ස්විට්සර්ලන්තය

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    එල එල

    රත්තරං අයියේ මොකක්ද බන් මේ ...:baffled:

    11wc3ki.jpg


    Rep added:yes::yes::yes:
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Ane man wagema sinhalayek:love:

    Mamath loku unama 1 yr withara tour ekak yanna inne middle earth walata. Lord of the ringa nz puraama shoot kala ban. Hobbiton, matamata
    Mt.rupahegu da mokakda ekane m.t doom :D
    Ara path of the dead mokakda pinnacles kiyala thanak. Island 2 ma shoot karala thiyanawa. Podi kale idan hari asawen hitiye lotr and hobbit hama frame ekema ahuwena hama thanatama yanna. Uba hobbit production video blog balala thiyanawada

    එල එල:D
    හැබැයි තෝ මට කලින් ගිහින් මේකේ ෆොටෝ දානවා එහෙම නෙමේ බිජ්ජ කපල ලුණු දානවා :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාතර ළමයා;16920354 said:
    පොටෝ ගත්ත කෑමර් එකේ මොඩල් එක මොකක්ද මචන්

    Canon EOS 550D

    ඔය සේරම පොටෝ රීසයිස් කරලා පොඩි කරලා බයිට්ස් ගාන අඩු කරල තියෙන්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Lassanai ban patta kadu thiyana rqtak. Mewa job eken kohomada ban set wenne. Unge wiyadaminda training walata yawanne. Monaada neethi riithi. Samanyen tickets nathuwa rate thiyana eewa gaburin balanna kochchara kal and kochchara wiyadamak yaida. Kaama biima lankawata sapekshawa kochchara gananda.
    Thawa photos dapan aasawe ba :love:

    ලක්ශ දෙකක් තියෙනවනම් අනම් මනම් වියදම් වලට විතරක් දවස් පහකට වගේ හොදටෝම ඇති

    මචන් තාලිස් කියන්නේ ප්‍රංශ කම්පැනි එකක්. අදටත් මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් එක ජපන් උනත් හුගාක් ප්‍රොජෙක්ට් මුන් ජොයින්ට් යන්නේ. ට්‍රේනින් දුන්නා වගේ නෙමේ මචන් අපි ඇවිත් මුලු ප්‍රොජෙක්ට් එකම මුන්ට ගොඩදාලා දෙන්න ඕනේ. මුන් පට්ට ලාභයක් හොයන්නේ අපෙන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :අපි යයි කියල ඊරිසියාවට :angry::angry:

    මගේ ඩ්‍රීම් ටුවර් තුනක් හෑව්.
    1.ස්ව්ස්
    2.හොලන්ඩ්
    3.නිව්සීලන්ඩ්

    :(

    ඔව් බන් තියෙන තරමක් මස් කෑම මයි. මාත් වැඩිය කන්න කැමති එලවලු.