නෑ. අනික මෙතන හෝදන්න දෙයක් නෑනෙ. 😆
    සිංහල වත් දන්නෙ නැති තැරි මෝඩ ගූ බයියො කෙඳිරිගෑවට අපි කටපියාගන්නව නං බල්ලො බුරන කොට කඳු පාත් වෙන්නත් ඕනනෙ. 🙈

    ඉතින් එහෙම කෑගහන්න එපා. කියන්න දෙයක් නැත්තං කටවහන් ඉඳපන්. 😹

    උබට පිරිමියෙක් වගේ දැනෙන්නෙ නැද්ද? ඒකට අපිට කරන්න දෙයක් නෑ.
    රට බංකොළොත් කරපු පොන්නයන්ට කඩේ නොයා ඉඳපන් එතකොට පිරිමියෙක් වගේ දැනෙයි. 😆

    පොන්නයොන්ට කඩේ යන නිසා උබට ඕව හිතෙනව ඇත්තෙ. 😆
    බබෙක් වෙන්න එපා බන්. කියන දේ පැහදිලිව තියෙද්දි වෙන වෙන බයිලා කියවන්නේ ලෙඩක් ද ?

    ඉතින් එහෙම කෑගහන්න එපා. කියන්න දෙයක් නැත්තං කටවහන් ඉඳපන්.
    😹

    මේක උබට කිව්වේ කියලවත් තේරෙන්නේ නැද්ද බන්. උබට කිව්වේ කුනුහරප කියාගෙන අර්ශශ් තද වෙලා වගේ කෑගහනවා කියලා.

    පොන්නයොන්ට කඩේ යන නිසා උබට ඕව හිතෙනව ඇත්තෙ.
    😆

    මම කඩේ ගියපු එක ත්‍රෙඩ් එකක් වත් එක පෝස්ට් එකක් වත් නෑ. නිකන් බොරුවට හිතලූ කියවන්න එපා.

    නැහැ බන් එහෙම හිතෙන්නෙ නෑ. අනික මෙතන හෝදන්න දෙයක් නෑනෙ.
    😆

    උඹ බබාද ? උඹ ඕනේ පිචන් වැඩක් ඕනේ ගොන් කතාවක් හෝදනවා කියලා හැමෝම දන්නවා නේ. ඩෝබි කියලා නමක් තියෙන්නේ නිකන්ද ?

    තැරි
    මෝඩ
    ගූ
    බයියො
    පොන්නයන්ට
    පොන්නයන්ට

    මේ පේනවනේ නිකන්ම මගේ point eka prove කරා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    බබෙක් වෙන්න එපා බන්. කියන දේ පැහදිලිව තියෙද්දි වෙන වෙන බයිලා කියවන්නේ ලෙඩක් ද ?

    මටත් ඕකමනෙ අහන්න තියෙන්නෙ මෝඩ බයියෝ 😹😹

    මේක උබට කිව්වේ කියලවත් තේරෙන්නේ නැද්ද බන්. උබට කිව්වේ කුනුහරප කියාගෙන අර්ශශ් තද වෙලා වගේ කෑගහනවා කියලා.

    මටද කිව්වෙ?
    එහෙනං ගිහින් psychologist කෙනෙක් හම්බවෙයන්. මේ ත්‍රෙඩ් එකේ මුකුත් කුණුහරුප කියල නෑ. නැති දේවල් පේනව කියන්නෙ Hallucinations. ඒව පේනව කියන්නෙ උබට පිස්සු. 🙈

    උබ මෝඩ බයියෙක් විතරක් නෙවෙයි පිස්සු බයියෙක් 😆

    උඹ බබාද ? උඹ ඕනේ පිචන් වැඩක් ඕනේ ගොන් කතාවක් හෝදනවා කියලා හැමෝම දන්නවා නේ. ඩෝබි කියලා නමක් තියෙන්නේ නිකන්ද ?

