ස්විස්ටර්ලන්ත

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ස්විස්ටර්ලන්ත


    ප්‍රවුර්තියක්: ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවාගෙන ප්‍රශ්න කරලා. :eek:

    කුරක්කන් බයියන් :
    අවුලක් නැහැ VAT අඩු කරානේ.
    ඔව්ව බටහිර කුමන්ත්‍රණ.
    හොද වැඩේ සුද්දන්ට පක්කිලිකම් කරන එකියෙක්ට.
    පොඩ්ඩක් මට නිදා ගන්න දෙනවලකෝ.
    අපේ ආණ්ඩුවේ වැඩ අපි බලාගන්නම්.
    ඇයි උබටත් සුදු වෑන් එකෙක යන්න ආසද :lol::lol::lol:

    -Fb එකෙන් ඉස්සුවේ-

    News links -

    https://www.swissinfo.ch/eng/diplom...kidnapped-and-threatened-in-colombo-/45397440

    https://facebook.com/AzzamAmeenSL/p...1/?type=3&_ft_=mf_story_key.10217937110237663

     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ප්‍රවුර්තියක්: ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවාගෙන ප්‍රශ්න කරලා. :eek:


    කුරක්කන් බයියන් :
    අවුලක් නැහැ VAT අඩු කරානේ.
    ඔව්ව බටහිර කුමන්ත්‍රණ.
    හොද වැඩේ සුද්දන්ට පක්කිලිකම් කරන එකියෙක්ට.
    පොඩ්ඩක් මට නිදා ගන්න දෙනවලකෝ.
    අපේ ආණ්ඩුවේ වැඩ අපි බලාගන්නම්.
    ඇයි උබටත් සුදු වෑන් එකෙක යන්න ආසද :lol::lol::lol:


    ටොයියෙක් හෝ අනාථ ජෙප්පෙක් නිව්ස් ඵක ඵක දෙක කරලා..:lol:
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    මේවා බොරු ප්‍රවෘත්ති.. ගෝටා සර්ගෙ නිල වෙබ් පිටුවල එහෙම සඳහනක් නෑ..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උස්සල නෑ බං ෆෝන් ඵකෙන් තර්ජනය කරලා..වැරදි වැඩක් තමයි.

    Matath eye swiss thaanapathi phone eken tharjanaya kala. Aayi switzerland thanapathita wiruddhawa twitter post danna epa kiwwa. Demmoth balagamu kiwwa. :lol:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    adanne nathuwa idapn ubalata thanipathithumek issuwanam athal neda?? gay wesawo!
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රට පනින ලේසි මග.. දෑන් ඉතින් ආණ්ඩුවේ වගකීම හරි පරීක්ෂණයක් කරලා මොකද වෙලා තියෙන්නේ කියලා පෑහෑදිලි කරලා වෑරදි කාරයන්ට දඩුවම් දෙන එක
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:


    Capture.jpg



    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png