    මම බබා නෙවෙයි බන් මම වැඩිහිටියෙක්. බබාලට මේකෙ profile හදන්න බෑ. ඒකවත් දන්නෙ නැති නූගත් බයියා.

    ඩෝබි ඩෝබි ගගා බයි ඩෝබියො වැලලුණාට මම පඩේකටවත් ගනන් ගන්නෙ නෑ බයියෝ. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ. 😆

    තැරි
    මෝඩ

    ගූ
    බයියො
    පොන්නයන්ට
    පොන්නයන්ට

    මේ පේනවනේ නිකන්ම මගේ point eka prove කරා

    ඕකට අමතරව පිස්සු කියලත් දාගනින්. උබ මන්ද මානසික බයියෙක් 🙈
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    මටත් ඕකමනෙ අහන්න තියෙන්නෙ මෝඩ බයියෝ 😹😹

    මටද කිව්වෙ?
    එහෙනං ගිහින් psychologist කෙනෙක් හම්බවෙයන්. මේ ත්‍රෙඩ් එකේ මුකුත් කුණුහරුප කියල නෑ. නැති දේවල් පේනව කියන්නෙ Hallucinations. ඒව පේනව කියන්නෙ උබට පිස්සු. 🙈

    උබ මෝඩ බයියෙක් විතරක් නෙවෙයි පිස්සු බයියෙක් 😆

    මම බබා නෙවෙයි බන් මම වැඩිහිටියෙක්. බබාලට මේකෙ profile හදන්න බෑ. ඒකවත් දන්නෙ නැති නූගත් බයියා.

    ඩෝබි ඩෝබි ගගා බයි ඩෝබියො වැලලුණාට මම පඩේකටවත් ගනන් ගන්නෙ නෑ බයියෝ. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ. 😆

    ඕකට අමතරව පිස්සු කියලත් දාගනින්. උබ මන්ද මානසික බයියෙක් 🙈
    බයියෙක් වෙන්න උන්ට ජන්දේ දෙන්න එපැයි බන්. කවදාවත් උන්ට ජන්දේ දීලා නැති මම බයියෙක් වෙන්නේ නෑ ඒවා නිකන් උඹ හිතා හදාගන්න කියන්න හිතලු විතරයි, පව් ඉතින්. ලැජ්ජයි බන් ඩෝබී කම් කරනවා කියලා මෙහෙම පීචන් වෙවි ඉන්න එකෙක් දැක්කා මයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    බයියෙක් වෙන්න උන්ට ජන්දේ දෙන්න එපැයි බන්. කවදාවත් උන්ට ජන්දේ දීලා නැති මම බයියෙක් වෙන්නේ නෑ ඒවා නිකන් උඹ හිතා හදාගන්න කියන්න හිතලු විතරයි, පව් ඉතින්. ලැජ්ජයි බන් ඩෝබී කම් කරනවා කියලා මෙහෙම පීචන් වෙවි ඉන්න එකෙක් දැක්කා මයි.

    බයියො ඔක්කොම ඔහොම තමයි කියන්නෙ. කවදාවත් සිලින්ඩරේට, පෝට්ටුවට චන්දෙ දීලා නෑ. හැබැයි උදේ හවා unconditionally පුක දෙන්නෙ. 😆

    ඩෝබි කං කරන්න ලැජ්ජ නං ඩෝබි කං නොකර ඉඳපන් බයියෝ 😆😆
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    බයියො ඔක්කොම ඔහොම තමයි කියන්නෙ. කවදාවත් සිලින්ඩරේට, පෝට්ටුවට චන්දෙ දීලා නෑ. හැබැයි උදේ හවා unconditionally පුක දෙන්නෙ. 😆

    ඩෝබි කං කරන්න ලැජ්ජ නං ඩෝබි කං නොකර ඉඳපන් බයියෝ 😆😆
    Ignore කරා . උඹ හෙනම අඩුකුලේ නූගත් එකෙක් වගෙ බන් කතා කරලා තේරුමක් නෑ